Breaking News: ජනපති

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,786
    40,438
    113
    අද මයිත්රිගේ කතාව අහපන්.. මයිත්රිම කියනවා නිදහස් පක්ෂයේ 90% මහින්දව අගමැති කරන්න ඉල්ලනවා කියලා... මේ පාර නිදහස් පක්ෂේ දින්නම කොහොමත් අගමැති මහින්ද බන්... මයිත්රිට නවත්වන්න බෑ.. මොකද මේ ජන්දෙන් පත්වෙලා පාර්ලිමේන්තුවට යන්නේ අර කිව්වා 90% තමයි...:)
    :)

    ඒ කිව්වේ අර කලින් හිටපු හොරු ටිකමද බන්? :eek::eek:

    ශ්‍රීලනිපයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයත් යට කරගෙන මහින්දට නාම යෝජනා නොදී මෛත්‍රීට ඉන්න තිබ්බා. ශ්‍රීලනිපයේ ප්‍රජාතන්ත්‍රවාදය ඇති කරපු මිනිහට මෙතන බැන්නට හිතෙන් වත් ගරු කරපන්.

    උබ හිතන තරම් ජනධිපතිගෙ බලයක් 19න් අයින් උනේ නෑ. තාමත් නයාගේ විස තියෙනවා. මෛත්‍රී ඒ විස පාලනය කරගෙන ඉන්නවා. ශ්‍රීලනිපයට ලොවෙත් 115ක් ගන්න බෑ මේ හොරු රැලත් එක්ක. ගත්තත් අගමැති වෙන්න බැරි වෙයි මෛත්‍රී බලය පාවිච්චි කරන්න ගත්තොත්.

    දැන්ම බෝධි පූජා තියන්න පලයල්ලා මෛත්‍රීට දරුනු සිත් පහල නොවේවා කියලා. :lol:
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World

    එකනේ මම කිව්වේ මයිත්‍රී අහිංසකයා වගේ උන්නට යටින් ලොකු ගේමක් ගහනවා කියල. මහින්දට පුළුවන් ගොනෙක් වගේ තප්පුලපුල දගලන්න විතරයි . මොලේ පාවිච්චි කරලා වැඩක් කරගන්න බැහැ.
     
    • Like
    Reactions: lk-maare

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    අද මයිත්රිගේ කතාව අහපන්.. මයිත්රිම කියනවා නිදහස් පක්ෂයේ 90% මහින්දව අගමැති කරන්න ඉල්ලනවා කියලා... මේ පාර නිදහස් පක්ෂේ දින්නම කොහොමත් අගමැති මහින්ද බන්... මයිත්රිට නවත්වන්න බෑ.. මොකද මේ ජන්දෙන් පත්වෙලා පාර්ලිමේන්තුවට යන්නේ අර කිව්වා 90% තමයි...:)
    :)

    උඹ මුළු කතාවම අහලා ඕකද අල්ල ගත්තේ?
    මෛත්‍රී මුල ඉඳලා අගටම යනකං කිවුවා මහින්දට අගමැති වෙන්න දෙන්නේ නෑ කියලා දැක්කේ නැද්ද?
    මෛත්‍රිව එතෙන්ට පත් කලේ මහින්ද එපා කියලා.
    මහින්ද විරෝදී පිරිසක් විසින්.
    මයිත්‍රී පැහැදිලිව කිවුවා 8 වෙනිදා පොරොන්දු රකින බව.
    ඒ විතරක් නෙවේ මහින්ද කියනේ කවුද කියන වග ඔය කතාව පුරාවටම!

    මහින්ද ආයේ එන්නේ නෑ!
    අගමැති වෙන්නෙත් නෑ!

    මම නෙවේ කියන්නේ!
    මහින්ද ඉල්ලන පක්ෂයේ නායකයා!
    රටේ ජනාදිපති!

    රටේ පාලකයා ජනාදිපති, මහින්ද ඉල්ලන පක්ෂේ නායකයා එතෙන්ට පත් කලේ මහින්ද විරෝධීන් විසින්. මහින්ද නැවත නොගෙනෙන පොරොන්දුව යටතේ තමා මෛත්‍රී ඔතෙන්ට ආවේ.

    අන්න එකයි පොර අද කතාවේ මුල ඉඳන් අගටම කිවුවේ.! :D
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    :):) හොඳ හොඳ සෙල්ලම් එලිවෙන යාමෙට බන්.. හෙට මධ්‍යම කාරක සභාව රැස් වෙනවා.. හෙට බලපන් වෙනදේ... ;);)

    මොකද්ද එකේ වෙන්නේ?
    හරි බලමු මොනාද වෙන්නේ කියලා..... :D
    උඹ ම කියපං ඇවිත් හොඳේ.
     
    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    suny · 4 hours ago
    මහින්දට දැන් සනීප ඇති.
    වෙනමව ඉල්ලන්නැතුව සන්ධානෙන්
    ඉල්ලන්න ගිහින් කෙළව ගත්තා

    Tomba · 4 hours ago
    මහින්දයට උනේ....එන්න එන්න, ඇතුළට එන්න කියලා ආදරයෙන් ආරාධනා කරල, හොඳට කන්න බොන්නත් දීලා, අන්තිමට ගෝනියක් ඔළුවට දාල ඉදිමෙනකන් තඩි බාපු සීන් එකක්

    Natta · 4 hours ago
    කණේ කොහොම දැම්මත් නෑ ඇහුවෙ බණේ
    දැනේ ටිකක් හරි ඇති බව කෙළෙහිගුණේ
    තැනේ හැටිය බලා ඔන්න ගහපි ඇණේ
    අනේ අපේ අප්පොච්චිට වැදුණි හෙණේ
    :lol::lol::lol::lol::lol::lol::lol:
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    ඒ කිව්වේ අර කලින් හිටපු හොරු ටිකමද බන්? :eek::eek:
    ශ්‍රීලනිපයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයත් යට කරගෙන මහින්දට නාම යෝජනා නොදී මෛත්‍රීට ඉන්න තිබ්බා. ශ්‍රීලනිපයේ ප්‍රජාතන්ත්‍රවාදය ඇති කරපු මිනිහට මෙතන බැන්නට හිතෙන් වත් ගරු කරපන්.

    උබ හිතන තරම් ජනධිපතිගෙ බලයක් 19න් අයින් උනේ නෑ. තාමත් නයාගේ විස තියෙනවා. මෛත්‍රී ඒ විස පාලනය කරගෙන ඉන්නවා. ශ්‍රීලනිපයට ලොවෙත් 115ක් ගන්න බෑ මේ හොරු රැලත් එක්ක. ගත්තත් අගමැති වෙන්න බැරි වෙයි මෛත්‍රී බලය පාවිච්චි කරන්න ගත්තොත්.

    දැන්ම බෝධි පූජා තියන්න පලයල්ලා මෛත්‍රීට දරුනු සිත් පහල නොවේවා කියලා. :lol:
    හොරු කිව්වේ බන් යහපාලන හොරුද??:lol::lol::lol:
    රනිල්ට දෝෂාභියෝගය ගෙන නිසා මහා බැංකුවෙන් ගහපුවා එළිවෙන නිසා විසිරෙව්වා කියලා සිරිසේනම පිළිගත්තේ...:lol: තව මොනවද? මොන ප්‍රජතන්ත්රවදයක්ද බන් උඹ කතා කරන්නේ ? 98% කම නිදහස් පක්ෂේ එවුන් මහින්දව අගමැති කරන්න කියද්දී එක නොකර ඉන්න එකද ප්‍රජාතන්ත්‍රවාදය?? උඹ මුලින්ම කියහන් උඹ jvp ද unp ද???:lol::lol::lol:
     
    sudui.usai

    Active member
  • Apr 25, 2015
    599
    106
    43
    හම්බයෝ තමන්ගේ පක්ශේ තුලින් උන්ගේ අයිතිවාසිකම් ලබා ගන්නවා..දෙමලු , වතුකර ජනතාව තමන්ගේ නායකයා මොන පක්ශේ හිටියත් උන්ගේ වැඩ ටික කරගන්නවා..මෙතන සින්හලු , බයියෝ ටොයියො කියල බෙදිල හිටන් තාම රන්ඩු... මරු
     
    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    ලොල් මට මැවිලා පේනවා මහින්ද ආපහු ධීවර අමාත්‍යංශයේ පුටුවේ වාඩි වෙලා ඉන්නවා. ඒ වගේම ලංකාව දේශපාලනේන් ආපහු නමක් තියෙනවා ලෝක‍ේ රිවස් එකට ගියපු පලවෙනි රාජ්‍ය නායකයා කියලා :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    maXfenda

    Active member
  • May 22, 2012
    504
    138
    43
    36
    මහ පොලව උඩ

    පක්ශ විපක්ශ නෙමේ බන්... මෙය කරන දේ සම්පුර්නයෙන් වැරදි.... මෙය පක්ශෙ නායකනම් මෙය පක්ශෙට වග කියන්න ඔනෙ.. ඒකයි නායක කම, වගකීම කියන්නෙ.. මෙය මහින්දට කැමති නැත්ත්නම් කරන්න ඔනෙ මහින්දගෙ කැම්පේන් එකට සප්පොර්ට් එක නොදෙන එක මිසක් සන්දානෙ කැම්පේන් එකට සහයෝගය නොදෙන එක නෙමේ.. අනික දෙ තමයි යහපලනෙ ට ගොඩක් අය අකමැති උනෙ රනිල් අගමැති කම කරපු විදියට. ඉතින් මෙ පාර සන්දානෙ ආසන 115ක් ගන්නකොට UNP100ක් ගත්තොත් අනිව සන්දානෙන් 15ක් UNPඑකට ගිහින් ආන්ඩුවක් හදල රනිල් අගමැති වේ... අනික මිත්‍රී කිවුව වගේම මහින්ද අගමැටි නොඋනත් සන්දානෙ අගමැති වෙන්න තව ඔනෙ තරම් කට්ටිය ඉන්නව.. ඒ නිසා මිත්‍රී දැන ගන්න ඔනෙ තමන් නායකත්වය දෙන, සබාපති කම කරන පක්ශෙ දිනව ගන්න. එහෙම කරන්නෙ නැතුව ස්වාඩීන වෙනව නම් ඔය තනතුරු දෙකෙන් අයින් වෙන්න ඔනෙ...

    අනික් දේ තමයි මත්‍රී හිතන්න ඔනේ මේක පක්ශ අතර තරගයක් කියලා මිසක් මහින්ද සහ අනෙකුත් කන්ඩායම් වල තරගයක් කියල නෙමේ,ඒ වගෙම මෙයා කියනව වගේම මෙයාට ඔන වෙලා තිබ්බේ මෙයගේ පොරොන්දු ඉටු කරන්න පුලුවන් පාර්ලිමේන්තුවක් නම් එහෙම බැහැ කියල තෙරුන ගමන් විසුරුවන්න තිබ්බා.එහෙම නොකර රනිල් ට විශ්වාසබන්ගයක් ගේන් හදනකොට පාර්ලිමේන්තුව විසුරුවලා රනිල් ව බේර ගත්ත එක ලොකු කමක් නෙමෙයි කියල මෙය දැන ගන්න ඔනේ
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,520
    17,529
    113
    Auckland
    ඇට නැති පර්සි තුට්ටු 2ට වැටෙනව මේ කපේ නම්. හොර අසුද්ධ සන්දානෙට වැලේ වැල් නැති වෙනව. :(
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land

