

lokuma ayagen gatthoth chris angel nam boru karayekmai..hebei professional magik karana kenek..e wagema uri geller mama nam respect karanawa porage magic nam supiri ara spoons namana case eka ehema...Edit කරලා මචං.. මැජික් කියන්නෙ බොරුවක් ලු.. ඒත් අනේ මන්දා.. මං දැක්කා බුකියෙ රියැලිටි ශෝ එකක ද කොහෙද කොල්ලෙක් මැජික් වගයක් පෙන්නනවා කාඩ් කූට්ටමෙන්.. ඇඬෙනවා..
බලලා තියෙද Magic's Biggest Secrets සීරිස් එක.. මං සෙට් එකම බැලුවා.. ඒකෙ තියෙන විදියට බඩු තියේ නම් අපිටත් පුළුවන් බං මැජික් කරන්න.. වැඩේ කියන්නෙ බඩු ටිකට වියදම් වෙනවා ලක්ෂ ගාණක්..

lokuma ayagen gatthoth chris angel nam boru karayekmai..hebei professional magik karana kenek..e wagema uri geller mama nam respect karanawa porage magic nam supiri ara spoons namana case eka ehema...![]()

-----mind power ekak thiyenava vage, country eke ayath video eke start ekedi kiyanne , GUPTHA BALAYAK thiyenava kiyala saka karanava kiyala.ඔව් උගේ මැජික් පට්ට.. ඒත් අර ටීවී සීරිස් එකේ හිතාගන්න බැරි මැජික් කරනවා බං ඌ.. අන්තිමට කරන විදිය පෙන්නුවාම හිතෙනවා අපි එච්චර දෙයක් බැලුවෙ නැහැ නේද කියලා.. හරියට උනන්දුවෙන් ඒ දේ දිහා බැලුවොත් අල්ලගන්න පුළුවන්.. උන් ඒක වෙන්න දෙන්නෙ නෑ.. ඒකයි අවුල..
මැජික් කියන්නෙ ඇස් බැන්ඳුම් බං.. ඇත්තටම මැජික් කියලා දෙයක් නෑ.. එහෙම කරනවා නම් ඌට මොකක් හරි පවර් එකක් තියෙන්න ඕනි..