අඩෝ එක මරුනේහැ..එකත් නිකන් බවනාවක් වගේ..
eka thamai macho
matath thama hariyata karanna ba
for more detail visit braingym.com
අඩෝ එක මරුනේහැ..එකත් නිකන් බවනාවක් වගේ..
මොලේ දියුණු කරන්න නං මන්ද, මොලේට තමා අනින්න ඕනෙ වෝකර්ලව මරන්න නං![]()
![]()
මේ වගෙ වැදගත් දෙයක් කතා කරන්න එකෙක් වත් නැ. තරනි කියල දැම්ම නම් එහෙම එලකිරි server එකම busy වෙනව![]()

මේ වගෙ වැදගත් දෙයක් කතා කරන්න එකෙක් වත් නැ. තරනි කියල දැම්ම නම් එහෙම එලකිරි server එකම busy වෙනව![]()



ඉස්කෝලේ ස්පෝර්ට්ස් කරන කලේ අපිට කොච් දුන්න අබ්යාසයක් තමයි මේක..
1. මුලින්ම අතපය හොදට දිග අරින්න් පුළුවන් තැනකට ගිහින් කෙලින් හිටගෙන එක කකුලක් උස්සන් ඉන්න ඕනේ කැමති විදියකට..හැබැයි ඇග හෙලවෙන්න බැහැ..විනාඩි 3 වගේ ඉන්න පුළුවන් උනාම කකුල් මාරු කර කර ඉන්න ඕනේ..
2. ඊට පස්සේ ඒ අබ්යාසයම කන් දෙක වහගෙන කරන්න ඕනේ..කන් දෙකම හොදට සේඅල් වෙන්න ඕනේ කිසිම සද්දයක් ඇහෙන්න බැහැ..ඒ වගේ කන් වහගෙන කකුලක් උස්සන් ඉන්න පුරුදු වෙන්න ඕනේ හෙලවෙන්නේ නැතුව පිළිමේ වගේ..
3.මේක තමයි වැදගත්ම අවස්ථාව..කලින් දෙකම කලේ මේකට පුරුදු වෙන්න මොකද මේක එකපාරම කරන්න බැහැ.. මේ සැරේ ඇස් දෙකයි කන් දෙකයි දෙකම වහගෙන තනි කකුලෙන් ඉන්න ඕනේ..
කිසිම සද්දයක් ඇහෙන්න බැහැ මුකුත් පෙන්න බැහැ..
මේක හොදට ප්‍රගුණ කලාම ඇත්තටම අපේ ශරීරෙ අපේ මනසට ගොඩක් අවනත වෙනවා..ක්‍රීඩා කරන යට වගේම අනිත් අයටත් තමුන්ට බැරි වෙලා තිබ්බ දේවල් ගොඩක් පුළුවන් වෙනවා..ඇත්තටම කිව්වොත් ශරීරෙ 100% අපේ පාලනයට ගන්න පුලුවන්.
කරලා බලල කියන්න තමුන්ට දැනුනු වෙනස..
මට දැනුනු වෙනස කම්
*මට එකම ඉරියව්වක ඉන්න බහ ගොඩක් වෙලා.. එක හැදුනා..
*සැහෙන්න මගේ වේගය වැඩි උන කියල දැනුන
*කලින් කරන්න බැරි උණු ෆූට් works , side ස්ටෙප්ස් පුළුවන් උන
*kicking සැහෙන්න හොද උන
*ground එකේදී සැහෙන්න සංයමයක් දැනෙනවා දැන්..කොච්චර crowd මැද්දේ උනත් ප්‍රෙෂර් වෙන්නේ නැහැ..game එකම විතරක් focus කරන්න පුළුවන්..

කමක් නෑ තව ටික දවසක් යද්දි තේරෙයි![]()
![]()




(MARKHALOCE)CARTOONS, GAMES,FILMS මුගේ මොළේ කාලා..![]()


( bona kenek nam )
මම COD ගහන නිසා ගොඩක් මතක ශක්තිය අඩු වෙන්න තියෙන ඉඩ වැඩි මගේ .. ඒ හින්ද ඉඳල හිටලා puzzle games කරනවා !
එක එක්කෙනාට වෙනස් වෙන්න පුළුවන් ඉතින් උබලත් කැමති එක හොයා ගනින් ! 
machan uba karapu sport eka mokakda bn,martial art ekak da, rugby or foot ball da, kicking gana tibba nisa ahuwe....![]()