කෑල්ලට බෝඩිමක් හොයගන්න වෙලා බං.. කිරි කොල්ලනේ පොඩ්ඩක් හෙලුපක් දියො. 
බොරැල්ලේ රිජ්වේ ආර්යා ළමා රෝහල හරියෙන් වගේ මාසෙට 5ක් 6ක් වගේ යන අවුලක් නැති තැනකින් බෝඩිමක් ගැන දන්නවනන් TP නොම්මරේ/address එක දීල යමන් ලොකු උදව්වක්
කෑම ඇති හෝ නැති අවුලක් නෑ බං.
සැ.යු : කිරි Admin ලට ගොඩක් පින් අපිට මේම මේම මෙව්ව දාල ලෙසියෙන් විස්තරයක් හොයාගන්න ක්රමයක් හදල දුන්න නිසා..

බොරැල්ලේ රිජ්වේ ආර්යා ළමා රෝහල හරියෙන් වගේ මාසෙට 5ක් 6ක් වගේ යන අවුලක් නැති තැනකින් බෝඩිමක් ගැන දන්නවනන් TP නොම්මරේ/address එක දීල යමන් ලොකු උදව්වක්
කෑම ඇති හෝ නැති අවුලක් නෑ බං.සැ.යු : කිරි Admin ලට ගොඩක් පින් අපිට මේම මේම මෙව්ව දාල ලෙසියෙන් විස්තරයක් හොයාගන්න ක්රමයක් හදල දුන්න නිසා..

Last edited: