SLT Internet jokes (SLT net packages ගැන)

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මෙහෙම දෙයක් තියෙනවා බං, Australia වගේ රටක උන්ගෙ ආර්ථිකය එක්ක, කෙනෙක්ගෙ මාසෙ Salary එකත් එක්ක බැලුවම ඔය කියන ගාන උන්ට දැනෙන්නෙත් නෑ, මෙහෙමයි මුදල් රට රටවල් එක්ක සංසන්දනය කරද්දි ඒවත් බලන්න ඕන බං, :):):)

    ඔස්ට්‍රේලියාව දියුණු රටවල් අතරින් චාටර්ම ඉන්ටර්නෙට් තියන රටක් :dull:
     

    hekelum

    Well-known member
  • Jan 8, 2008
    935
    402
    63
    mehemai .. web family package ekata anith packages walata wada aduwen deela tiyenne lankawe wadiyenma use karana package eka nisa..

    Entree eka deela tiyenne usage eka anuwa internet request karana ayata..
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,044
    31,808
    113
    ඔස්ට්‍රේලියාව දියුණු රටවල් අතරින් චාටර්ම ඉන්ටර්නෙට් තියන රටක් :dull:

    ඇයි බං torrent band කරන නිසාද?
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    කිසිම සාදාරන මිල කිරීමක් නෙවෙන බන්. මේවා කාට කියන්නද.
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඇයි බං torrent band කරන නිසාද?

    නෑ අනික් දියුණු රටවල් තරම්ම හොඳ ඉන්ටනෙට් කන්ක්ශ්න නැහැල්ලු
     

    archangel_enc

    Junior member
  • Jun 2, 2015
    74
    57
    18
    යහපාලනෙත් එකයි සිංහ පාලනෙත් එකයි. නිරුවත් කරලා වෙඩි තියන්න ඕන
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ෆැමිලි අපි ඉදිරියෙන් ආදරෙයි උම්මා :love:
     

    512kbps

    Well-known member
  • Dec 8, 2011
    1,195
    125
    63
    තවම හොයනවා
    ලංකාවේ Data පැකේජස් නම් 1000න් වටිනවා බන්.. වෙන රටවල් එක්ක බැලුවම.. රටේ Area එකෙන්ම කියන්නෙත් බෑ බන්.. Maldives එහෙම බලපන් අපි මෙහෙ නෙට් යන විදියට එහෙ ගියොත් සාංකාව හැදෙනවා.. Ooredoo Maldives වෙබ් සයිට් එකට ගිහින් බලපන් Data Packages වල ගණන්.. 14GB Package එකක් 7800 ගානක් වෙනවා ලංකාවේ රුපියල් වලින්.. ලංකාවේ මන් නම් හිතන්නේ ඉස්සරට වඩා සැහෙන්න ගණන් අඩු Companies වල තියෙන Competition එක නිසා..
    :):):):)
     

    archangel_enc

    Junior member
  • Jun 2, 2015
    74
    57
    18
    ලංකාවේ Data පැකේජස් නම් 1000න් වටිනවා බන්.. වෙන රටවල් එක්ක බැලුවම.. රටේ Area එකෙන්ම කියන්නෙත් බෑ බන්.. Maldives එහෙම බලපන් අපි මෙහෙ නෙට් යන විදියට එහෙ ගියොත් සාංකාව හැදෙනවා.. Ooredoo Maldives වෙබ් සයිට් එකට ගිහින් බලපන් Data Packages වල ගණන්.. 14GB Package එකක් 7800 ගානක් වෙනවා ලංකාවේ රුපියල් වලින්.. ලංකාවේ මන් නම් හිතන්නේ ඉස්සරට වඩා සැහෙන්න ගණන් අඩු Companies වල තියෙන Competition එක නිසා..
    :):):):)

    ඒත් බන් මේක ආසියාවේ ආශ්චර්යනේ. මෙව්වා එකයි තියෙන්නේ :lol:
     

    after

    Member
    Sep 5, 2009
    3,692
    486
    0
    Malaysia wala mama use karanne
    TM isp lage 10Mbps fiber optic line ekak.. Unlimited.. Per month 50mpbs 30hours da koheda denawa.. Lankawata Rs4500 wage gabakata unlimited 10mb
     

    SHNLK

    Junior member
  • Apr 21, 2015
    73
    8
    8
    Capture.jpg

    Mage Web Pal
    1GB walata Rs.250k gannawane.. Rs.58 ta kohomada ganne?
     

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,479
    3,473
    113
    සිංහලේ
    උබ වගේ එවුන් UK වගේ හිටියා නම්, කියයි, අර සෝමාලියාවේ එවුන් කන්න නැතුව ඉන්නේ, මොන රෙද්දටද විදුලි දුම්රි, AC, High Speed Internet, wifi Hotspot අරවා මේවා කියලා දියුණු නොවි ඉදියි. එක එක රටවලට සාපේක්ෂ කරලා බලලා හරියන්නේ නෑ. ලංකවේ Internet මීට වඩා හොදට දෙන්න පුලුවන්, එහෙම හැකියාව තියාගෙන නොදි ඉන්නේ, SLT එකේ ආදායම රුපියල් බිලියන ගාණක්, උන් එච්චර ආදායමක් හම්බ වෙලා, මේ පොඩි රටේ Internet connection ටිකක් හරියට දීගන්න බැරිද?

    brazil කියන්නේ මචන් ලංකාව වගේ නෙවෙයිනේ? ඒක සෑහෙන්න ලොකු රටක්, ඉන්දියාවත් එහෙමයි. අපේ රට පොඩියි, ඉතින් ලේසියෙන්ම දෙන්න පුලුවන්. cable අදින්නත් අඩු වියදමක් යන්නේ.

    Hari bn itin uba kiyana kathaawath atta thami
    mama podi comparison ekak kale itin
    Onee ekek dannawa itin lankaawe oyta wada hodata denna puluwan kiyala SLT lage profits ekka ehema baluwahama
    Eth mama kiyanne tiyane de gana sathutu wenna puluwan kiyala bng :)