Policiyata part dapu malabe sliit kella

lasi1471

Member
Mar 7, 2013
160
10
0
usa වගේ රටක නම් මේ පට්ට පට පට ගෑනීව කරකවලා අරගෙන මාංචුදානවා. අපේ රටේ පොලිසියට ගෑනුන්ව අල්ලලා නීතිය ක්‍රියාත්මක කරන්න බෑ නේ.

ape rate wage boruwata allanne naane bun :p unge dashcam hama waahanekama wage :baffled:
 

lasi1471

Member
Mar 7, 2013
160
10
0
අපේ පොලිසිය මුල වරද්ද ගත්තා බන්. දැන් ඉතින් නීතිය ක්‍රියාත්මක කරන්න ගියත් විවේචන එනවා.



ඔව් බන්. අන්න ඒකනේ කේස් එක. අපේ පොලිසිය නම කැත කරගෙන ඉවරයි. පගාව අරගෙන, වැරදි වැඩ කරලා. කුජීත වෙලා ඉන්නේ.

මේ නිසා පොලිසියේ වැඩ කරන හොද මිනිස්සුන්ටත් තැනක් නෑ.


loweth chora wela inne...anika balapan boruwata hethu nathuwa liyankota apitath epa wenawa..video eketh kaa gahanawa ne oppu karanna puluwan nan daruwa mehema awe kiyala.licene eka me dan dunne me dan dunne kiya kiya kiyawanawa arun kiyaddi...
aniwa mun mokak hari reddakata boruwata kiyanna yanna athi.naththan ohomath kaa gahai da bun...polaka elawalu wikunana gaaniyk wage :baffled:
 

prisly

Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    ලංකාවේ ඇත්තටම නීතියක් නෑ...නිතිය හැඩය ක්‍රියාත්මක කරන කෙනා..කරවන කෙනා අනුව වෙනස් වෙනවා... එකය් ලංකාවේ නීතිය බලු නීතියක් කියන්නේ...
     

    dinindu kan

    Member
    Nov 12, 2013
    243
    9
    0
    I respect her...Ubala meke polisiyata kade yanne mokada..ubala car,van wala yana nisa samahara wita dada kanne nathiwa ethi.Polis karayo kelinna balan inna bike karayontatai,3whl karayontai,lorry karayontai witharai.Hoda wede okunta
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    ගොසිප් සයිට් වලට හේඩ් ලයින් හදලා දාන්නේ උඹ නේද?
     

    DJvodka

    Well-known member
  • Mar 31, 2009
    3,375
    292
    83
    A land like no other


    ලංකාවේ පොලීසිය කුජීතයි තමයි. එවුනාට ඔ්යි මිනිහගෙ බිමර් එකෙන් ආව කියල වැල්ලෙ ගෑනියෙක් වගේ හැසිරෙන්න ඔ්නෙද? එකෝ මේ ගැනිට මෙන්ටල් එහෙම නැත්තම් මාලු මුදලාලි කෙනෙක්ගෙ බඩුවක්
     

    DJvodka

    Well-known member
  • Mar 31, 2009
    3,375
    292
    83
    A land like no other
    I respect her...Ubala meke polisiyata kade yanne mokada..ubala car,van wala yana nisa samahara wita dada kanne nathiwa ethi.Polis karayo kelinna balan inna bike karayontatai,3whl karayontai,lorry karayontai witharai.Hoda wede okunta

    e itin ubala booruwo rela wage pare yana hinda :growl: oya bike karayo 3wheel kalakanniy, dimo butto kiyanna thanikara jada widiyata pare yana jaathiyak
     

    DevilRox

    Well-known member
  • Nov 3, 2011
    1,197
    489
    83
    cmb
    ඔය traffic police බල්ලෝ පාරේ වාහන වලට යටවෙලා යන්න ඕන. කාලකන්නි මුන්ගේ තියන ඉරිසියාව මනුස්සයෙක් වහනෙක යන එකට. දැන් මුන් ඕන ඕන විදයට ලියනවා අපරික්ෂාකාරී දාවනය කියල. high speed නම් මීටරේ පෙන්නලා කියන්න පුළුවන්. මේ ඇන්ටි වගේ හැමෝම ගේම ඉල්ලුව නම් හරි. අපිට BMW නැති එකයි අවුල.:frown:
     

    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0


    ලංකාවේ පොලීසිය කුජීතයි තමයි. එවුනාට ඔ්යි මිනිහගෙ බිමර් එකෙන් ආව කියල වැල්ලෙ ගෑනියෙක් වගේ හැසිරෙන්න ඔ්නෙද? එකෝ මේ ගැනිට මෙන්ටල් එහෙම නැත්තම් මාලු මුදලාලි කෙනෙක්ගෙ බඩුවක්

    මෙ ගෑනිගෙ ලොකුකම... බලපන්කො රත්තරන් මුද්දක් ගැන කියවනව :lol::lol: වේසා අම්මණ්ඩියෙක් කොහෙදෝ නැති
     

    lasi1471

    Member
    Mar 7, 2013
    160
    10
    0
    ukonawa kiyane baduwa gahanawa kiyana eka nemei utto

    kana palena gahanawa mama nam etanama oki bima adagena watenna..

    anik dawase thread watila thiyei ek eke.ube aathmema puu###shanya karala daai.:lol::lol::lol:
    gahuwath waradi gahanne nathuwa hitiyath waradi :sorry: