2015 Jul 10 - ElaKiri Radio! -Irabatu Tharuwa with Mr. & Mrs. Sasliit

nrjayasinghe

Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    ඇත්තටම මේ කතිකාවත අහගෙන ඉන්නකොට මට හිතුන දෙයක් මේක. මුල්ම කාලයේදී රේඩියෝ එක කලේ පොඩි කොල්ලෝ, දැන් උන් දෙමවුපියෝ වෙලා. තව කාලයක් යද්දි තාත්තයි පුතයි,දුවයි එකතු වෙලා රේඩියෝ එක කරයි නේද? තවත් කාලයක් ගියාම... අම්මල තාත්තල අහගෙන ඉද්දි දරුවෝ මේක කරයි... තවත් කාලයක් යනකොට.....

    ඇත්තටම කාලය කොච්චර වේගයෙන් ඉගිල්ලිලා ගිහින් නේද?
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඇත්තටම මේ කතිකාවත අහගෙන ඉන්නකොට මට හිතුන දෙයක් මේක. මුල්ම කාලයේදී රේඩියෝ එක කලේ පොඩි කොල්ලෝ, දැන් උන් දෙමවුපියෝ වෙලා. තව කාලයක් යද්දි තාත්තයි පුතයි,දුවයි එකතු වෙලා රේඩියෝ එක කරයි නේද? තවත් කාලයක් ගියාම... අම්මල තාත්තල අහලෙන ඉද්දි දරුවෝ මේක කරයි... තවත් කාලයක් යනකොට.....

    ඇත්තටම කාලය කොච්චර වේගයෙන් ඉගිල්ලිලා ගිහින් නේද?

    කාළය මැව් වෙනසක අරුමේ :(
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,219
    4,118
    113
    ඇත්තටම මේ කතිකාවත අහගෙන ඉන්නකොට මට හිතුන දෙයක් මේක. මුල්ම කාලයේදී රේඩියෝ එක කලේ පොඩි කොල්ලෝ, දැන් උන් දෙමවුපියෝ වෙලා. තව කාලයක් යද්දි තාත්තයි පුතයි,දුවයි එකතු වෙලා රේඩියෝ එක කරයි නේද? තවත් කාලයක් ගියාම... අම්මල තාත්තල අහගෙන ඉද්දි දරුවෝ මේක කරයි... තවත් කාලයක් යනකොට.....

    ඇත්තටම කාලය කොච්චර වේගයෙන් ඉගිල්ලිලා ගිහින් නේද?
    :):(
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මිස්ටර් ටොම් සස්ලිට්ගේ වෘත්තිය කරනවා ලු
    ragefacefuckthat.png
    මේක සමනල ලෝකයක්...