ජනාදිපති කෙනක් රට ඉස්සරහ අඩනවා දැක්කාමයි
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මහ මැතිවරණයට ඉදිරිපත් කළයුතු බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් සියයට 99ක්ම ඉල්ලා සිටියා
![]()

anemanda ban kokath ekai dannam සිරිසේන ගේ ප්‍රජාතන්ත්‍රවාදය
සිරිසේන රූප පෙට්ටියේ කියපු කතාවට මට අධෝමුඛයෙන් හිනා ගියා. උන්දැ කියනවා උන්දැගේ ප්‍රජාතන්ත්‍රවාදයේ තරම. රටේ මහජනතාවට තමන් කැමති කෙනෙක් ට ඡන්දය පාවිච්චි කිරීමට තියන අයිතියට බාධා කරන එක අහවල් එකාගේ ප්‍රජාතන්ත්‍රවාදයද? මහින්ද ජනාධිපතිවරණෙන් පැරදුන කියල මැතිවරණෙකට එන්න බැරි නෑ නේ. එහෙනං 29 වතාවක් පැරදිච්ච රනිල් අල්ලලා හිරේ දාන්න එපායැ. උතුරු නැගෙනහිර ජාතිවාදී ඡන්ද ටිකකින් ගොඩ ගිය උන්නැහේ තාම දන්නේ නෑ දකුණේ මිනිස්සු බහුතරයක් උන්දැට කැමති නෑ කියල. ලොක්කා වෙලා ඊළඟ මිනිත්තුවේ ඉඳන් කරේ ප්‍රජාතන්ත්‍රවාදය කාපු එක. රනිල් ට ගෝල කම දුන්න, පක්ෂේ සභාපති කම උදුරාගත්ත. පාර්ලිමේන්තුවට බකට් දැම්මා. දැන් ඒ මදිවට මිනිස්සුන්ට පාර්ලිමේන්තුවට තමන් කැමති කෙනෙක් යවන්න තියන එකටත් කෙලින්න හදනවා. ඔය ඒකාධිපතිය කියන මහින්ද මහත්තය ඒවගේ වැඩ කරාද? ඒක කරන්න ගියොත් ඇනගන්නවා කියල තේරුණ ගමන් ටිකට් එක දීල දැන් කුල කියනවා. මෙයා තරම් ප්‍රජාතන්ත්‍රවාදයට ඇඟිලි ගහපු එකෙක් ඉන්නවනම් ඒ ජේ.ආර්. ලොක්කයි, ප්‍රභාකරනුයි. එකත් එකටම ජෝන් කෙරී කෝල් එකක් දාල හිටං, මොකද්ද .... කරේ කියල අහන්න ඇති සිංහලෙන්ම. එකට බය වෙච්ච පාර තමයි ඔය... හැබැයි අපරාදේ කියන්න බෑ ගෑනුන්ට වගේ කිසිම දෙයක් හංගන් ඉන්න බෑ, ඔක්කොම කරපු අසික්සිත වැඩ ටික කියවුනා..
අනේ ඉතිං මැස්සෙක් ගිය උඩ කිව්වලු ...
ජනාදිපති කෙනක් රට ඉස්සරහ අඩනවා දැක්කාමයි

සහෝදරයා ප්‍රථමයෙන් උබේ අධෝමුඛය හොදින් තිබෙනුදැයි බලන්න. සිනාසීමට තියා අඩන්නවත් උබට අධෝමුඛයක් ඇහින්ද මහින්ද ඉතුරු කරාදසිරිසේන ගේ ප්‍රජාතන්ත්‍රවාදය