පවුල් පාලනය නිම කරන්නට ආ යහපාලනය

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland

    එතකොට රාජිත කරන්නෙත් ඒ ටිකම නේද? පොන්සේකා කරන්න යන්නෙත් ඒ ටිකම නේද?

    මෙත්ත පාල ගේ මල්ලි වා ටෙලිකොම් එකට දැම්මෙත් එකටම නේද?

    පොඩියට ලියපං හොතම්බුවෝ
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    කිරියේ එහෙම වෙනවා කියල නං අහල නැහැ..

    ටෝය්යෝ ටික නං දේශපාලුවන්ගේ පුක ලොවනවා කියල හංවඩු ගැහිලා ඉවරයි.
    එක බලන බලන එකාට තේරෙනවා උන්ට වැරදි දකින්ඩ හැකියාවක් නැහැ ඔහේ කඩේ යනව
    කියල

    උබ වගේ ෆේක් ගොඩක් තමා බහින්නේ යහපාලනෙට කඩේ යන්ද පවිත්‍ර ඇන්ටි බිබී එස් ඉසුරු wdk වගේ පන නැති වැඩ.. ඕව ඉතින් කරන්නේ පඩියට කියල දන්නව. මාකටිං කැම්පේන් එක ඉවර උනහම ඔය අයිඩි ටික නිකන්ම ඩි ඇක්ටිව් වෙලා ආයේ චන්දයක් එන කාලෙක ආපහු පඩි ගෙවද්දී ඕව ටික ඔන්ලයින් එයි :lol::lol::lol: එහෙම එන ෆේක් ටික කියනවා බ්ලැක්ලිස්ට් වෙලා කියල මේකේ එවුන්ව. හිනා යන්නේ පුකෙන් අපිට :lol::lol::lol:

    උබලගේ පක්ෂේ ඉන්නෙත් උබල වගේම කොන්ද පන නැති ළමයි වත් හදාගන්න බැරි සමලිංගික එවුන් තමයි :lol::lol::lol::lol::lol::lol:

    ගෑනිව එවහන් මචං ළමයි පරපුරක්ම හදල පෙන්නන්නං
    හැබැයි නඩත්තු කරන්න බෑ මට උඹ හදා ගනිං
     
    Green_Blood

    Banned
    Jun 27, 2015
    76
    16
    0
    Me inne thoge ammata jaataka wechca parapura wennati
    chamal_rajapaksa_-_namal_rajapaksa_-_nirupama_rajapaksa.jpg

    srilanka1_2705840b.jpg

    MRB111712.jpg

    GRMRTC1022.jpg

    Shashindra_rajapaksa-233x300.jpg

    Leksika_Peiris_Rajapaksa.jpg

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113

    එතකොට රාජිත කරන්නෙත් ඒ ටිකම නේද? පොන්සේකා කරන්න යන්නෙත් ඒ ටිකම නේද?

    මෙත්ත පාල ගේ මල්ලි වා ටෙලිකොම් එකට දැම්මෙත් එකටම නේද?

    Dekama waradi nam api dan katada chande denne, jvp eka gana mokada umba hitanne. Unge nam pawul seenuth na samalingikayoth na wage, godak ewunta rawulath thiyanawa :)
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    2008 ඉඳන් මේකේ ඉන්න කිරියේ කට්ටියව පුද්ගලිකව ආශ්‍රය කරන මට 2014 එකවුන්ට් එකක් අටවගෙන මහින්ද පැරදුනාට පස්සේ active වෙච්ච උම්බ කියනවා ෆේක් ලු :rofl::rofl::rofl:

    පව් ඉතින් සැරටම රිදිලා :lol:

    Umba nam 2008 indamma fake eh unata :)
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව

    මම කියන්නේ නැහැ උඹ ඔය උඩ දාපු ලිස්ට් එක වැරදියි කියලා. ඒවා ඇත්ත වෙන්න පුළුවන් ...

    නමුත් තොපේ ඔය පොන්න ආණ්ඩුව ආවේ ඕවා උඹලට කියලා උඹලව ගොනාට ඇඳලා නේද?

    දැන් මහින්ද කරපු වැරදි ම කරනවා නම් මොන හු* ට ද යහපාලනය ක් පත් කර ගත්තේ බන් ?

    මහින්ඩ කරපුවම යහපාලනයේ ඉනුත් කරන්න ඕනෙද?

    ගොබ්බ පොන්න හැත්ත.... ගොනාට අන්දලා

    මහින්ද ගෙදර යවපු ටිකම ලොකු දෙයක් බන්. ඉතිරු ටික පස්සේ බලමු. මේ මීට පස්සේ අකුරු පොඩි කරලා ලියපන් මගේ ඇස් හොඳට පේනවා උඹට පෙන්නේ නැති උනාට. :lol::lol::lol::lol:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව

    එතකොට රාජිත කරන්නෙත් ඒ ටිකම නේද? පොන්සේකා කරන්න යන්නෙත් ඒ ටිකම නේද?

    මෙත්ත පාල ගේ මල්ලි වා ටෙලිකොම් එකට දැම්මෙත් එකටම නේද?

