SLT Internet jokes (SLT net packages ගැන)

archangel_enc

Junior member
  • Jun 2, 2015
    74
    57
    18
    SLT Internet වලට හැමෝම බනිනවනේ. මෙතන මට ලොකු ගැටලුවක් ඇතිවෙලා තියෙනවා. මෙයාලගේ පැකේජස් සහ මිල ගනන් ගැන. සම්පූර්ණ විස්තරය මෙතන පහල තියෙනවා. එයාලගේ පැකේජස් වල මිල ගනන් සැසදීමක්. (Broadband)

    • Entree - 3.5GB- Rs. 499 - 1GB Price : Rs.142.57
    • Web Lite -8GB - Rs. 450 - 1GB Price : Rs.56.25
    • Web Starter -13GB - Rs. 740 - 1GB Price : Rs.56.92
    • Web Pal -17GB - Rs. 990 - 1GB Price : Rs.58.23
    • Web Family -40GB - Rs.1490 - 1GB Price : Rs.37.25
    • Web Surfer -55GB - Rs.2690 - 1GB Price : Rs.48.90
    • Web Pro - 100GB - Rs.4890 - 1GB Price : Rs.48.90
    • Web Master - 175GB - Rs.8890 - 1GB Price : Rs.50.80
    • Web Champ - 265GB - Rs.13,690 - 1GB Price : Rs.51.66
    • Web Life - 400GB - Rs.19,890 - 1GB Price : Rs.49.73
    • Uphara (ABHIMAANA) - 3.5GB - Rs.390 - 1GB Price : Rs.111.43
    දැන් ඔයාලට පේනවද රාජ්‍ය සේවකයන්ට උපහාරයක් විදියට දෙන අභිමාණ පැකේජ් එකේ ගනණ්? ඒකේ 1GB එකකට ටෙලිකොම් එකෙන් රුපියල් 111ක් අය කරනවා. මෙතන Higher Education rocket speed packages දෙක නෑ. මොකද ඒක මහ විහිලුවක් නිසා. Higher education වලදී නිතරම ඉන්ටනෙට් අවශ්‍ය උනත් මෙයාලා offer කරන්නේ 7GB සහ 15GB පැකේජස් විතරයි. ඒවායෙත් 1GB වලට රුපියල් 50-60 කට කිට්ටු මුදලක් අය කරලා තියෙනවා. එතකොට මේ Entree පැකේජස් එහෙම තනිකර කියනවනම් ජෝක්ස් එකක්.

    පොඩ්ඩක් බලන්න මේ එකම එක පැකේජ් එකක් අතරවත් සම්බන්ධයක් තියෙද කියලා? 40GB වලට Rs.1300ක් අය කරණවා. එතකොට 80GB වලට සාධාරණව කිව්වොත් අය කරන්න ඕන 2600යි. නමුත් එයාලා රුපියල් 2690කටම දෙන්නේ 55GB ඒකත් දෙන්නේ 55 කරලා. වැඩිපුර 5ක් දෙන්නත් ලෝබයි. මේ ගැන ඔයාලගේ අදහස් කොහොමද?
     
    • Like
    Reactions: Didiya

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,478
    3,473
    113
    සිංහලේ
    anith developing countries ekka balanakota lankaawe thamai bn aduma connection eka tiyenne
    ubata itin 1490*2k ganna onee nam ganin
    3000kata ethakota 80GB labenawa ne
    unge packages nam wdak na thamai
    hena laaba hoyanawa
    eth bng ape rate net anith developing countries ekka baluwahama waasi bng
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,039
    31,804
    113
    මමත් මේකෙ ඕකුන්ට බනිනවා බං. ඒත් මේකෙ සමහරු කියනවනේ මේකෙ බනින්නේ නැතුව 1212 අරගෙන බනින්න කියල. :lol:
     
    kitisit

    Well-known member
  • Mar 1, 2007
    2,087
    141
    63
    Mehema baluwama Web Family ekata witharane aduwen ma aya wene GB ekata. Samanyen package eke rental eka wadi wena wadi wena GB ekata aya karana gana adu wena onna neda? :eek:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,894
    10,489
    113
    In the eyes of my girl
    මමත් මේකෙ ඕකුන්ට බනිනවා බං. ඒත් මේකෙ සමහරු කියනවනේ මේකෙ බනින්නේ නැතුව 1212 අරගෙන බනින්න කියල. :lol:

