2015 Jul 10 - ElaKiri Radio! -Irabatu Tharuwa with Mr. & Mrs. Sasliit

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
ඔව් :dull: :rofl::P
giphy.gif
:P
 

dmtx

Well-known member
  • Dec 1, 2011
    22,221
    4,118
    113
    හැමෝටම සුබ රාත්‍රියක් වේවා
    බුදු සරනයි!
     

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    කව්ද ඩෝ ඉංගිරිසි සිංදු දාන්නේ.... කොටහළු මංගල්‍යක් ගැනද මන්ද කියන්නේ..:eek:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    4.gif
    4.gif
    මාත් අහන්නේ 2011 ඉදං වගේ..
    ඉස්සර පට්ටෙට තිබ්බා.. සතියේ දවස් 7ම.. නිවේදකයෝ පොර කකා කලේ ..
    සමහර දවසට ශෝ 2 කලා.. පැය ගනං බෙදාගෙන
    3.gif

    ඕල්ඩ් ඊස් ගෝල්ඩ්... මිස් දැට් ටයිම්....:sorry::sorry:
     

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    4.gif
    4.gif
    මාත් අහන්නේ 2011 ඉදං වගේ..
    ඉස්සර පට්ටෙට තිබ්බා.. සතියේ දවස් 7ම.. නිවේදකයෝ පොර කකා කලේ ..
    සමහර දවසට ශෝ 2 කලා.. පැය ගනං බෙදාගෙන
    3.gif

    12 , 1 වෙනකන් අදිනවනේහ්
    4.gif
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    4.gif
    4.gif
    මාත් අහන්නේ 2011 ඉදං වගේ..
    ඉස්සර පට්ටෙට තිබ්බා.. සතියේ දවස් 7ම.. නිවේදකයෝ පොර කකා කලේ ..
    සමහර දවසට ශෝ 2 කලා.. පැය ගනං බෙදාගෙන
    3.gif

    ආයි එහෙම යුගයක් උදා කර ගමු :)
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මූට එල සප් එකක් දෙන්න කියලා ආපු දවසෙම මෙහෙම උන එකයි බං හිතට අමාරු
    2.gif
    ගණන් ගන්න එපා බන්... මට අද විතරයි රේඩියො අහන්න පුලුවන් දවසකට තියෙන්නෙ....:sorry: