193Kmph Speed එකකින් ගිහිල්ලා Accident එකක් වුණාම වෙන දේ

sithija.h

Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    193Kmph Speed එකකින් ගිහිල්ලා Accident එකක් වුණාම වෙන දේ

    බලන්න වටින වීඩියෝ එකක් මචං,,,





    බලලා ඔයාලගෙ අදහස් ටිකකුත් දීලම යන්න,

     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ෆිෆ්ත් ගියර්.. ඉස්සර බැලුවා බන්. ලගකදි බැලුවේ නැ.. ටොප් ගියර් තරම් ආතල් නැ.
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    ෆිෆ්ත් ගියර්.. ඉස්සර බැලුවා බන්. ලගකදි බැලුවේ නැ.. ටොප් ගියර් තරම් ආතල් නැ.


    මටත් මේ වීඩියෝ එක අහම්බෙන් හම්බවුණේ බං, කොහොම හරි මේක නම් පට්ටයි!
     

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    අප්පච්චියේ...පෙරේදා මමත් 172 ට ගියානේ.... :growl::growl:
    Vehicle speed = GPS speed +11 Km/h

     
    Last edited:

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    අප්පච්චියේ...පෙරේදා මමත් 172 ට ගියානේ.... :growl::growl:
    Vehicle speed = GPS speed +11 Km/h



    පරිස්සමෙන් පලයං බං, තේරුමක් නැතුව ඔය වගේ ස්පීඩ් එකකින් යන්න එපා, බොරු වැඩක් නේ බං,
     
    • Like
    Reactions: mldarshana