සිරිලක​ අනාගතය සහ ජේ.වී.පී

Jun 27, 2015
57
15
0
සිරිලක​ අනාගතය සහ ජේ.වී.පී

කිරියේ හිටපු ගොඩාක් උන් දන්නවා ඇතිනේ මාව​? ඔව් මම ලන්කාපුත්‍ර​... මේකේ 2012 ඉදන් හිටපු එකෙක්... ජවිපේ අදහස් රිජුව විවේජනය කරපු එකෙක්. ඒ නිසා කිරියේ ජවිපේ (මාෆියාව​) මාව බැන් ද කරනු ද ලබනවා පසුගිය වසරේ...

ඒ මීට වසරකට පමණ පෙරය​... කිරිය කෙරෙහි කළකිරී සිටි මාහට නැවත මාගේ ඔන්ලයින් ජ්වීතයේ තිඹිරිගෙය වෙත එක්වන්නට සිත්වුනි. මාගේ චයිතසිකය මා කෙරෙහි වයිරයෙන් බැලූවද​... කිරිය නොමැති මා ජීවිතය සම්පූර්ණ නොවුන එකැකැයි මා හට ඒත්තු ගැන්වූයේ මාගේම සිතිවිලි සමුදායන්මය​.

ලන්කාපුත්‍ර​_2012... ඔව් මේ ඔහුගේ පුනුරුත්පත්තියක් නොව​, හුදෙක් ඔහු විසින් එලකිරිය වෙත කළ යම්කිසි කාර්‍යභාරයක් වූයේනම්.. එය තවත් අඩියක් හෝ ඉදිරියට ගෙනයාම උදෙසාම කරන්නාවූ අහින්සක ව්‍යායාමයක්මැයි පවසන්නට මා පසුබට නොවන්නෙමි!

අද මෙම පෝස්ටුවේ මුඛ්‍ය පරමාර්තය​, මෙහි හෙඩිනය කියවූ ඕනම අයකුට වැටහී යනු ඇතයි මා විශ්වාස කරමි. ජනතා පරමාධිපත්‍ය රජ කරවාලීමට සිරි ලන්කා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් නීතිගත කෙරූ උත්තරීතර පාර්ලිමේන්තුව නියෝජනය කරලීමට ජන්දයක් පැවැත්වීමට රටම සූදනම් අවස්ථාවක මෙම ලිපිය මෙසේ ලියැවෙනු ඇත​.

ජනවාරි 8, 2015 දේදුණු විප්ලවය​
ඔව් එදා... මේ රටේ ලක්ශ 62ක් වූ ජනතාව​.. ඒකාධිපති වියරුවෙන් හිස උදුම්මවාගත් පර්සි මහින්ද රාජපක්ශ පරාජය කලේ "යහපාලනය​" මේ රටේ ඇතිකරලන්නටමය. එක් පවුලක් වටා එක් රැස් වූ ධන සමූදාය මුලු රටටම බෙදා දීමට ජනතාව කතිරය ගසන ලදී.

36825748.cms


පර්සි ඒකාධිපති වියරුවෙන් මිනී මරද්දී, කෝටි ප්‍රකෝටි ගණන් මහජන මුදල් සොරාකන විටදී "කමක් නැහ​.. යුද්ධය දිනුවනේ" කියමින් මාගේ සිතටම වන්චා කරගන්නා තරමේ නිවට අඳ​-බාලයෙක් වශයෙන් පත්වූයේ මා පමණක් නොව රටේ බහුතරයමය. ඔව්.. ඒ අතින් ගත්විට "පර්සි" කල හපන්කම​, දිනා දුන් නිදහස ඔහුගේ නම රන් අකුරෙන් ලක් ඉතිහාසයේ ලියවීම නැවැත්වීමට කිසිවෙකු උත්සාහ කරතොත් ඔහු/ ඇය "ජාති භ්‍රශ්ටයකු" ලෙස ලේබල් අලවා හණ්වඩු ගැසීමට මා කිසිවිටෙක පසුභට නොවන්නෙමි. ඒ කිරියේ "ලන්කා" ගේ හැටිය​.

එහෙත් "පර්සි" දිනෙන් දිනම මේ රට "පිරිපාහරන් භීශනයෙන්" මුදවා, "රාජපක්ශ භීශනයක්" කරා ගෙනගියේය​. ඔස්ට්‍රේලියාවේ කාළකණ්නි සූදු රජෙකු වූ "පැකර්" සමග එක්ව ලන්කාව කැසිනෝ රාජ්‍යයක් කිරීමට ඔහු පිඹුරුපත් සකස් කලේය​. "පර්සි" ඇතුලු ඔහුගේ නැදැ හිතමිතුරන්, පුතුන්, බිරිද​.. ඒ තියා... තම කක්කුස්සි දොරපියනේ ලී අතර හිදැස් වැසීමට අලවාතැබූ පත්තර කැබැල්ලේ "රාජපක්ශ​" නම සඳහන් වූයේන ඔහුද "රාජ පුරුශයෙක්" යැයි කියාගනිමින් ගිනි දවාලේම කිසිම හිරිකිතයක් නොමැතිව අසරණ මහජනතාවට තාඩන පීඩන කිරීමට බොහෝදෙනෙකු පෙළඹුනහ​.

