SLT Internet වලට හැමෝම බනිනවනේ. මෙතන මට ලොකු ගැටලුවක් ඇතිවෙලා තියෙනවා. මෙයාලගේ පැකේජස් සහ මිල ගනන් ගැන. සම්පූර්ණ විස්තරය මෙතන පහල තියෙනවා. එයාලගේ පැකේජස් වල මිල ගනන් සැසදීමක්. (Broadband)
පොඩ්ඩක් බලන්න මේ එකම එක පැකේජ් එකක් අතරවත් සම්බන්ධයක් තියෙද කියලා? 40GB වලට Rs.1300ක් අය කරණවා. එතකොට 80GB වලට සාධාරණව කිව්වොත් අය කරන්න ඕන 2600යි. නමුත් එයාලා රුපියල් 2690කටම දෙන්නේ 55GB ඒකත් දෙන්නේ 55 කරලා. වැඩිපුර 5ක් දෙන්නත් ලෝබයි. මේ ගැන ඔයාලගේ අදහස් කොහොමද?
- Entree - 3.5GB- Rs. 499 - 1GB Price : Rs.142.57
- Web Lite -8GB - Rs. 450 - 1GB Price : Rs.56.25
- Web Starter -13GB - Rs. 740 - 1GB Price : Rs.56.92
- Web Pal -17GB - Rs. 990 - 1GB Price : Rs.58.23
- Web Family -40GB - Rs.1490 - 1GB Price : Rs.37.25
- Web Surfer -55GB - Rs.2690 - 1GB Price : Rs.48.90
- Web Pro - 100GB - Rs.4890 - 1GB Price : Rs.48.90
- Web Master - 175GB - Rs.8890 - 1GB Price : Rs.50.80
- Web Champ - 265GB - Rs.13,690 - 1GB Price : Rs.51.66
- Web Life - 400GB - Rs.19,890 - 1GB Price : Rs.49.73
- Uphara (ABHIMAANA) - 3.5GB - Rs.390 - 1GB Price : Rs.111.43