පැය 2යි විනාඩි 40යි..රේඩියෝ එක විකාශනයට නියමිත කාලය.. පැය දෙකයි..
ශ්‍රාවකයෝ ශ්‍රවනය කල කාලය පැය භාගයයි..
ජිංගල් සහ අමතර නාද සදහා වෙන් කලා කාලය විනාඩි 10යි...
ඇත්තටම රේඩියෝ අහපු කාලය කොපමණද
මම පාස්ද?

පැය 2යි විනාඩි 40යි..රේඩියෝ එක විකාශනයට නියමිත කාලය.. පැය දෙකයි..
ශ්‍රාවකයෝ ශ්‍රවනය කල කාලය පැය භාගයයි..
ජිංගල් සහ අමතර නාද සදහා වෙන් කලා කාලය විනාඩි 10යි...
ඇත්තටම රේඩියෝ අහපු කාලය කොපමණද

ඉසුරිකා කියලා තමා පෙන්නේ,හරියට බැලුවොත් තමා අහු වෙන්නේඌ ලේසියෙං ලිං ගත වෙන්නෑ.. ඔය ඉදලා ඉදලා වැටුනෙ![]()

රේඩියෝ එක විකාශනයට නියමිත කාලය.. පැය දෙකයි..
ශ්‍රාවකයෝ ශ්‍රවනය කල කාලය පැය භාගයයි..
ජිංගල් සහ අමතර නාද සදහා වෙන් කලා කාලය විනාඩි 10යි...
ඇත්තටම රේඩියෝ අහපු කාලය කොපමණද

මිතුරනි ,
දරුව මම ෂෝ කරන නිසාද මන්ද... නිදාගන්නෙ නැත...
අඩ ආඩා මාව හොයනවා....
එබැවින් මට දුරකතන සම්බන්ධතාවය හරියාකාරව ගොඩනගා ගන්න බහැ
අපේ කාමරේ ඒක තියෙන්නෙ.. යන්න විදියක් නෑ කොල්ල එතන නිසා....
ඒත් උඹලට තියෙන ආදරේ නිසාමයි මෙහෙම හරි ආවෙ
සමාවෙන්න හරියට ෂෝ එක කරන්න බැරි උනාට
ආයෙ පුළුවන් දවසක හම්බ වෙමු
මම
සස්ලිට්
(විශේෂයෙන්ම මම දන්න මගේ බොක්කෙ ෆිට් සමාවෙයල්ල උඹලට ටොප් ෂෝ එකක් ගෙනාවෙ නැති උනාට)
![]()

එහෙම කියන්න එපා මචං. ඔච්චර වැඩ අස්සේ මෙහෙම හරි ෂෝ එක කරගත්තු එක මොනතරම් වටිනවද
මේ දවස්වල උඹට තියන වැඩත් එක්ක පොඩි දරුවගෙ දේවලුත් අතරේ මෙහෙම ෂෝ එකක් අපි වෙනුවෙන් කරපු එකම මොනතරම් වටිනවද.
රේඩියෝ ෂෝ එකට බොහෝම ස්තූති මචං.
ලබන සතියේ හෝ ඊට පස්සේ සතියේ අනිත් ෂෝ එක ඕනෙ එහෙනම්![]()
ක්ලැරන්ස්ගෙ ජෝතිපාලගෙ ශෝ ඇහුවද සසා අයියා කරපු..ඔබ හරියටම තක්කෙටම පිලිතුර ලබා ගත් ස්ථානය සදහන් කරන්නපැය 2යි විනාඩි 40යි..
මම පාස්ද?![]()

මිතුරනි ,
දරුව මම ෂෝ කරන නිසාද මන්ද... නිදාගන්නෙ නැත...
අඩ ආඩා මාව හොයනවා....
එබැවින් මට දුරකතන සම්බන්ධතාවය හරියාකාරව ගොඩනගා ගන්න බහැ
අපේ කාමරේ ඒක තියෙන්නෙ.. යන්න විදියක් නෑ කොල්ල එතන නිසා....
ඒත් උඹලට තියෙන ආදරේ නිසාමයි මෙහෙම හරි ආවෙ
සමාවෙන්න හරියට ෂෝ එක කරන්න බැරි උනාට
ආයෙ පුළුවන් දවසක හම්බ වෙමු
මම
සස්ලිට්
(විශේෂයෙන්ම මම දන්න මගේ බොක්කෙ ෆිට් සමාවෙයල්ල උඹලට ටොප් ෂෝ එකක් ගෙනාවෙ නැති උනාට)
![]()

![]()
![]()
![]()
![]()
කමක් නැහැ සසෝ... අසීමිත වෙච්ච වැඩ ගොඩක් අස්සෙ උඹ අපි වෙනුවෙන් කැපවෙලා රේඩියො ෂෝ එකක් කරන එකත් ලොකු දෙයක්... පුලුවන් වෙලාවක ආයෙ ෂෝ එකක් කරහන්.... ජය වේවා....