ඒ නෝනා මට කැමති වෙයිද දන්නේ නැහැ නේ ?
නෑ නෑ උඹට නම් කැමති වෙන්නෙ නෑ.
අනික උඹ බාලයි බං. උඹ 1995 නේද

ඒ නෝනා මට කැමති වෙයිද දන්නේ නැහැ නේ ?

පෙරුම් පුරන් එකක් දෙන්ඩ හිතං ඉන්නවා බං තාම කෝ එකට ඉඩක් ලැබුනේ නෑනේ. හෙට ෂෝ එකේ වත් දෙන්ඩ ඕනේ අද බැරි උනොත්




ආ බිපන්.
මේ මම ත්රෙඩ් එකෙන් යනවා මචෝ. එත් රේඩියෝව අහන ඉන්නේ.

Inava akki awlak nakohomada nangi?![]()
akkita kohomado?ow ow kalu vey kiyala bayata tamay giye natheඇයි අව්වට කළු වෙන එකට බයේද ගියේ නැත්තේ මෙහ්චර කල්?
ගෝල ෆේස් කියන්නේ මුහුද එහෙම තියෙන තැනක්. හුලන් එහෙම හමනවා. සරුංගල් උඩ යනවා.
ඔයත් සරුංගලයක් වගේ නං යන්ඩ එපා කවුරු හරි නූලක් දාල ගැට ගහල උඩ යවයි




ටැග් නෑ යකූ.......... මම නම් එකක් ගත්තා

නෑ නෑ උඹට නම් කැමති වෙන්නෙ නෑ.![]()
අනික උඹ බාලයි බං. උඹ 1995 නේද![]()
