2015 Jul 10 - ElaKiri Radio! -Irabatu Tharuwa with Mr. & Mrs. Sasliit

kra

Member
Jan 21, 2009
21,071
606
0
පොට් එකේ
එහෙනම් ඔතනින් පැනපන් ලිඳට...:lol:
(මම කිව්වෙ උයා අපිව ලිඳට දාන්නමයි හදන්නේ)

ඒක මිසක්..
4.gif
 

kra

Member
Jan 21, 2009
21,071
606
0
පොට් එකේ
අද විශේෂ දවසක් සිංහලු.. එක දවසෙං රෙප් පවර් එක 2කින් වැඩි උනා...
රෙප් පොයින්ට් වැඩි වෙලා එකක් ආවා...
පෝස්ට් 50 000න් එකක් ආවා :)

බොරු කියන්න එපා ඔප්පු කරහන් :oo:
 

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අද විශේෂ දවසක් සිංහලු.. එක දවසෙං රෙප් පවර් එක 2කින් වැඩි උනා...
    රෙප් පොයින්ට් වැඩි වෙලා එකක් ආවා...
    පෝස්ට් 50 000න් එකක් ආවා :)

    :):) එල එල. අර වැඩෙත් අද කරලා තිබ්බනම් එලනේ මලේ.
    හැබැයි ඒක නම් අද කරේ නෑනේ. :growl:
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    අද විශේෂ දවසක් සිංහලු.. එක දවසෙං රෙප් පවර් එක 2කින් වැඩි උනා...
    රෙප් පොයින්ට් වැඩි වෙලා එකක් ආවා...
    පෝස්ට් 50 000න් එකක් ආවා :)

    වාව් මෑන් වාව් යු ආර් අ ලකී ගායි...වාව්, කොන්ග්‍රට්ස් එගෙන මාන් කොන්ග්‍රට්ස් :yes:
     

    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    සස්ලිට් ගේ බබෝ අපිට රේඩියෝ අහන්න දොයියන්න හොඳ පැටියා වගේ. උයා දොයියගත්තම තාත්ති සිග්නල් තියන තැනට එයි :love::love::love: