මූට එල සප් එකක් දෙන්න කියලා ආපු දවසෙම මෙහෙම උන එකයි බං හිතට අමාරු
කව්ද ඩෝ ඉංගිරිසි සිංදු දාන්නේ.... කොටහළු මංගල්‍යක් ගැනද මන්ද කියන්නේ..![]()

මාත් අහන්නේ 2011 ඉදං වගේ..![]()
ඉස්සර පට්ටෙට තිබ්බා.. සතියේ දවස් 7ම.. නිවේදකයෝ පොර කකා කලේ ..
සමහර දවසට ශෝ 2 කලා.. පැය ගනං බෙදාගෙන![]()

ගණන් ගන්න එපා බන්... මට අද විතරයි රේඩියො අහන්න පුලුවන් දවසකට තියෙන්නෙ....මූට එල සප් එකක් දෙන්න කියලා ආපු දවසෙම මෙහෙම උන එකයි බං හිතට අමාරු![]()

ඔබ හරියටම තක්කෙටම පිලිතුර ලබා ගත් ස්ථානය සදහන් කරන්න![]()
මම හැමදාම සමපෝෂ කනවනේ..මගෙන් අහන පරක්කුව විතරයි.. 