එනමුත් ජනවාරී 8, 2015 ඒ සියලු "වල් නරියන්" මැදමූලනයට තල්ලුකර යවා "යහපාලනය​" ලක් දෙරණේ ඇති කාලා යැයි අපි සියලු දෙනා "බජව්" දදා නැටුවෙමු, රතින්නා පත්තු කර කර යකා නැටුවෙමු... ඒතියා පිලුනුවූ කිරිදමා සැදූ කිරිබත් කා අපි බහුතරයක් කක්කුස්සිවල 9 වෙනිදා දහවල් වනවිටදී "බඩ එළිය​" දැමුවෙමු. කෙසේ නමුත්.. අපි "දින්නා" වූයෙමු!

එහෙත් ලබාගත් ජයග්‍රහණය භුක්ති වින්දේ ටික දවසකි. යහපාලන ආණ්ඩුව පත්කල මහබැන්කු අධිපති, සතියක් ඇතුලත ප්‍රකෝටි ගණනක වන්චාවක් කර තම මඩිය තරකර ගත්තේ අසරණ ලක්ශ 62ක් ජනතාවගේ පැතුම් ගගේ පාකර හරිමිනි. යහපාලන අගමැති, අර්ජන් මහේද්‍රන් ව සුදනා කර ඒ පුටුවේම වාඩිකරවා තැබූවේය​. 17 වසරක පො#න එජාප කාළකණ්නි මතකය නැවත මතක් කරදෙමින්... ගොන් කොමිටි පිහිටුවා උන්ගේම පරයන් දමාගෙන​, අරූව (අර්ජුන්) සුදනා කලේය​. ඌ කලිසමක් නොඇන්දා වූවද​... ලන්කට් එකක්වත් නොඅදින එකෙක් යැයි අපිට හැගීගියේ "හොරා.. හොරා" කියා මුලු ලන්කාවම එක හෙලා කියද්දී ඕකා (අර්ජුන්) තම ධූරයේම රැදී සිටි නිසාවෙන්මය.

132.gif


19 වන සන්ශෝධනයක් (නමට​) ගෙනවිත්, ඇට දෙකක් නැදි ප​#යක් තරම්වූ නමට සන්ශෝධනයක් ගෙනවිත් පම්පෝරි ගැසුවේය​. එදා "ස්වාධීන​" යැයි කියාගන්නා "නයිටීඑන්" තවත් පතාක නයෙක් රාත්‍රී ප්‍රවුර්තිය හරහා ගෙනා ආවේ "පර්සි" ගේ අතරයි.. "ශ්‍රියාන්" (රනිල්) ගේ අතරයි වෙනසක් නැතයි අපිට හගවමිනි.

වසර ගණනාවක් ඇදී ගිය මූල්‍ය වන්චා වලින් රවී කරුණානායක මුදල් ඇමති... සියලු චෝදනාවලින් නිදොස්කොට නිදහස් කරන ලදී. අධිකරණයේ ස්වාධීනත්වයද මේ? ගමේ ගොඩේ "මෝඩ​" ගොවියෙක් තම බිරිඳට කියයි....

අයියෝ සිරිසේන...

Maitre1.jpg


මයිත්‍රී... ඉතිහාසයයේ ලොකුම පාවාදීම ගිය සතියේ කෙළේ මේ රටේ ලක්ශ 62ක් වූ ජනතාවගේ අහින්සක යහපාළන බලාපොරොත්තු සියල්ලන් මතටම මූත්‍රා කර​, මළපහද කර නැවතත් ඒ මතටම මූත්‍රා කරමිනි. පර්සි සමග සන්ධානගතවීමට ඔහු ක්‍රියාකලේ ඔහුගේ පක්ශය රටේ ජනතාවට වඩා උසස්වූ නිසාවෙන්මය...

එජාපය නිහඩයි!

