Forum වල දාන්ඩ image upload කරන්ඩ හොද Site?

Download_Now

Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    Forum වල දාන්ඩ image upload කරන්ඩ හොද Site?

    Forum වල දාන්ඩ image upload කරන්ඩ හොද Site මොනවද?
    ටක් ගාල upload කරලා ටක් ගාල post කරන්ඩ පුළුවන්.
    කලින් තිබ්බ imageshark ද මොකක්ද ඒක දැන් වඩා නෑ නේද?

    Thanks
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,077
    12,624
    113
    37
    Google Drive , Google Photos , tinypic.com , mavagen ekman ma imgur.com thami
     

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    Test google drive

    IMG_3773.JPG
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    imgur තමයි බන්..
    නිකන් පොඩි පොඩි image කෑලි upload කරන්න නම්..

    photos බැක්අප් කරන්න නම් photobucket තමයි පට්ටම...