    පක්ශ විපක්ශ නෙමේ බන්... මෙය කරන දේ සම්පුර්නයෙන් වැරදි.... මෙය පක්ශෙ නායකනම් මෙය පක්ශෙට වග කියන්න ඔනෙ.. ඒකයි නායක කම, වගකීම කියන්නෙ.. මෙය මහින්දට කැමති නැත්ත්නම් කරන්න ඔනෙ මහින්දගෙ කැම්පේන් එකට සප්පොර්ට් එක නොදෙන එක මිසක් සන්දානෙ කැම්පේන් එකට සහයෝගය නොදෙන එක නෙමේ.. අනික දෙ තමයි යහපලනෙ ට ගොඩක් අය අකමැති උනෙ රනිල් අගමැති කම කරපු විදියට. ඉතින් මෙ පාර සන්දානෙ ආසන 115ක් ගන්නකොට UNP100ක් ගත්තොත් අනිව සන්දානෙන් 15ක් UNPඑකට ගිහින් ආන්ඩුවක් හදල රනිල් අගමැති වේ... අනික මිත්‍රී කිවුව වගේම මහින්ද අගමැටි නොඋනත් සන්දානෙ අගමැති වෙන්න තව ඔනෙ තරම් කට්ටිය ඉන්නව.. ඒ නිසා මිත්‍රී දැන ගන්න ඔනෙ තමන් නායකත්වය දෙන, සබාපති කම කරන පක්ශෙ දිනව ගන්න. එහෙම කරන්නෙ නැතුව ස්වාඩීන වෙනව නම් ඔය තනතුරු දෙකෙන් අයින් වෙන්න ඔනෙ...

    අනික් දේ තමයි මත්‍රී හිතන්න ඔනේ මේක පක්ශ අතර තරගයක් කියලා මිසක් මහින්ද සහ අනෙකුත් කන්ඩායම් වල තරගයක් කියල නෙමේ,ඒ වගෙම මෙයා කියනව වගේම මෙයාට ඔන වෙලා තිබ්බේ මෙයගේ පොරොන්දු ඉටු කරන්න පුලුවන් පාර්ලිමේන්තුවක් නම් එහෙම බැහැ කියල තෙරුන ගමන් විසුරුවන්න තිබ්බා.එහෙම නොකර රනිල් ට විශ්වාසබන්ගයක් ගේන් හදනකොට පාර්ලිමේන්තුව විසුරුවලා රනිල් ව බේර ගත්ත එක ලොකු කමක් නෙමෙයි කියල මෙය දැන ගන්න ඔනේ
    පක්ශ දේශපාලනේ තමයි අපේ රට කෑවේ. රටේ යහපත තමයි 1.සංදානෙ නායකයෝ මහින්දට කඩෙ යන්නේ මහින්දට කැමැත්තකින් නෙමෙයි. උන්ට ඡන්දෙ හම්බෙන්නේ බයියන්ගෙන්. බයියෝ ඡන්දෙ දෙන්නෙ මහින්දට කහින තරමට. රහස ඒකයි. ශ්‍රීලනිපය හා මහින්දව ගලවන හොදම විදිහ කාලයට ඉඩ දෙන එක. මහින්දත් තවත් ෆොන්සේකා කෙනෙක් වෙන එක නවත්තන්න බෑ එතකොට
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,128
    99,697
    113
    නායකත්වයේ ගුණාංග.:lol::lol:

    වෙලාවකට පව් කියලත් හිතෙනව බන් මේ මනුස්සය. කොච්චර ප්‍රෙශර් එකකද ඉන්නෙ.
     
    DemonAkalanka

    Well-known member
  • Aug 17, 2011
    7,575
    1,458
    113
    Sri Lanka
    පව් මේ මනුස්සයා. ඇත්තටම හැදුවේ තමන් දුන්නු පොරොන්දු ටික ඉටු කරන්න. කුරහන් සාටකයාගේ අනාතයෝ සෙට් එක හැම වෙලේම බැලුවේ කරන වැඩ බකල් කරන්න.
    :yes::yes: kalekata passe dakka hodama janadipathi kenek.
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    හම්බයෝ තමන්ගේ පක්ශේ තුලින් උන්ගේ අයිතිවාසිකම් ලබා ගන්නවා..දෙමලු , වතුකර ජනතාව තමන්ගේ නායකයා මොන පක්ශේ හිටියත් උන්ගේ වැඩ ටික කරගන්නවා..මෙතන සින්හලු , බයියෝ ටොයියො කියල බෙදිල හිටන් තාම රන්ඩු... මරු

    උඹ කියන එක බොහොම හරි!
    හැබැයි මහින්ද ගේමු නං කියන්නෙපා අපි මැරිලා ඉපදිලා නෙවේ ඉන්නෙ!

    අනික මහින්දත් දැන් මුස්ලිම්! :D

    https://www.facebook.com/madyawediya/videos/617201911756252/?fallback=1&pnref=story
     
    • Like
    Reactions: mldarshana