10423823_750098841692836_2972427088793770309_n.jpg


ඔව් උන් ඔක්කෝම නිහඩයි! මයිත්‍රීට එරෙහිව එකෙක් කට නොඋස්සයි. මොකද උන් දන්නවා ශ්‍රිහාන් දින්නත්.. පර්සි දින්නත්... උන්ගේ "ජඩ පැලැන්තිය​" කවදත් දිනපු නිසා. ජඩයෝ, පරයෝ, ස්ත්‍රී දූශකයෝ, තක්කඩි, කුඩුකාරයින්, එතනෝල් යක්සයින්, කසිප්පු මුදලාලියා, රේස් බුකි අනාතයන්... මුන් ඔක්කෝම කවදත් දිනල​. අහින්සක මහජනතාව කවදත් "වලේ".

මටම ටොක්කත් ඇනගනිමින් මා මේ අවස්තාවේදී තනියම මෙසේ මුමුණන්නෙමි!
"මේකටද හු#තෝ වේ* යහපාලනය කියන්නේ? මොන හුයන්නකටද මුන් එකෙකුටවත් ජන්දේ දෙන්නේ? මුන් සේරෝම අපිව රෙදිත් එක්කම සමූළ දූශනය කලා...!!!!"

එනිවේ.....
ඔන්න ඔය අතරේ තමයි මම නිකමට වගේ ගිය සතියේ රතු ඉර වැඩසටහන බැලුවේ... ඇවිල්ලා හිටියේ ජවිපේ නායක​.. "අනුර​".. පොඩ්ඩක් ඉන්න​... නිකම්ම නිකන් "අනුර අයියා". හිතපල්ලා... පරසියට හරි ශ්‍රියාන්ට හරි අයියා කියලා කියන්න පුලුවන් ද​? එහෙනම් ඉතින් ටහිකෙයි කිව්වලු..

jvp-anura-dissanayake-press.jpg


හරි කරක් නැහ​... අනුරගේ කයිය පොඩ්ඩක් අහගෙන හිටියා.. කවදත් වගේ පොරගේ ටෝක්ස් හරිම "ඉන්ටරෙස්ටින්". දෙන්න ඕන තැනට පුක පැලෙන්න ඌ දීගෙන දීගෙන යනවා! ඒ අනුර අයියගේ හැටි. ශ්‍රියාන් සහ මයිත්‍රී... පර්සියගේ හොරු 40යේ ගොඩක් එවුන්ට ආපු නඩු "ශේප්" කරපු හැටි ඇහුනම යකුනේ... මට මගේ පු*ටම ඇරගෙන ඇරගෙන යන්න හිතුනා! අනේ පව බන් අපි!

ජෙප්පොන්ගේ ආර්ථික ප්‍රතිපත්තිය​:

JVP.jpg


ඔව්.. ඔන්න නියම ටොපික් එක​.. අර "බඩ තඩි ස්වර්ණවාහිණියේ බුද්ධික පියරු බබා" ඇහුවම මම හිතුවේ අනුර අයියා කියයි.. "ගැණුන්ගේ ජන්ගියේ.. ඉඳලා ස්‍රී ලන්කන් එයාර් ලයින් ප්ලේන් එක දක්වා" ලන්කාවේ සැදිය යුතුයු කියන යල්පැණගිය සෝවියට් තියරිය​. ඒත් අනුර අයියා කිව්වේ හරිම තාත්වික ප්‍රතිපත්තියක්.

"ලන්කාවට තියා ලෝකයේ කිසිම රටකට ස්වයන්පෝශිත වෙන්න බැහ​. අපිට අවශ්‍ය වන්නේ ලෝක ආර්තිකයේ සැලකිය යුතු කොටසක්. 1978දී 0.5%ක් වූ ලන්කා ආර්ථිකයේ ගෝලීය ආර්ථිකයේ කොටස අද වෙනකොට 0.005%ක් දක්වා අඩුවෙලා. මේක අපි ඉස්සරහට ගෙනෙනතුරු ලන්කාවට ගොඩඒමක් නැහ​. ලන්කාවේ වෙළදපොල පැය 24ම් ඇරල තිබ්බත් උපරිම විකුණුම ලක්ශ 350යිලු දවසකට​. ඒත් ඉන්දියාවේ මේක කෝටි 200යිලු. අනුර අයියා කියන්නේ ඇයි අපිට ඒ ආර්ථිකයට සපයන්න බැරි? කියලයි."

කෙසේ නමුත් ලන්කාපුත්‍රට පෙනී යනුයේ ජෙප්පොන්ට දැන් විරුද්ධ වීමට හේතුවක් නැති හෙයකි. අපි වෙනුවෙන් පාර්ලිමේන්තුවේදී.. හොරාට හොරා කියන්න් භය නැතිව ඉදිරිපත් වෙනුයේ ඔවුන් පමණකි. ප්‍රධාන පක්ශ දෙකින්ම අපිට පු* ඇරලා තියෙන නිසා... අපිට දැන් විකල්පයක් නැති හෙයකි. ඇත්තටම අනුර නියම නායකයෙක්. එතුමාගේ ඉදිරි දැක්ම පැහැදිලියි. ඔහු ගැසූ ඩීල් නැත​, අල්ලස් නැත​, දන්නා තරමට රේප් කේස්ද නැත​... ඔහුගේ සගයින්ද ඒ හා සමානැයිද මද හැගේ...