    කොලිෆිකේෂන් තියන අය දැම්මට කිසිම අවුලක් නෑ බන් අර මහින්ද ගෑනිගේ සාමාන්‍ය පෙළවත් පාස් නැති අයියව ශ්‍රී ලංකන් එකේ සභාපති කරනවට වඩා. මහින්දට උනේ කිසිම සුදුසු කමක් නැති නෑයෝ සෙට් එකක් ලංකාවේ ලොකු ලොකු පෝස්ට් වලට දාපු එක. ඉතින් ආයේ අහන්න දෙයක්ද ප්‍රතිපලේ. මහින්දගේ නෑයෝ කීදෙනෙක් උඹට කියන්න පුලුවන්ද හොඳ කොලිෆයිඩ් උන්? හා කියමු බලන්ඩ.
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    කොලිෆිකේෂන් තියන අය දැම්මට කිසිම අවුලක් නෑ බන් අර මහින්ද ගෑනිගේ සාමාන්‍ය පෙළවත් පාස් නැති අයියව ශ්‍රී ලංකන් එකේ සභාපති කරනවට වඩා. මහින්දට උනේ කිසිම සුදුසු කමක් නැති නෑයෝ සෙට් එකක් ලංකාවේ ලොකු ලොකු පෝස්ට් වලට දාපු එක. ඉතින් ආයේ අහන්න දෙයක්ද ප්‍රතිපලේ. මහින්දගේ නෑයෝ කීදෙනෙක් උඹට කියන්න පුලුවන්ද හොඳ කොලිෆයිඩ් උන්? හා කියමු බලන්ඩ.

    සුදුසුකම් තියනව නම් කමක් නැහැ පවුල් වාදය? එකද කියන්නේ දැන් ? කන්න උනහම උඹත් ඕන පුකක් නේද. අනේ හුකේ ඕව කියන ගිහින් කොන්ඩේ බැඳපු චීනන්ට ...

    මරා ගේ වැරදි කියනවා... අපි ඒවා ට උදාහරණ පෙන්නුවහම වටේ යනවා
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව

    සුදුසුකම් තියනව නම් කමක් නැහැ පවුල් වාදය? එකද කියන්නේ දැන් ? කන්න උනහම උඹත් ඕන පුකක් නේද. අනේ හුකේ ඕව කියන ගිහින් කොන්ඩේ බැඳපු චීනන්ට ...

    මරා ගේ වැරදි කියනවා... අපි ඒවා ට උදාහරණ පෙන්නුවහම වටේ යනවා

    උඹට හරි වැරැද්ද පෙන්නුවට වැඩක් නෑනේ බන් කඩේ යන්නේ වැරදි උන්ටමනේ. :lol::lol::lol:
     
    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0
    දියවඩන නිලමේට අපහාස කරා (මෙය උතුම් දලදා මාලිගාව අවමානයට ලක් කිරීමකී), මහ බැංකුව කොල්ල කෑවා, ඒය රටට හැන්ගුවා, මාස 6ක් ඇතුලත කෝටි හැටදාහක් (Rs. 600,000,000,000/=) ණය ගත්තා, ශ්‍රී ලංකා ජාතික ගීය දෙකට බෙදුවා, ජාතික කොඩිය වෙනස් කිරීමට මුල පිරුවා, කොටි ඩයස්පෝරාව රටට සම්පතක් කර පාටි වලට එන්න කිව්වා, ඉන්දියාවෙන් ලංකාවට කලු කොටි 25ක් ඇතුලු උනා (මෙය ඉතාම අවාසනාවන්ත තත්වයක්), හමුදා කඳවුරු ඉවත් කලා, විග්නේශ්වරන් රටේ ඇමතිවරු ඉදිරියේ හමුදාවට අභූත චෝදනා කලා, නෙළුම් පොකුණින් කෝටි ගනන් වන්චා කරා (මෙහිදී ජපානය විසින් ශ්‍රී ලංකා ආන්ඩුවට නඩු දැම්මා), වේගයෙන් ගොඩනගමින් තිබූ ශ්‍රී ලංකා මාර්ග පද්ධතියේ ඉදිකිරීම් සහ මුලින්ම නවතා දැමුවා, ලස්සන කොලඹ අභාවයට යැව්වා, එහි පදික වෙලඳාමට යලිත් විවෘත කරා, රාජ්‍ය මාද්‍යය පමණක් නොව ස්වර්ණවාහිනී වගේ මාද්‍යය වලට ඍජුවම බලපෑම් කරමින් බන්දුල පද්මකුමාර වගේ මාද්‍යයවේදීන් පන්නා දැමුවා, රනිල් විසින් රට එක්සේසත් කල නායකයා වලලා දමන බව කිව්වා (මෙවන් ඍජු දේශපාලනික තර්ජනයක් අපි මින් පෙර කිසි දිනක දැක නැත)

    මේ දුශ්ඨ, වෛරී, දුර්වල, මන්දගාමී, සුහුඹුල්, තුට්ටු දෙකේ පාලනය පන්නා දමා යලිත් මිහිඳු පාලනයක් ගෙන එමු.

    Vote Now
    http://www.elakiri.com/forum/showthread.php?t=1687364
     
    Last edited:

    11707574_995364180495950_5023215588696182739_n.jpg
     
    DangerROSS

    Junior member
  • Aug 16, 2014
    253
    14
    18
    ලංකාවේ
    2008 ඉඳන් මේකේ ඉන්න කිරියේ කට්ටියව පුද්ගලිකව ආශ්‍රය කරන මට 2014 එකවුන්ට් එකක් අටවගෙන මහින්ද පැරදුනාට පස්සේ active වෙච්ච උම්බ කියනවා ෆේක් ලු :rofl::rofl::rofl:

    පව් ඉතින් සැරටම රිදිලා :lol:
    :lol::lol: