අද මයිත්රිගේ කතාව අහපන්.. මයිත්රිම කියනවා නිදහස් පක්ෂයේ 90% මහින්දව අගමැති කරන්න ඉල්ලනවා කියලා... මේ පාර නිදහස් පක්ෂේ දින්නම කොහොමත් අගමැති මහින්ද බන්... මයිත්රිට නවත්වන්න බෑ.. මොකද මේ ජන්දෙන් පත්වෙලා පාර්ලිමේන්තුවට යන්නේ අර කිව්වා 90% තමයි...
![]()
ඒ කිව්වේ අර කලින් හිටපු හොරු ටිකමද බන්?


ශ්‍රීලනිපයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයත් යට කරගෙන මහින්දට නාම යෝජනා නොදී මෛත්‍රීට ඉන්න තිබ්බා. ශ්‍රීලනිපයේ ප්රජාතන්ත්රවාදය ඇති කරපු මිනිහට මෙතන බැන්නට හිතෙන් වත් ගරු කරපන්.
උබ හිතන තරම් ජනධිපතිගෙ බලයක් 19න් අයින් උනේ නෑ. තාමත් නයාගේ විස තියෙනවා. මෛත්‍රී ඒ විස පාලනය කරගෙන ඉන්නවා. ශ්‍රීලනිපයට ලොවෙත් 115ක් ගන්න බෑ මේ හොරු රැලත් එක්ක. ගත්තත් අගමැති වෙන්න බැරි වෙයි මෛත්‍රී බලය පාවිච්චි කරන්න ගත්තොත්.
දැන්ම බෝධි පූජා තියන්න පලයල්ලා මෛත්‍රීට දරුනු සිත් පහල නොවේවා කියලා.