    eka atta 1212 call eka gattama nikan pus pataw wage

    mekata awilla rate nathi kunuharapa kiyanwa :)
     
    archangel_enc

    Junior member
  • Jun 2, 2015
    74
    57
    18
    anith developing countries ekka balanakota lankaawe thamai bn aduma connection eka tiyenne
    ubata itin 1490*2k ganna onee nam ganin
    3000kata ethakota 80GB labenawa ne
    unge packages nam wdak na thamai
    hena laaba hoyanawa
    eth bng ape rate net anith developing countries ekka baluwahama waasi bng

    දැන් ලංකාවට කියන්නේ දියුණෙ වෙන නෙවෙයි බන්. තුන්වන ලෝකේ දියුණු උන රටක්. අනික උන්ගේ ලිමිට් එකට පස්සේ නෙට් යන්න බෑනේ. අඩුම 16mbps එකේ ලිමිට් එක පැන්නාම 3mbps වත් දෙනවනම් ඔන්න පාඩු නෑ. ඉන්දියාවෙත් 10$ වලට අන්ලිමිටඩ් දෙනවා බන්
     
    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    දෙයියනේ කියලා මට නං SLT 8Mbps ගෙඩිය පිටින් ලැබෙනවා. ගාණත් එක්ක මට නං ශේප් :cool:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,039
    31,804
    113
    හ්ම්ම් සිරාවට බං දන්නෝ දනිති. :oo:
     
    archangel_enc

    Junior member
  • Jun 2, 2015
    74
    57
    18
    දෙයියනේ කියලා මට නං SLT 8Mbps ගෙඩිය පිටින් ලැබෙනවා. ගාණත් එක්ක මට නං ශේප් :cool:

    මට ඩවුන් එක 5mbps එනවා. දවල්ට 3mbps එනවා. ස්පීඩ් එක වැඩක් තියෙද බන් ලිමිට් නැතුව :shocked:
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    maxa comparison machan... I have dialog 4g and SLT. dialog is way more better than SLT.

    SLT Internet වලට හැමෝම බනිනවනේ. මෙතන මට ලොකු ගැටලුවක් ඇතිවෙලා තියෙනවා. මෙයාලගේ පැකේජස් සහ මිල ගනන් ගැන. සම්පූර්ණ විස්තරය මෙතන පහල තියෙනවා. එයාලගේ පැකේජස් වල මිල ගනන් සැසදීමක්. (Broadband)

    • Entree - 3.5GB- Rs. 499 - 1GB Price : Rs.142.57
    • Web Lite -8GB - Rs. 450 - 1GB Price : Rs.56.25
    • Web Starter -13GB - Rs. 740 - 1GB Price : Rs.56.92
    • Web Pal -17GB - Rs. 990 - 1GB Price : Rs.58.23
    • Web Family -40GB - Rs.1490 - 1GB Price : Rs.37.25
    • Web Surfer -55GB - Rs.2690 - 1GB Price : Rs.48.90
    • Web Pro - 100GB - Rs.4890 - 1GB Price : Rs.48.90
    • Web Master - 175GB - Rs.8890 - 1GB Price : Rs.50.80
    • Web Champ - 265GB - Rs.13,690 - 1GB Price : Rs.51.66
    • Web Life - 400GB - Rs.19,890 - 1GB Price : Rs.49.73
    • Uphara (ABHIMAANA) - 3.5GB - Rs.390 - 1GB Price : Rs.111.43
    දැන් ඔයාලට පේනවද රාජ්‍ය සේවකයන්ට උපහාරයක් විදියට දෙන අභිමාණ පැකේජ් එකේ ගනණ්? ඒකේ 1GB එකකට ටෙලිකොම් එකෙන් රුපියල් 111ක් අය කරනවා. මෙතන Higher Education rocket speed packages දෙක නෑ. මොකද ඒක මහ විහිලුවක් නිසා. Higher education වලදී නිතරම ඉන්ටනෙට් අවශ්‍ය උනත් මෙයාලා offer කරන්නේ 7GB සහ 15GB පැකේජස් විතරයි. ඒවායෙත් 1GB වලට රුපියල් 50-60 කට කිට්ටු මුදලක් අය කරලා තියෙනවා. එතකොට මේ Entree පැකේජස් එහෙම තනිකර කියනවනම් ජෝක්ස් එකක්.

