Breaking News: ජනපති

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,785
    40,431
    113
    සම්පූර්ණ කතාවේ වීඩියෝ එක තියෙනවා නම් දෙන්න.
     
    navodya

    Well-known member
  • Feb 6, 2007
    2,168
    786
    113
    මුන් අපිව බයිට එකට අරං... හෙට අනිද්දා මොනවාකියයිද දන්නෑ neව්ස් මවනවට හොඳ ගානක් හම්බවෙනවා වගේ ජනාධිපතිතුමාට නිවුස් කම්පැනිවලින්

    pala gono yanna, nikan buruwek wage katha karana epa bun. ubata molayak thiyanawada nada kiyahanko mulinma? president girayata hau una puwak gediya wage giya tike hitiye...., minisunge balathanhawa gana thota therum gana molayak naha
     
    kkr

    Well-known member
  • Jun 1, 2008
    5,274
    796
    113
    Seeduwa
    11.gif
    11.gif
     
    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    logo.jpg

    “ජනවාරි 8 පැරදුනු මහින්ද රාජපක්ෂ ඉදිරියේදිත් පරදිනවා: ඔහු සමග මගේ ඇයි හොඳයියක් නෑ: ශ්‍රීලනිපය දිනුවත් අගමැති කරන්න වෙනත් අය ඉන්නවා: මැතිවරණයේදි මා මධ්‍යස්ථයි“ - නම ශුද්ධ කර ගැනීමට වෙහෙසෙමින් පල්ලෙවත්ත ගමරාල කියයි

    exFSybvlp

    මහින්ද පරදිනවා.. දින්නොත් අගමැති කරන්න අය ඉන්නවා.. ශ‍්‍රීලනිපය දිනවන්න වැඩ නොකරන බව ශ‍්‍රිලනිප නායකයා කියයි..

    මේ කියන්නේ මහින්දට කැමති නැති UPFA කාරයන්ට සහ පාවෙන චන්ද වලට මේ සැරේ UPFA එකට චන්දෙ දෙන්න කියල , මහින්දගේ ලක්ෂ 56 හෙල්ලෙන්නේ නෑ , මේ පාවෙන චන්ද සන්දනෙට ගන්න කරපු වැඩක් .. පවු ටෝය්යෝ
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan

    2Jp927d.gif
     
    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    pala gono yanna, nikan buruwek wage katha karana epa bun. ubata molayak thiyanawada nada kiyahanko mulinma? president girayata hau una puwak gediya wage giya tike hitiye...., minisunge balathanhawa gana thota therum gana molayak naha

    pls මචං:lol: බලය නිසානෙ ඔත්නට එන්නෙ අනික කියපන්කො ඔය කියන ගිරේ මොකක්ද කියල
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:

    මේ කියන්නේ මහින්දට කැමති නැති UPFA කාරයන්ට සහ පාවෙන චන්ද වලට මේ සැරේ UPFA එකට චන්දෙ දෙන්න කියල , මහින්දගේ ලක්ෂ 56 හෙල්ලෙන්නේ නෑ , මේ පාවෙන චන්ද සන්දනෙට ගන්න කරපු වැඩක් .. පවු ටෝය්යෝ

    ලොල් ... ලක්ෂ 56 ගණන් හදපු විදිය කියපන් ... බයික් බෙදල, සිල් රෙදි බෙදල, ටකරන් බෙදල, රස්සා දීල, නයිටීඑන් එකෙක් උදෙ ඉඳන් රෑ වෙනකන් ඔළු හෝදල, බංකොලොත් ජෝතිෂ්‍ය කාරයො දම්මල අනාවැකි හදවල ... තව මොනවද නොකරෙ කියපන් ... විධායක බලතල උපරිමයෙන් පාවිච්චි කරල, සිරිසේන ඩමියක් දම්මල පස්සෙන් ඇවිද්දවල, ඇමතිවරු මන්ත්‍රීවරු ඔක්කොම බලහත් කාරයෙන් තමන්ගෙ පැත්තට නම්මගෙන, තව විපක්ෂෙ ඉන්න උන්ව පක්ෂ කඩල තමන්ගෙ පැත්තට බාවගෙන, සමුර්දි නිළධාරීන් දේශපාලන කැම්පේන් එකට පාවිච්චි කරල, පොඩි ළමයි වඩාගෙන, පොඩි ළමයි පාවිච්චි කරල ඇඩ්වටීස්මන්ට්ස් හදල, ආගම් ජාතීන් කොටවල ... තව කියන්න පුළුවන් තේරුමක් නෑ
     
    +සමෘධී කාරයන්ව බය කරලා :)
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,638
    2,427
    113
    ලොල් ... ලක්ෂ 56 ගණන් හදපු විදිය කියපන් ... බයික් බෙදල, සිල් රෙදි බෙදල, ටකරන් බෙදල, රස්සා දීල, නයිටීඑන් එකෙක් උදෙ ඉඳන් රෑ වෙනකන් ඔළු හෝදල, බංකොලොත් ජෝතිෂ්‍ය කාරයො දම්මල අනාවැකි හදවල ... තව මොනවද නොකරෙ කියපන් ... විධායක බලතල උපරිමයෙන් පාවිච්චි කරල, සිරිසේන ඩමියක් දම්මල පස්සෙන් ඇවිද්දවල, ඇමතිවරු මන්ත්‍රීවරු ඔක්කොම බලහත් කාරයෙන් තමන්ගෙ පැත්තට නම්මගෙන, තව විපක්ෂෙ ඉන්න උන්ව පක්ෂ කඩල තමන්ගෙ පැත්තට බාවගෙන, සමුර්දි නිළධාරීන් දේශපාලන කැම්පේන් එකට පාවිච්චි කරල, පොඩි ළමයි වඩාගෙන, පොඩි ළමයි පාවිච්චි කරල ඇඩ්වටීස්මන්ට්ස් හදල, ආගම් ජාතීන් කොටවල ... තව කියන්න පුළුවන් තේරුමක් නෑ
    :yes::yes:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    බයි සිත රිදවන්න එපා :sorry:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ලොල් ... ලක්ෂ 56 ගණන් හදපු විදිය කියපන් ... බයික් බෙදල, සිල් රෙදි බෙදල, ටකරන් බෙදල, රස්සා දීල, නයිටීඑන් එකෙක් උදෙ ඉඳන් රෑ වෙනකන් ඔළු හෝදල, බංකොලොත් ජෝතිෂ්‍ය කාරයො දම්මල අනාවැකි හදවල ... තව මොනවද නොකරෙ කියපන් ... විධායක බලතල උපරිමයෙන් පාවිච්චි කරල, සිරිසේන ඩමියක් දම්මල පස්සෙන් ඇවිද්දවල, ඇමතිවරු මන්ත්‍රීවරු ඔක්කොම බලහත් කාරයෙන් තමන්ගෙ පැත්තට නම්මගෙන, තව විපක්ෂෙ ඉන්න උන්ව පක්ෂ කඩල තමන්ගෙ පැත්තට බාවගෙන, සමුර්දි නිළධාරීන් දේශපාලන කැම්පේන් එකට පාවිච්චි කරල, පොඩි ළමයි වඩාගෙන, පොඩි ළමයි පාවිච්චි කරල ඇඩ්වටීස්මන්ට්ස් හදල, ආගම් ජාතීන් කොටවල ... තව කියන්න පුළුවන් තේරුමක් නෑ

    Pattama reply eka.+9