මූ රේඩියෝ කරන විදිහයි ටූලිට්ල් ඉස්සර රේඩියෝ කරපු විදිහයි ගොඩක් සමානයි..
මං කිව්වේ ඇක්සන්ට් එක..
මං කිව්වේ ඇක්සන්ට් එක..
උඹට මතකද.. පහුවදා ඔෆිස් යන්න තියාගෙනත් 1 විතර වෙනකං අදිනවා..
ටූලිගෙ ශෝ කීපයක්ම එළි වෙනකංම ගියා මතකද![]()


කව්ද ඒ රේඩියෝ එකට ෆූ කියන්නෙ![]()

මට හිතුනාහුටා කාලෙකින් කරපු නිසා අමතක උනා මයික් එක ඔෆ්ෆ් කරන්න![]()


මං හිතන්නෙ නෑ අයියෙ.. එහෙම කැපවීම් කරන්න දැං පුලුවං ඇති කියලා.. තමංගේ ජීවිත වල වැඩ එක්ක ගොඩක් අය හිර වෙලා..
![]()
