මොලය වැඩි දියුනු කර ගන්නෙ කොහොමද ?

nirosh551

Active member
  • Jun 9, 2014
    606
    126
    43
    මොලය වැඩි දියුනු කර ගන්නෙ කොහොමද ?

    අපි පොඩ්ඩක් කතා කරමුද කොහොමද මොලය වැඩි දියුනු කර ගන්නෙ කියල?

    brain training programs , memory training , improving memory , apps can be used to improve brain.. etc
     
    nirosh551

    Active member
  • Jun 9, 2014
    606
    126
    43
    මේ වගෙ වැදගත් දෙයක් කතා කරන්න එකෙක් වත් නැ. තරනි කියල දැම්ම නම් එහෙම එලකිරි server එකම busy වෙනව :baffled::baffled::growl:
     
    Last edited:

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    මම දන්න විදියට තමන්ට අමතක වෙන දෙවල් තමන් ආස රාටාවකට දලා මතක තියා ගන්න උත්සහ ගනන ඔන්න මගෙ පොඩි දෙයක් මොන්ටි සෝරි මෙතඩ් එකක් වගේ නම් සොරි
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    1). යෝග ව්‍යායාම කරන්න (Google වල search කරන්න Yoga for student කියල, එතකොට එනවා හොද ඒවා). සතියට 2 පාරක් 3 පාරක්වත් අවම කරන්න.
    2). බාවනා කරන්න.
    3). තව මම ගාව පොතක් තියනවා. එකේ තියනවා පොඩි ව්‍යායාම, මනස හදාගන්න ඕනේ හැටි, යටි සිත ගැන. පොතේ නම ඉගෙනීමේ රහස් (නිශාන්ත විජේසිංහ). ඔය පොත ගුණපාල එකේ තියනවා.
    4). පුළුවන් නම් මේ video එක අරගෙන බලන්න. එකත් ඔය පොත වගේ. එකේ තියනවා පාඩම් කරන්න ඕනේ විදි. ඔය course එක USD $10 කර ගන්න පුළුවන් https://www.udemy.com/superlearning-speed-reading-memory-techniques/

    Last edited:

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    meditation...
    chess wage logic sellam karanna (kiyanawane chess tamai brain eke GYM eka kiyala )
    puzzles, IQ wage ewa solve karanna balanna...
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    දෙකේ යතුර අරන් පොඩ්ඩක් තද
    කරලා කරවහන් ග්‍රීස් ටිකක් දාහන් නට් හිරවෙනවා ඇති :frown:
     
    grand1

    Well-known member
  • Jul 23, 2014
    2,102
    312
    83
    හැමතැනම
    අපි පොඩ්ඩක් කතා කරමුද කොහොමද මොලය වැඩි දියුනු කර ගන්නෙ කියල?

    brain training programs , memory training , improving memory , apps can be used to improve brain.. etc

    අනාපාන සති භාවනාව කරපන් ලොවෙත් ඔය සියලු ගැටලු වලට විසදුම් ලැබෙනවා මචන්
     
    lahiru2000

    Well-known member
  • Feb 13, 2007
    1,303
    239
    63
    In the world
    :cool:mama danna ekak thiyenawa

    ape ath deke agili walin
    agili eketa eka gawanna ba.
    1.eka athaka mapata agilla holawanakota anith athe
    sulagilla hollanna one.tikak amaru wadak.
    2.eeta passe mapata agillai dbara agillai dekama holawanakota
    anith athe sulagillai wedagillai

    oya wage agili okkoma karata passe athdeke agili holawana widiya marukaranna
    e kiyanne mapata agilla holawapu athen sulagillath
    anek athin mapata agillath widiyatha

    note. adala agilla pamanak selawimata waga balaganna.anek ewa selaweemata
    nohaka.

    karala balala kiyanna puluwannda kiyala;)
     
    **..RoCk sTaR..**

    Well-known member
  • May 28, 2014
    2,868
    343
    83
    31
    party...where ??
    :cool:mama danna ekak thiyenawa

    ape ath deke agili walin
    agili eketa eka gawanna ba.
    1.eka athaka mapata agilla holawanakota anith athe
    sulagilla hollanna one.tikak amaru wadak.
    2.eeta passe mapata agillai dbara agillai dekama holawanakota
    anith athe sulagillai wedagillai

    oya wage agili okkoma karata passe athdeke agili holawana widiya marukaranna
    e kiyanne mapata agilla holawapu athen sulagillath
    anek athin mapata agillath widiyatha

    note. adala agilla pamanak selawimata waga balaganna.anek ewa selaweemata
    nohaka.

    karala balala kiyanna puluwannda kiyala;)

    අඩෝ එක මරුනේහැ..එකත් නිකන් බවනාවක් වගේ..​