Kadi kadi neh ahenne..![]()
CONGRATZ machan
පොස්ට් 50,000ට සුබ පැතුම් මචාං
ඔබගෙ අදහසට ගරු කරමි..Kaviya hariyata ahune na sasliit ayye. aye kiyana puluvanam hondai![]()


aniwaමමත් හරිම ආස සිංදුවක්. මේ ටික අහගෙන ඉද්දි මං ගොඩක් අතීතයට ගියා
ඉස්සර වෙලඳ සේවයේ, ස්වදේශිය සේවය, රුහුණු සේවය, රජරට සේවයේ නිතරම මේ සිංදුව යනවා. එතකොට එෆ එම් චැනල් මොකුත් නෑ