ලෝචනා

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මම නම් හිතන්නේ නෑ මෙහෙම ඇන්ද එක වැරදියි කියලා. මේ අපේ රටේ නෙවෙයිනේ, රෝමයට ගියාම රෝමානුවෙක් වගේ ඉන්න කියලනේ තියෙන්නේ.


    දැන් මුළු ලෝකෙම විශ්ව ගම්මානයක් බවට පත්වෙලා නිසා සංස්කෘතීන් මිශ්‍ර වෙන ප්‍රමාණය වැඩියි. ඒ නිසා උඹ කියන කතාවත් ඇත්ත.
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    මම නම් හිතන්නේ නෑ මෙහෙම ඇන්ද එක වැරදියි කියලා. මේ අපේ රටේ නෙවෙයිනේ, රෝමයට ගියාම රෝමානුවෙක් වගේ ඉන්න කියලනේ තියෙන්නේ.

    අනේ මන්ද බන් ඕකෙ ඔච්චර උලුප්පල පෙන්නන්ඩ දෙයක් තියනවද කියල...
     

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    කොට කෑලි ඇන්දට නෙදර්ලන්තෙ කවුද මෙයාලව ගනන් ගන්නෙ. එහෙ කෙල්ලො සුරන්ගනාවියො වගේ.
     

    Redhotchilie

    Member
    Jun 1, 2014
    855
    393
    0
    42
    Nawalapitiya
    ALE1Gl5.png

    Sira kathawa.balapanko hati witharak.hithe lassanai kiyala