Breaking News: ජනපති

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
මහින්ද මෙච්චරම ලේසියෙන් අහුවෙයි කියල මම නම් හිතුවෙත් නෑ බං :oo:
දැන් ඉතින් අනාතයිනේ

මහින්දට අපෙක්ශකත්වය අන්තිම මොහොතෙ දුන්නෙත් උගෙ සලසුම් ඔක්කොම ව්යර්ත කරන අදහසෙන් තමයි. :yes:
මට ඕක නිකමට හිතුනා. :D
වෙනම පක්ශෙකින් ආවා නං සැහෙන්න ප්‍රශ්න ඇති වෙන්න තිබ්බා!
හරියට නොදන්න නිසායි ඔවා කියවන්න නොගියෙ! :D
 
shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
මහින්ද මේ රටේ මේ කරපු සමාජ පරිවර්තනය සම්පුර්නයෙන්ම පුනරුත්තාපනය වෙන්න තව අවුරුද්දක් වත් යයි. :yes:
හොඳට හිටි මිනිස්සුන්ව කමතේ අම්බරුවො කලේ මහින්ද. :yes:
ඔක ගොඩ ගන්න ලේසි වෙන එකක් නෑ. :)
 
HallowMan

Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    මහින්දට අපෙක්ශකත්වය අන්තිම මොහොතෙ දුන්නෙත් උගෙ සලසුම් ඔක්කොම ව්යර්ත කරන අදහසෙන් තමයි. :yes:
    මට ඕක නිකමට හිතුනා. :D
    වෙනම පක්ශෙකින් ආවා නං සැහෙන්න ප්‍රශ්න ඇති වෙන්න තිබ්බා!
    හරියට නොදන්න නිසායි ඔවා කියවන්න නොගියෙ! :D

    ඔව් බන් වෙන පක්ශෙකින් ආවානම් අලුත් මොරාල් එකකින් වැඩේ ගෙනියන්න ඕකුන් අනිවා plan කරලා තියෙන්න ඇත්තෙ. දැන් මෙතන සන්දානෙ දෙකට කැඩුනා හා සමානයි.. මහින්ද අනාතයි තමයි. සිරා පට්ට ගේමක් ගැහුවෙ..
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    එහෙම උනා නම් SLFP දෙකට කැඩෙනවා + මහින්දට ඇත්තටම අගමැති වෙන්න චාන්ස් ලැබෙනවා :yes:
    දැන් නම් අනාතයි ඉතින්......
     
    rosharavinda

    Well-known member
  • Dec 28, 2007
    1,588
    166
    63
    Bellanwila
    My3 is the Man of the series 2015.

    Mahindata une badapirenna kala RENNA DENNA BA kiyanawa wage wadak. Dan wena yanna LAT ekakuth na. Aluthen LAT hadan enna welawakuth na. Reddema thamai dan ithin GOO tika yanne...
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ඔව් බන් වෙන පක්ශෙකින් ආවානම් අලුත් මොරාල් එකකින් වැඩේ ගෙනියන්න ඕකුන් අනිවා plan කරලා තියෙන්න ඇත්තෙ. දැන් මෙතන සන්දානෙ දෙකට කැඩුනා හා සමානයි.. මහින්ද අනාතයි තමයි. සිරා පට්ට ගේමක් ගැහුවෙ..

    එහෙම උනා නම් SLFP දෙකට කැඩෙනවා + මහින්දට ඇත්තටම අගමැති වෙන්න චාන්ස් ලැබෙනවා :yes:
    දැන් නම් අනාතයි ඉතින්......

