ලොල් ... ලක්ෂ 56 ගණන් හදපු විදිය කියපන් ... බයික් බෙදල, සිල් රෙදි බෙදල, ටකරන් බෙදල, රස්සා දීල, නයිටීඑන් එකෙක් උදෙ ඉඳන් රෑ වෙනකන් ඔළු හෝදල, බංකොලොත් ජෝතිෂ්ය කාරයො දම්මල අනාවැකි හදවල ... තව මොනවද නොකරෙ කියපන් ... විධායක බලතල උපරිමයෙන් පාවිච්චි කරල, සිරිසේන ඩමියක් දම්මල පස්සෙන් ඇවිද්දවල, ඇමතිවරු මන්ත්රීවරු ඔක්කොම බලහත් කාරයෙන් තමන්ගෙ පැත්තට නම්මගෙන, තව විපක්ෂෙ ඉන්න උන්ව පක්ෂ කඩල තමන්ගෙ පැත්තට බාවගෙන, සමුර්දි නිළධාරීන් දේශපාලන කැම්පේන් එකට පාවිච්චි කරල, පොඩි ළමයි වඩාගෙන, පොඩි ළමයි පාවිච්චි කරල ඇඩ්වටීස්මන්ට්ස් හදල, ආගම් ජාතීන් කොටවල ... තව කියන්න පුළුවන් තේරුමක් නෑ



මේ කියන්නේ මහින්දට කැමති නැති UPFA කාරයන්ට සහ පාවෙන චන්ද වලට මේ සැරේ UPFA එකට චන්දෙ දෙන්න කියල , මහින්දගේ ලක්ෂ 56 හෙල්ලෙන්නේ නෑ , මේ පාවෙන චන්ද සන්දනෙට ගන්න කරපු වැඩක් .. පවු ටෝය්යෝ
අඩෝ ගියපාර සිරිසේන දිනවන්න මම ගොඩක් වැඩ කරා, දැන් මම ඒකට දුක් වෙනවා බන්. උ මහින්දට නාමයෝජනා දුන්නේ නැත්නම් මම ඌට මුකුත් කියන්නේ නැ. දැන් නාමයෝජනා දීලා පිටට පිහියෙන් අනිනවා .මම කොහොමත් දැන ගත්තා සිරිසේන දුමින්දට නාමයෝජනා දෙන්නේ නැතිවෙන කොට සිරිසේන UNP 1 ට සපෝර්ට් කියලා .
මචං අපරාදේ මේ වගේ කොන්ද පණ නැති පොන්නයෙක්ට රට බාරදුන්නේ
මෛත්රී බයියන්ව..
උඩ....ට උස්සලා
තාවකාලික ආතල් එකක් දීලා...
පොලේ ගැහුවා වගේ !



Ethin nomination nodunna nam Mahinda venama illanavane... eken venneth UNP ekata sup karana ekaneda!!!