මහින්ද මෙච්චරම ලේසියෙන් අහුවෙයි කියල මම නම් හිතුවෙත් නෑ බං
දැන් ඉතින් අනාතයිනේ
මහින්දට අපෙක්ශකත්වය අන්තිම මොහොතෙ දුන්නෙත් උගෙ සලසුම් ඔක්කොම ව්‍යර්ත කරන අදහසෙන් තමයි.

මට ඕක නිකමට හිතුනා.

වෙනම පක්ශෙකින් ආවා නං සැහෙන්න ප්‍රශ්න ඇති වෙන්න තිබ්බා!
හරියට නොදන්න නිසායි ඔවා කියවන්න නොගියෙ!








