2015 Jul 14 - ElaKiri Radio ! - prema sadawo with u_knw_me

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
නංගිට තවම සෑම් බ්‍රෝඩ්කාස්ටර් එක හසුරවගන්න අමාරුයි වගේ. අවුලක් නෑ ඔහොම යමු.
 

tharindumj

Well-known member
  • Jan 19, 2007
    3,174
    313
    83
    තවම හොයනව.....
    මේ ඔයා ඔය ඇදගෙන නාන්න යන්නෙ.:sorry:

    rofl_80_anim_gif.gif
     

    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    අහසයි ඔබ මට නිම් හිම් නොපෙනෙන
    ඉණිමං බඳිනු බැරී
    පොළොවයි ඔබ මට තරුවක් විලසට
    රෑ කල පතිත වෙමි //

    ගඟේ වතුර නෑ ඉහලට ගලා ගියේ
    අසිනි හඬින් නෑ කඳු බිම් සසල උනේ
    ගඟ කවදා හෝ මුව දොර හමු වෙනවා
    ලොව කැලඹුණු දා කඳු බිම් හැකිලෙනවා

    අහසයි ඔබ මට...

    අනාත සයුරට වැහි දිය දෝත ඔබයි
    අගාධ අඳුරක දුල රන් සිළුව ඔබයි
    ඔබ මට ලඟ බව ඉඳුරා මම දනිමී
    ඔබ වට කහවනු පවුරට මහ දුරකී

    අහසයි ඔබ මට... //
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,519
    17,525
    113
    Auckland
    නංගිට තවම සෑම් බ්‍රෝඩ්කාස්ටර් එක හසුරවගන්න අමාරුයි වගේ. අවුලක් නෑ ඔහොම යමු.

    :dull::baffled::frown:

    හිරිමල් යූ නෝ මීට මොකුත් කියන්න එපා :growl: