Breaking News: ජනපති

fakerandi

Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    මේ මැතිවරණයේදීත් මහින්ද පැරදෙනවා - ජනපති

    ( . . ) 2015-07-14 18:12:29
    Comments - 0 Views - 329

    (Update)
    මහින්ද රාජපක්ෂ මහතාට නාමයෝජනා ලබාදීම සම්බන්ධයෙන් තමා සම්පුර්ණයෙන්ම විරුද්ධ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය. ජනාධිපති කාර්යාලයේදී විශේෂ ප්‍රකාශයක් කරමින් ජනාධිපතිවරයා මේබව පැවසීය.
    ජනාධීපතිවරයා මේවනවිට ප්‍රකාශය සිදුකරමින් පවතී. ජනවාරි 08 පැරදුනා වගේම මේ මැතිවරණයේදීත් මහින්ද පැරදෙනවා
    සමහරු මට පක්ෂ නායකත්වය ගැන දොස් කිව්වා. ආණ්ඩුව කළ සියලු වැඩ සාර්ථකව කරගත හැකිවුණේ මම පක්ෂ නායක ලෙස කටයුතු කළ නිසයි.
    මම තරු දිහා බලලා අනාවැකි කියන්නේ නැහැ. නමුත් ඉතිහාසය දිහා බලලා අනාවැකි කියනවා.
    මට ඉල්ලා අස්වීමේ උවමනාවක් නැහැ. ඉල්ලා අස්උනානම් මහාන්දට ඔන හැමෝටම නාමයෝජනා දෙනවා.
    මේ සති දෙකට මට තරම් දෝශාරෝපනය කළ කිසිම ජනාධිපතිවරයෙක් නැතුව ඇති. පක්ෂය කුමක් උවත් ජනවාරී 08 දා පොරොන්දු වු දෙය දිය හැකි පාර්ලිමේන්තුවක් මට අවශ්‍යයි.
    මහින්ද රාජපක්ෂත් එක්ක මගේ කිසිම ගණුදෙනුවක් නැහැ. මහින්ද රාජපක්ෂට මගේ විරුද්ධත්වය ප්‍රකාශ කරනවා
    මහින්ද දිනුවත් නිදහස් පක්ෂයේ ඕනැතරම් ජේෂ්ඨයෝ ඉන්නවා අගමැති තනතුරට පත්කරන්න
    මහින්ද රාජපක්ෂ දැන් අනිත් අයත් අගමැති වීම වලක්වන්න හදනවා. මම මේ මැතිවරණයේදී තදින්ම ඉන්නවා
    සන්ධානයෙන් නොලැබුණානම් මහින්ද වෙන පක්ෂයකින් ඉල්ලනවා සහතිිකයි
    මහ බැංකු අධිපති ඉවත් උනොත් හොදයි කියලා මම රනිල් වික්‍රමසිංහට කිව්වා
    ජනවාරී 08 දා දුන් පොරොන්දුව මම රකිනවා. මම සටන්වැද ලබා දුන් ප්‍රජාත්‍රන්තවාදය වැරදියට භාවිතා කරන්න එපා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් මේබව පැවසීය.

    ithn bung ehenam wena pakshekin illanna denna thibba ne. ethkota agamathi kama gannath amarui. nikan dan boruwata mewa kiyala wadak na nomination dunnata passe. nomination ganna puluwan nam, agamathi kama ganna ekak wadak da mahindata lol
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,463
    28,230
    113
    රී ලංකා නිදහස් පක්ෂ සභාපති පදවිය භාර ගැනීමට ගත් තීරණය නිවැරදි බව ජනපති අද විශේෂ ප්‍රකාශය අරඹින් කීවේය. ටෙලිෆ්‍රොම්ටර ආධාරකයක් නොමැතිව ජනපති කතා කළේය.

    11692529_869408179807721_1660615318970147460_n.jpg

    :lol:
     
    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    logo.jpg

    “ජනවාරි 8 පැරදුනු මහින්ද රාජපක්ෂ ඉදිරියේදිත් පරදිනවා: ඔහු සමග මගේ ඇයි හොඳයියක් නෑ: ශ්‍රීලනිපය දිනුවත් අගමැති කරන්න වෙනත් අය ඉන්නවා: මැතිවරණයේදි මා මධ්‍යස්ථයි“ - නම ශුද්ධ කර ගැනීමට වෙහෙසෙමින් පල්ලෙවත්ත ගමරාල කියයි

    exFSybvlp

    මහින්ද පරදිනවා.. දින්නොත් අගමැති කරන්න අය ඉන්නවා.. ශ‍්‍රීලනිපය දිනවන්න වැඩ නොකරන බව ශ‍්‍රිලනිප නායකයා කියයි..
     
    mr dodo

    Well-known member
  • Jun 22, 2015
    1,793
    953
    113
    ananthayata yana para dige
    ithn bung ehenam wena pakshekin illanna denna thibba ne. ethkota agamathi kama gannath amarui. nikan dan boruwata mewa kiyala wadak na nomination dunnata passe. nomination ganna puluwan nam, agamathi kama ganna ekak wadak da mahindata lol

    hikz. ithin ban organizersla 99% k mahinda ekka iddi mahindayawa ain karala srilanka eka paradunama awrudu 40 withara hitapu pakshe beduwa kiyala ithihasa gatha wena eka e minihata dara ganna puluwanda. ithin miniha gahanna puluwan hodama gate gahuwa. onna okai mama ada wenakan ms wa wiwechanaya nokale. awrudu 49 k deshapalane hitiye nikan nemeine.
    miniha dan rawlath beruwa kadath biwwa. onna puthe game. :p
     
    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    ඔවට කියන්නේ දේශපාලනේ කියලා. තාමත් ගොඩක් අයට තේරෙන්නේ නෑ ඕවා.

    අන්තිමට උඹලා අපි රැවටිලා උන් දිනලා. හැමදාම උනේ ඕක ඉස්සරහට වෙන්නෙත් ඕක.
     
    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    මොකද බන්ස් මේ වෙන්නේ :eek:

    මුන් අපිව බයිට එකට අරං... හෙට අනිද්දා මොනවාකියයිද දන්නෑ neව්ස් මවනවට හොඳ ගානක් හම්බවෙනවා වගේ ජනාධිපතිතුමාට නිවුස් කම්පැනිවලින්
     
    W33R3

    Well-known member
  • Jul 6, 2014
    1,785
    251
    83
    පෘතුවියේ
    hikz. ithin ban organizersla 99% k mahinda ekka iddi mahindayawa ain karala srilanka eka paradunama awrudu 40 withara hitapu pakshe beduwa kiyala ithihasa gatha wena eka e minihata dara ganna puluwanda. ithin miniha gahanna puluwan hodama gate gahuwa. onna okai mama ada wenakan ms wa wiwechanaya nokale. awrudu 49 k deshapalane hitiye nikan nemeine.
    miniha dan rawlath beruwa kadath biwwa. onna puthe game. :p
    :yes::yes::yes::yes::yes:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,484
    22,152
    113
    Gotland
    හිටං හුටං වැඩක් නෑ ජනවාරි 9 ම කුමන්ත්රණය පිටිං දාල මහින්ද බල්ලවයි ගෝට කැරියාවයි මරල දැම්ම නං මේ කේස් මොනවත් නෑ දැන් විඳවනවා. 17 න් පස්සේ වත් මැදමුලන කැරියෝ ටික ඇතුලට දාල සෙමින් මැරෙන්න ගේමක් වත් සෙට් කරන්නයි තියෙන්නේ
     
    • Like
    Reactions: gotta.

    Green_Blood

    Banned
    Jun 27, 2015
    76
    16
    0
    අපේ සමහර සිංහලයන්ට, සමහර දේශපාලන පක්ෂ වලට, සමහර සිවිල් සමාජ වලට ලැජ්ජාවක් නෑ..:baffled:
    මුන් දැන් දියත් කරලා තියෙන්නේ මහින්ද එන එක වැළක්වීමේ ව්‍යාපාරයක්...මහින්දව වලක්වන්න ඕනේ...මහින්ද විරෝධය ,මහින්දට දෙන්න එපා, මහින්දව යක්ෂයෙක් විදිහට සලකලා මහින්දව නවත්වන්න ව්‍යාපාරයක් තමයි තියෙන්නේ...
    මට මේ අයගෙන් සහ කිරියේ හැමෝගෙන්ම අහන්නේ මහින්දව නවත්වන්න තරම් උවමනාවක් තියෙනවනම් ඊට වඩා දහස් ගුණයකින් උවමනාවක් තියෙන්න ඕනේ නේද රනිල්ව නවත්වන්න..
    ඇයි රනිල් විරෝධී ව්‍යාපාරයක් නැත්තේ ?
    අපි බැලුවොත් මේ දෙන්නගෙන් රටට වැඩියෙන්ම උවදුරක් තියෙන්නේ කාගෙන්ද කියලා ඕන කෙනෙක් දන්නවා සුපහදිලිවම රනිල් කියලා.. යුධ ජයග්‍රහණ හෑල්ලු කරපු, හමුදා බුද්ධි අංශ පවදුන්න, ප්‍රභාකරන් සමග ගිවිසුම් ගහපු,කොටින්මකිව්වොත් රනිල්ගේ කලේ තමයි කොටි අපේ සොල්දාදුවන් ඉස්සරාහට ඇවිල්ලා කලිසම ගලවලා පෙන්නලා අපේ සොල්දාදුවන්ට අවමන් කරේ.. ඔය යුද්දේ ගැන විතරයි තව කොච්චර තියෙනවද රනිල් කරපුවා..නමුත් මෙච්චර පර වැඩ කරපු රනිල් ගැන කිසිම විරෝධයක් නෑ..
    අවු 30 යුද්ධයක් ජයග්‍රහණය කරපු.. රටේ දේශ සිමා එකතු කරපු...රටේ ස්වයිරි භාවය රැකපු මහින්ද රජ පක්ෂ ගැන කෑකොගහනවා.. මහින්දට එන්න දෙන්න එපා, ජනවාරි 8 දා ජනවරම පවා දෙනවා කියල මේ විදිහටගොල්ලෝ විශාල මත වාදයක් අරන් යනවා ...
    මම අහන්නේ උඹලගෙන් ලජ්ජා නැද්ද? උඹ ලගේ තියෙන වටිනාකම මොකක්ද? උඹලට රනිල්ව අගමැති කරන්න හොඳයි මහින්ද අගමැති වෙන එක පාර්ලිමේන්තුවට එන එක කොහොම හරි වලක්වන්න ඕනේ..මහින්දට විරුද්ධ වෙන එකක්.. එත් ඊට වඩා රනිල් වික්‍රම සිංහට විරුද්ධ වෙන්න එපැයි...එහෙම විරෝධයක් නෑ.. ඉතින් එකෙන් පේනවා මුන්ගේ සැබෑ හැටි... මුන්ගේ වෙස්මුණු ගලවන්න ඕනේ...මුන් ලජ්ජවෙන්න ඕනේ..
    මහින්දට වඩා රනිල් රටට අඩු උවදුරක් වන්නේ කෙසේද? මහින්දට වැඩ රනිල් රටට වැඩි සේවයක් කරේ කවදාද කෙසේද? එහෙනම් මහින්ද රාජපක්ෂ ප්‍රධාන සතුරා හැටියට සලකලා රනිල් අගමැති උනාට කමක් නෑ කියන ව්‍යාපාරය ගෙනියන්නේ කොයිවගේ පුද්ගලයින් ද? ලැජ්ජයි....:no::no::no:
    බල්ලාගේ සිරිත වන්නේ මස් කට්ටට ලොල් වී හැම රෙද්දටම බිරීමයි
     
    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    hikz. ithin ban organizersla 99% k mahinda ekka iddi mahindayawa ain karala srilanka eka paradunama awrudu 40 withara hitapu pakshe beduwa kiyala ithihasa gatha wena eka e minihata dara ganna puluwanda. ithin miniha gahanna puluwan hodama gate gahuwa. onna okai mama ada wenakan ms wa wiwechanaya nokale. awrudu 49 k deshapalane hitiye nikan nemeine.
    miniha dan rawlath beruwa kadath biwwa. onna puthe game. :p

    මහින්ද මෛත්‍රී රනිල් කියන්නෙ හොඳට දේශපාලනයෙන් තෙම්පරාදු උනු අය පොල්ලෙන් ගහනව වගේ මරාගන් නෑ නූල් සූත්තර වැඩ තියෙන්නෙ
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,520
    17,529
    113
    Auckland
    හිටං හුටං වැඩක් නෑ ජනවාරි 9 ම කුමන්ත්රණය පිටිං දාල මහින්ද බල්ලවයි ගෝට කැරියාවයි මරල දැම්ම නං මේ කේස් මොනවත් නෑ දැන් විඳවනවා. 17 න් පස්සේ වත් මැදමුලන කැරියෝ ටික ඇතුලට දාල සෙමින් මැරෙන්න ගේමක් වත් සෙට් කරන්නයි තියෙන්නේ

    :(:growl::growl:
    :yes::yes::yes::yes::yes:

    ඇට නැතුව ලන්කාවෙ චන්දෙ ඉල්ලලා දින්නෙ සිරිමායි චන්ද්‍රිකායි විතරයි බන් :lol:
     
    Green_Blood

    Banned
    Jun 27, 2015
    76
    16
    0
    මුන් අපිව බයිට එකට අරං... හෙට අනිද්දා මොනවාකියයිද දන්නෑ neව්ස් මවනවට හොඳ ගානක් හම්බවෙනවා වගේ ජනාධිපතිතුමාට නිවුස් කම්පැනිවලින්
    පොඩ්ඩක් ඉවසපන් කොල්ලෝ. තාම සෙල්ලං පෙන්නුවේ නෑ. මේක හොදට ඔය කොයි පරයා උනත් දැන ගනින් මහින්ද බල්ලව ආයේ මේ ලක් දෙරණේ ජනපතිවත්, අගමැතිවත් වෙන්නේ නෑ, වෙන්න දෙන්නෙත් නෑ. ඕකව වෙලේ පඹයා හිටෙවුව වගේ පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් විතරයි කරන්නෙ.
     
    • Like
    Reactions: kkr

    lashan M

    Well-known member
  • Sep 16, 2010
    2,243
    268
    83
    Meegoda
    පොඩ්ඩක් ඉවසපන් කොල්ලෝ. තාම සෙල්ලං පෙන්නුවේ නෑ. මේක හොදට ඔය කොයි පරයා උනත් දැන ගනින් මහින්ද බල්ලව ආයේ මේ ලක් දෙරණේ ජනපතිවත්, අගමැතිවත් වෙන්නේ නෑ, වෙන්න දෙන්නෙත් නෑ. ඕකව වෙලේ පඹයා හිටෙවුව වගේ පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් විතරයි කරන්නෙ.

    :yes::yes::yes::yes::yes::yes::yes:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,484
    22,152
    113
    Gotland
    :(:growl::growl:
    :yes::yes::yes::yes::yes:

    ඇට නැතුව ලන්කාවෙ චන්දෙ ඉල්ලලා දින්නෙ සිරිමායි චන්ද්‍රිකායි විතරයි බන් :lol:

    ලංකාවේ ඇට කපා දමා චන්දෙට ඉදිරිපත්වෙන මුල්ම එකා
    හොඬල රාජපක්ස
    :lol: