2015 Jul 10 - ElaKiri Radio! -Irabatu Tharuwa with Mr. & Mrs. Sasliit

BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    අද විශේෂ දවසක් සිංහලු.. එක දවසෙං රෙප් පවර් එක 2කින් වැඩි උනා...
    රෙප් පොයින්ට් වැඩි වෙලා එකක් ආවා...
    පෝස්ට් 50 000න් එකක් ආවා :)

    බුදු අම්මෝ උෂ්ෂ්ෂ්ෂ්ෂ්ෂ්ෂ්ෂ්ෂ්ෂ්ෂ්ෂ්ෂ්ෂ්ෂ්ෂ්ෂ්ෂ්ෂ්ෂ්ෂ්ෂ්ෂ්ෂ්ෂ්ෂ්ෂ්ෂ්ෂ්ෂ්ෂ්
    මගේ අඹේ රේප් පවර් දෙකකින්? ෂ්ෂ්ෂ්ෂ්ෂ්ෂ්ෂ්ෂ්ෂ්ෂ්ෂ්ෂ්ෂ්ෂ්ෂ්ෂ්ෂ්ෂ් යකෝ දෙකකින්? උෂ්හ්හ් ෂ්ෂ්ෂ්
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    අද විශේෂ දවසක් සිංහලු.. එක දවසෙං රෙප් පවර් එක 2කින් වැඩි උනා...
    රෙප් පොයින්ට් වැඩි වෙලා එකක් ආවා...
    පෝස්ට් 50 000න් එකක් ආවා :)

    ehenam heta daamu 59 weni kotasa :)
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    යකෝ හොදම ටික ඇහෙන්නෑ කියපංකො මොන මගුලක්ද යකෝ ! :(
    crybaby.gif
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අද විශේෂ දවසක් සිංහලු.. එක දවසෙං රෙප් පවර් එක 2කින් වැඩි උනා...
    රෙප් පොයින්ට් වැඩි වෙලා එකක් ආවා...
    පෝස්ට් 50 000න් එකක් ආවා :)

    නිකන් බොරු විතරක් කියන්න එපා :frown:
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    සස්ලිට් ගේ බබෝ අපිට රේඩියෝ අහන්න දොයියන්න හොඳ පැටියා වගේ.
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    හැමදාම ස්ප්‍රයිට් බොන්ඩ හොද නැද්ද සින්හලු...500 ඇම් එල් බොනව රෑට කනකොට :dull:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අම්මටසිරි.. ඒකත් එහෙමද.. හොද වෙලාවට එහෙනං අද රේඩියෝ එක හරියට ඇහෙන්නේ නැත්තෙ :rofl:
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    අද විශේෂ දවසක් සිංහලු.. එක දවසෙං රෙප් පවර් එක 2කින් වැඩි උනා...
    රෙප් පොයින්ට් වැඩි වෙලා එකක් ආවා...
    පෝස්ට් 50 000න් එකක් ආවා :)
    සුබ පැතුම් :)