lochana kiyanne oya inna kena thamakawda ban lochana??
thol deka nam....... aaaaw nikan D

ඔය මෙයා එහේ එහෙම තමා . එහෙන්නේ මෙහෙටත් ගේන්නේනෙදර්ලන්තේ තියෙන්නේ හරි චුටි කලිසන් නෙහ්.......?
ඇයි ඉතින් ඔය දේවල් ලංකාවේ මල්ෂා කුමාරතුංග ලට කවුරුවත් කියන්නේ නැත්තේ ලංකාවේ ඉඳන්ම ඔයිට අන්ත විදියට හැසිරෙන? මල්ෂාලා ගැන කතා කරන්නේ ඒක එයාලගේ නිදහස කියලා. නිලියක් කොටට ඇන්දොත් තමයි හැමදේම වැරදියට පේන්නේ. ගමෙන් ආපු කෙල්ලෙක්, එහෙම නැත්තන් සාමාන්‍ය පවුලකින් ආපු කෙල්ලෙක් කොටට ඇන්දොත් අපි හැමෝම සංස්කෘතිය ගැන කතා කරනවා. ඒත් ඔය මල්ෂාල රෝසිගේ දුලා ඕවා කරද්දී අපිට සංස්කෘතිය ගැන කතා කරන්න හිතෙන්නේ නෑ. එතකොට මතක් වෙන්නේ කෙල්ලෙක් ආතල් එකේ ඉන්නකොට ඉරිසියාව කියලා. කෙල්ලෙක් බිව්වට සිගරට් එකක් ගැහුවට කාටවත් මොකටද ඔහොම තමා අපේ මිනිස්සු වැඩිපුර කියන්නේ ඒ වගේ දේශපාලඥයන්ගේ දුලටරට ගියා විතරයි අපේ සංස්කෘතිය අමතක වෙලා..![]()

ඇයි ඉතින් ඔය දේවල් ලංකාවේ මල්ෂා කුමාරතුංග ලට කවුරුවත් කියන්නේ නැත්තේ ලංකාවේ ඉඳන්ම ඔයිට අන්ත විදියට හැසිරෙන? මල්ෂාලා ගැන කතා කරන්නේ ඒක එයාලගේ නිදහස කියලා. නිලියක් කොටට ඇන්දොත් තමයි හැමදේම වැරදියට පේන්නේ. ගමෙන් ආපු කෙල්ලෙක්, එහෙම නැත්තන් සාමාන්‍ය පවුලකින් ආපු කෙල්ලෙක් කොටට ඇන්දොත් අපි හැමෝම සංස්කෘතිය ගැන කතා කරනවා. ඒත් ඔය මල්ෂාල රෝසිගේ දුලා ඕවා කරද්දී අපිට සංස්කෘතිය ගැන කතා කරන්න හිතෙන්නේ නෑ. එතකොට මතක් වෙන්නේ කෙල්ලෙක් ආතල් එකේ ඉන්නකොට ඉරිසියාව කියලා. කෙල්ලෙක් බිව්වට සිගරට් එකක් ගැහුවට කාටවත් මොකටද ඔහොම තමා අපේ මිනිස්සු වැඩිපුර කියන්නේ ඒ වගේ දේශපාලඥයන්ගේ දුලට![]()


ඔයාලගේ පිහිටින් එයාගේ මහන්සියෙන් ජීවත් වෙනවා. කාටවත් බරක් නෑ. ලංකාවේ ගොඩක් අයට වඩා චරිතේ හොඳයි ඒ හින්දාහැබයි ලෝචනාගෙ චරිතෙ හොදද?