ඉතින්.... සාකව්ජාව විවුර්තයි... ඔබෙගේ අදහස්ද මෙහි පළකරන්න​.. අපි කතා කරමු!

මීට
ලන්කාපුත්‍ර​
 

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,896
    9,700
    113
    සුනිල් හදුන්නෙත්තිලා එහෙම කථා කරනවා අහන ඉන්නත් ආසයි.jvp:):)
     
    Jun 27, 2015
    57
    15
    0
    සුනිල් හදුන්නෙත්තිලා එහෙම කථා කරනවා අහන ඉන්නත් ආසයි.jvp:):)

    ඔව් මචන්.. අර අනුර අයියා කියනවා වගේ "මේ මජර දේශපාලයනය​" අපි නවත්තන්න ඕනා...
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    එකෙන්ම.
    එකම දේ කරන්න ප්‍රධාන පක්ෂ දෙකට මාරුවෙන් මාරුවට බලය දුන්නා හොදටම ඇති
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    "ලන්කාවට තියා ලෝකයේ කිසිම රටකට ස්වයන්පෝශිත වෙන්න බැහ​. අපිට අවශ්‍ය වන්නේ ලෝක ආර්තිකයේ සැලකිය යුතු කොටසක්. 1978දී 0.5%ක් වූ ලන්කා ආර්ථිකයේ ගෝලීය ආර්ථිකයේ කොටස අද වෙනකොට 0.005%ක් දක්වා අඩුවෙලා. මේක අපි ඉස්සරහට ගෙනෙනතුරු ලන්කාවට ගොඩඒමක් නැහ​. ලන්කාවේ වෙළදපොල පැය 24ම් ඇරල තිබ්බත් උපරිම විකුණුම ලක්ශ 350යිලු දවසකට​. ඒත් ඉන්දියාවේ මේක කෝටි 200යිලු. අනුර අයියා කියන්නේ ඇයි අපිට ඒ ආර්ථිකයට සපයන්න බැරි? කියලයි."

    ඉන්දිය‍‍ානු මාර්කට් එක අල්ලන් බැරි හේතු කීපයක් තියෙනවා...

    1) ඉන්දියන් කාරයෝ හරිද දේශහිතශී. අපේ උන් වගේ නෙවේ. ඉන්දියන් බඩුවක් වැඩි ගානට හරි ගන්නවා.

    2) ඉන්දියාව, පිටරට බඩු වල‍ට කෙලින්ම ටැක්ස් ගැහුවෙ නැතත් උන්ගෙ ප්රාන්ත අම්බ ටැක්ස් එකක් ගහනවා.

    3) ඉන්දිය‍ාවෙ නිශ්ප‍ාදන පිරිවැ‍ය ලන්කාවට වඩ‍ා අඩුයි.
     
    Jun 27, 2015
    57
    15
    0
    උඹ වගේ එකෙක් තමයි මාත්; අවංක මිනිස්සුන්ට මේ රටෙ තැනැක් නෑ, 8ෆේල් මහින්ද වගේ තවත් එවුන් ලංකාව කනකොට අහින්සක අපිට මල පනින එක සාධාරණ කාරණයක්, මේ රටට ආයෙ සුනාමියක් ගහන්න ඕනෙ අම්මපා

    :lol:
     
    Jun 27, 2015
    57
    15
    0
    ඉන්දිය‍‍ානු මාර්කට් එක අල්ලන් බැරි හේතු කීපයක් තියෙනවා...

    1) ඉන්දියන් කාරයෝ හරිද දේශහිතශී. අපේ උන් වගේ නෙවේ. ඉන්දියන් බඩුවක් වැඩි ගානට හරි ගන්නවා.

    2) ඉන්දියාව, පිටරට බඩු වල‍ට කෙලින්ම ටැක්ස් ගැහුවෙ නැතත් උන්ගෙ ප්රාන්ත අම්බ ටැක්ස් එකක් ගහනවා.

    3) ඉන්දිය‍ාවෙ නිශ්ප‍ාදන පිරිවැ‍ය ලන්කාවට වඩ‍ා අඩුයි.

    Machan.. uthsaahayakwath nokara kohomada behei kiyanne?
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    ජවිපේ චුයින්ගම් දේශපාලනයට රට නසන්න ඉඩ නොදෙන්න