    කතාවෙන් එකක් පැහැදිලියි!
    මෛත්‍රි ජනදිපතිව ඉන්න කං මහින්ද නෙවේ අගමැති වෙන්නෙ! :D
    ඕන්නං වැඩිම වුනොත් පාර්ලිමෙන්තු මන්ත්‍රි කෙනෙක් විදිහට ඉඳං ඉඳියි! :D
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    කතාවෙන් එකක් පැහැදිලියි!
    මෛත්‍රි ජනදිපතිව ඉන්න කං මහින්ද නෙවේ අගමැති වෙන්නෙ! :D
    ඕන්නං වැඩිම වුනොත් පාර්ලිමෙන්තු මන්ත්‍රි කෙනෙක් විදිහට ඉඳං ඉඳියි! :D

    ඉඳං ඉඳියි හිටං! ;)
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අඩු ගානේ දැන්වත් එලකිරියෙ ඉන්න පුලුවන් වෙයි ද? :sorry:

    මොනාහ් පිස්සුද :dull:

    මමත් ජන්දේ දෙන්නේ නැතුව ඉන්න තීරණය කරේ දුමින්ද දිසානායකයි රන්ජිත් සියඹලාපිටිය සුදර්ශිණී, වල්ශා, SB,තිලංග ඔය හැතිකරේ මහින්දගෙ පිහිටෙන් ගොඩයන්නපුළුවන්නිසා...එත් අද මයිත්‍රී කරපු කතාව නිසා මගේ හිත කියන්නේ ජන්දේ මහින්දට දීපන් දීපන් කියලා..:baffled::baffled::baffled::baffled:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆

    ඉඳං ඉඳියි හිටං! ;)

    මෛත්‍රි ඉඳං!
    මහින්ද හිටං!
    චන්දෙන් පස්සෙ පර්ලිමෙන්තුවෙ පුටුවක් වත් තිබ්බොත් ලොකු දෙයක්! :D
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    අනේ මන්ද :sorry:
    අද මයිත්රිගේ කතාව අහපන්.. මයිත්රිම කියනවා නිදහස් පක්ෂයේ 90% මහින්දව අගමැති කරන්න ඉල්ලනවා කියලා... මේ පාර නිදහස් පක්ෂේ දින්නම කොහොමත් අගමැති මහින්ද බන්... මයිත්රිට නවත්වන්න බෑ.. මොකද මේ ජන්දෙන් පත්වෙලා පාර්ලිමේන්තුවට යන්නේ අර කිව්වා 90% තමයි...:)
    :)
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අද මයිත්රිගේ කතාව අහපන්.. මයිත්රිම කියනවා නිදහස් පක්ෂයේ 90% මහින්දව අගමැති කරන්න ඉල්ලනවා කියලා... මේ පාර නිදහස් පක්ෂේ දින්නම කොහොමත් අගමැති මහින්ද බන්... මයිත්රිට නවත්වන්න බෑ.. මොකද මේ ජන්දෙන් පත්වෙලා පාර්ලිමේන්තුවට යන්නේ අර කිව්වා 90% තමයි...:)
    :)

    අගමැති වෙන්නේ පක්ෂේ නායකයට ඕනේ එකා බං.......දුන්නේ නැත්තම් මොනවා කරන්නද? ගහලා ගන්නද?
     
    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    අද මයිත්රිගේ කතාව අහපන්.. මයිත්රිම කියනවා නිදහස් පක්ෂයේ 90% මහින්දව අගමැති කරන්න ඉල්ලනවා කියලා... මේ පාර නිදහස් පක්ෂේ දින්නම කොහොමත් අගමැති මහින්ද බන්... මයිත්රිට නවත්වන්න බෑ.. මොකද මේ ජන්දෙන් පත්වෙලා පාර්ලිමේන්තුවට යන්නේ අර කිව්වා 90% තමයි...:)
    :)

    Mahindage aya 100% kuyi mayithrige aya 99% kuyi mahinda illanawa :)
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    අගමැති වෙන්නේ පක්ෂේ නායකයට ඕනේ එකා බං.......දුන්නේ නැත්තම් මොනවා කරන්නද? ගහලා ගන්නද?
    :):) හොඳ හොඳ සෙල්ලම් එලිවෙන යාමෙට බන්.. හෙට මධ්‍යම කාරක සභාව රැස් වෙනවා.. හෙට බලපන් වෙනදේ... ;);)
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :):) හොඳ හොඳ සෙල්ලම් එලිවෙන යාමෙට බන්.. හෙට මධ්‍යම කාරක සභාව රැස් වෙනවා.. හෙට බලපන් වෙනදේ... ;);)

    හා එහෙනම් හෙට බලමුකෝ :)