මචං ගමේ ගෙවල් වල අවුරුද්දට කොකිස් හදද්දි.. කොකිස් අච්චුවටම ඇලෙනවා නං.. ගැලවෙන් නැත්තං... හදන නැන්දා වටපිට බලලා හොද තිත්ත කුණුහරුප 2ක් 3ක් කියනවා...
එතකොට යස අගේට ගැලවෙනවා ලු කොකිස්..
මේක කෙමක් කියනවා...
උඹත් රේඩියෝ එකට ඔය වැඩේ වත් කරලා බලපං![]()

ඔව් මටත් හිතේ අපිදෙන්නාම යමු
කමක් නැ කළුගලක් නැතත් හිටං අහනවා ඇයි යකෝ
ඉදා උබටත් පොකොන් එකක් හපපිය සධ්දය්ක් නැතුව රේඩියෝ එනකන්![]()
මම රෙඩියෝ එක ක්ලොස් කරල දැන් පැයක් විතර,ෂෝ එක ඉවර උනාම කියපන්මේඩේ මේඩේ රේඩියෝ ඩව්න්.. අයි රිපීට් රේඩියෝ ඩවුන්

මචං ගමේ ගෙවල් වල අවුරුද්දට කොකිස් හදද්දි.. කොකිස් අච්චුවටම ඇලෙනවා නං.. ගැලවෙන් නැත්තං... හදන නැන්දා වටපිට බලලා හොද තිත්ත කුණුහරුප 2ක් 3ක් කියනවා...
එතකොට යස අගේට ගැලවෙනවා ලු කොකිස්..
මේක කෙමක් කියනවා...
උඹත් රේඩියෝ එකට ඔය වැඩේ වත් කරලා බලපං![]()

ඌ ලේසියෙං ලිං ගත වෙන්නෑ.. ඔය ඉදලා ඉදලා වැටුනෙ![]()

නංගිලා අක්කලා බොරුවට දුවනවා වගේ පෙන්නලා හොරෙං අහයි.. කොල්ලො ටික හුරේ කියයි..ඕක කියද්දීම රේඩ්යෝ වැඩ කරොත්![]()
මචං ගමේ ගෙවල් වල අවුරුද්දට කොකිස් හදද්දි.. කොකිස් අච්චුවටම ඇලෙනවා නං.. ගැලවෙන් නැත්තං... හදන නැන්දා වටපිට බලලා හොද තිත්ත කුණුහරුප 2ක් 3ක් කියනවා...
එතකොට යස අගේට ගැලවෙනවා ලු කොකිස්..
මේක කෙමක් කියනවා...
උඹත් රේඩියෝ එකට ඔය වැඩේ වත් කරලා බලපං![]()
එළමම රෙඩියෝ එක ක්ලොස් කරල දැන් පැයක් විතර,ෂෝ එක ඉවර උනාම කියපන්![]()
මචං ගමේ ගෙවල් වල අවුරුද්දට කොකිස් හදද්දි.. කොකිස් අච්චුවටම ඇලෙනවා නං.. ගැලවෙන් නැත්තං... හදන නැන්දා වටපිට බලලා හොද තිත්ත කුණුහරුප 2ක් 3ක් කියනවා...
එතකොට යස අගේට ගැලවෙනවා ලු කොකිස්..
මේක කෙමක් කියනවා...
උඹත් රේඩියෝ එකට ඔය වැඩේ වත් කරලා බලපං![]()

හරිම ඉෆෙක්ට් එක ගන්න නං මයික් එක ඔන් එකේ ලු තියෙන්න ඕනේමතක ඇතුව mic එක off කරලා කරහන්![]()