අන්න ත්‍රෙඩ් එකට කුප්පයො 2-3ක් ආවලු

මගේ නම් කිව්වේ නැ
ඕවා අනේ මන්දා
අපි යන්නද

ඉසුරු එක...ඉසුරු එකා නෙමේ..
ඔය මනුස්සය පව් හැමෝම එක එක විදියට කියන්නේ..
දවසක් කිඹුලයියා ඉසුරෙකා සොයුරිය කිව්වා..![]()



සිත කාලේ වත් නින්දක් දාල ඉන්ඩ හම්බෙන්නෑ හෙනං
his athin nethuwa thembili wallak wath bike eke geta gahan waren harida

මගේ නම් කිව්වේ නැ
ඕවා අනේ මන්දා
අපි යන්නද
නංගි ( ඇන්ටි ) සින්දුවක් දන්නා කලින් ඒ පිළිබඳව විග්‍රහයක් දෙනවනම් වටිනවා. එයට අමතරව පදරචනය සහ ගායකයා ගැන හැදින්වීමක් කලොත් හොඳයි. එතකොට ගොඩක් ප්‍රොෆෙෂනල්.

මට කිසිම ගැහැණු ළමයෙක් මේ වෙනකන් ආදරේ කරලා නැහැ![]()

ඉසුරු එක...ඉසුරු එකා නෙමේ..
ඔය මනුස්සය පව් හැමෝම එක එක විදියට කියන්නේ..
දවසක් කිඹුලයියා ඉසුරෙකා සොයුරිය කිව්වා..![]()

මන් හිතුවේ ඉසුරේක කියලා

![]()
එනව්න්සින් ඉතාම හොදයි
බටර් ගානවා නෙවෙයි එෆ්මේ චැනල් වල කච කච ගාන කෙල්ලන්ට වැඩිය සෑහෙන්න එනව්න්සින් හොදයි![]()

මම ගොඩාක් ආදරේ කරපු ගැහැණු ළමය මට කැමති උනේ නැහැ. අවුදු ගානක් පසෙන් ගියා. වැඩිය ආදරයක් හිතේ නැති ගැහැණු ළමයෙක් තමයි මට හිටියේ. එකත් කැඩිලා ගියා. එඋනට දුකක් නැහැ මන් එයට ආදරේ කලේ නැහැ නේ.

එක්කෙනෙක් විශ්වාසය කැඩෙන විදිහට වැඩ කරොත් ඔක්කොම ඉවරයි නේ.
නැද්ද?



