2015 Jul 14 - ElaKiri Radio ! - prema sadawo with u_knw_me

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ටොම් මමා ගෙදරදි..:P

    x5i4F6B.gif

    :shocked::shocked::shocked::shocked:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ආදරේදී වැඩියෙන්ම පරිස්සම් කරගන්න ඕනේ පොකට් එක තමයි ඉතින් :cool:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඉසුරු එක...:baffled: ඉසුරු එකා නෙමේ..:rofl: ඔය මනුස්සය පව් හැමෝම එක එක විදියට කියන්නේ..:baffled::baffled:

    දවසක් කිඹුලයියා ඉසුරෙකා සොයුරිය කිව්වා..:lol::lol::lol:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    නංගි ( ඇන්ටි ) සින්දුවක් දන්නා කලින් ඒ පිළිබඳව විග්‍රහයක් දෙනවනම් වටිනවා. එයට අමතරව පදරචනය සහ ගායකයා ගැන හැදින්වීමක් කලොත් හොඳයි. එතකොට ගොඩක් ප්‍රොෆෙෂනල්.

    අහගෙන හිටිය නේද :lol::lol: දැන් කටවහ ගන්න වෙනවා පුතෝ උඹට