    පොඩ්ඩක් බලන්න මේ එකම එක පැකේජ් එකක් අතරවත් සම්බන්ධයක් තියෙද කියලා? 40GB වලට Rs.1300ක් අය කරණවා. එතකොට 80GB වලට සාධාරණව කිව්වොත් අය කරන්න ඕන 2600යි. නමුත් එයාලා රුපියල් 2690කටම දෙන්නේ 55GB ඒකත් දෙන්නේ 55 කරලා. වැඩිපුර 5ක් දෙන්නත් ලෝබයි. මේ ගැන ඔයාලගේ අදහස් කොහොමද?
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,478
    3,473
    113
    සිංහලේ
    දැන් ලංකාවට කියන්නේ දියුණෙ වෙන නෙවෙයි බන්. තුන්වන ලෝකේ දියුණු උන රටක්. අනික උන්ගේ ලිමිට් එකට පස්සේ නෙට් යන්න බෑනේ. අඩුම 16mbps එකේ ලිමිට් එක පැන්නාම 3mbps වත් දෙනවනම් ඔන්න පාඩු නෑ. ඉන්දියාවෙත් 10$ වලට අන්ලිමිටඩ් දෙනවා බන්

    ඉන්දියාවේ 10$ වලට දෙයි ලබ්බක්,මචං මම international whatsapp group එකක ඉන්නවා,ඉන්දියාවේ අන්ලිමිටෙඩ් දෙන්නේ 26$ වලට වගේ මචං,එකත් 2mbps speed එක යකෝ උබ දන්නවද brazil වල 300mb 10$ වගේ යනවලු,සතුටු වියන් අපේ රට ගැන
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    anith developing countries ekka balanakota lankaawe thamai bn aduma connection eka tiyenne
    ubata itin 1490*2k ganna onee nam ganin
    3000kata ethakota 80GB labenawa ne
    unge packages nam wdak na thamai
    hena laaba hoyanawa
    eth bng ape rate net anith developing countries ekka baluwahama waasi bng

    උබ වගේ එවුන් UK වගේ හිටියා නම්, කියයි, අර සෝමාලියාවේ එවුන් කන්න නැතුව ඉන්නේ, මොන රෙද්දටද විදුලි දුම්රි, AC, High Speed Internet, wifi Hotspot අරවා මේවා කියලා දියුණු නොවි ඉදියි. එක එක රටවලට සාපේක්ෂ කරලා බලලා හරියන්නේ නෑ. ලංකවේ Internet මීට වඩා හොදට දෙන්න පුලුවන්, එහෙම හැකියාව තියාගෙන නොදි ඉන්නේ, SLT එකේ ආදායම රුපියල් බිලියන ගාණක්, උන් එච්චර ආදායමක් හම්බ වෙලා, මේ පොඩි රටේ Internet connection ටිකක් හරියට දීගන්න බැරිද?
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ඉන්දියාවේ 10$ වලට දෙයි ලබ්බක්,මචං මම international whatsapp group එකක ඉන්නවා,ඉන්දියාවේ අන්ලිමිටෙඩ් දෙන්නේ 26$ වලට වගේ මචං,එකත් 2mbps speed එක යකෝ උබ දන්නවද brazil වල 300mb 10$ වගේ යනවලු,සතුටු වියන් අපේ රට ගැන

    brazil කියන්නේ මචන් ලංකාව වගේ නෙවෙයිනේ? ඒක සෑහෙන්න ලොකු රටක්, ඉන්දියාවත් එහෙමයි. අපේ රට පොඩියි, ඉතින් ලේසියෙන්ම දෙන්න පුලුවන්. cable අදින්නත් අඩු වියදමක් යන්නේ.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,908
    1
    9,710
    113
    Gampaha
    අනේ බන් සුපර් මාකට් එකට ගිහින් කිරිපිටි පැකට් වලයි, සබන් වලයි බර අනුව ගාන බලපන්කො. 1g එකම ගානද..
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මෙතැන මචං Webfamily එකට මෙච්චර වාසියක් දීල තියෙන්නේ පරණ Home Package එක මුන් Target කරේ Webfamily එකට නිසා,