හොඳ බිරිඳ

DASKONAPPU

Banned
Mar 16, 2015
1,339
146
0
30w00h0.jpg
 
  • Like
Reactions: MR.BILLA

Bandi Putha

Member
Sep 30, 2014
303
34
0
මට නම් අවුලක් වෙන්නේ නෑ ... මොකද මගේ ගෑනි මලාට මගේ රෙදි හෝදන්නේ නෑ ..නැන්දම්මා හෝදලා ඇති අපේ ගෑනිට වඩා..
හොඳ ගෑනියෙක් ලැබෙන්න පිං කරලා තියෙන්න ඕනේ බං .. :(
 
shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆

මොනාද බං උඹේ ගෑනි දවස පුරාම කරන්නෙ? :oo:
 
Bandi Putha

Member
Sep 30, 2014
303
34
0
මොනාද බං උඹේ ගෑනි දවස පුරාම කරන්නෙ? :oo:

ගෑනි මේ දවස් වල නම් ගෙදර.. බබා හම්බු වුනා.. දැන් නම් කමක් නෑ කියමුකෝ.. බැදලා අවුරුදු 5 ක් වෙනවා.. රෙදි හෝදපු ගාන ඇගිලි වලින් ගණන් කරලා කියන්න පුළුවන්.. ගෑනිත් රස්සාවකට යනවා.. ඒ ගියත් තමන්ගේ මිනිහගේ රෙදි හෝදන ගෑනු ඉන්නවා බං. එහෙම ගැනියෙක් ලබන්න පින් කරන්න ඕනේ බං.. ඒකයි මම කියන්නේ.. :frown:
 
crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    තමන්ගෙ වැඩ තමන් කරගන්න ඕනි බං.. උඹගෙ වයිෆ් උන පළියට ඒකි උඹගෙ පර වැඩ කරන්න ඕන නෑ.. අනික අම්මගෙන් ලබපු සැලකිලි, ආදරය බිරිඳකගෙන් බලාපොරොත්තු වෙන්න එපා..
     
    Bandi Putha

    Member
    Sep 30, 2014
    303
    34
    0
    තමන්ගෙ වැඩ තමන් කරගන්න ඕනි බං.. උඹගෙ වයිෆ් උන පළියට ඒකි උඹගෙ පර වැඩ කරන්න ඕන නෑ.. අනික අම්මගෙන් ලබපු සැලකිලි, ආදරය බිරිඳකගෙන් බලාපොරොත්තු වෙන්න එපා..

    උඹ මචන් මම ගෙදර කරන වැඩ දැක්ක නම් ඔහොම කියන්නේ නෑ බං.. මම අඩුම තරමෙ කාල පිගානවත් හෝදන්න ඒකිට තියන්නේ නෑ.. මම වලං හෝදපු වෙලාවල් තියෙනවා.. වෙන එවුන් වගේ ගෙදර ගිය වේලාවේ ඉදන් කකුල් දෙක උඩ තියාගෙන ටීවී බලන්නේ නැ.. සමහර දවසට උදේ පාන්දර වැඩට යන්න ඕන වුනහම මම තනියම නැගිටලා තේ හදාගෙන බීල යනවා. අන්න අ වගේ වෙලාවකවත් දාල යන සරමක් එහෙම හෝදන එක පර වැඩක් ද ..? ආසාවට හවසට ආවහම තේ එකක් හදල දෙන එක පර වැඩක් ද ..? :frown:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    උබ කවදහරි ගෑනිගෙ රෙදි හෝදල තියනවද.?
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ගෑනි මේ දවස් වල නම් ගෙදර.. බබා හම්බු වුනා.. දැන් නම් කමක් නෑ කියමුකෝ.. බැදලා අවුරුදු 5 ක් වෙනවා.. රෙදි හෝදපු ගාන ඇගිලි වලින් ගණන් කරලා කියන්න පුළුවන්.. ගෑනිත් රස්සාවකට යනවා.. ඒ ගියත් තමන්ගේ මිනිහගේ රෙදි හෝදන ගෑනු ඉන්නවා බං. එහෙම ගැනියෙක් ලබන්න පින් කරන්න ඕනේ බං.. ඒකයි මම කියන්නේ.. :frown:

    උඹ මචන් මම ගෙදර කරන වැඩ දැක්ක නම් ඔහොම කියන්නේ නෑ බං.. මම අඩුම තරමෙ කාල පිගානවත් හෝදන්න ඒකිට තියන්නේ නෑ.. මම වලං හෝදපු වෙලාවල් තියෙනවා.. වෙන එවුන් වගේ ගෙදර ගිය වේලාවේ ඉදන් කකුල් දෙක උඩ තියාගෙන ටීවී බලන්නේ නැ.. සමහර දවසට උදේ පාන්දර වැඩට යන්න ඕන වුනහම මම තනියම නැගිටලා තේ හදාගෙන බීල යනවා. අන්න අ වගේ වෙලාවකවත් දාල යන සරමක් එහෙම හෝදන එක පර වැඩක් ද ..? ආසාවට හවසට ආවහම තේ එකක් හදල දෙන එක පර වැඩක් ද ..? :frown:

    බොහොම කනගාටුයි බං උඹ ගැන. මනුස්සයගෙ රෙද්දක් හොදලා දෙන්න තරං වත් හිතවත් කමක් ආදරයක් නැති එකෙන් පේනවා තනිකරම තමන්ගේ වැඩේ කොරගන්ඩ විතරයි බැඳලා තියෙන්නෙ කියලා.

    බඳින්න ඕන "සහකාරියක්" කියලයි කියන්නෙ. ඒකේ තේරුම "වැඩකාරියක්" කියන එක වත්, "වලවුවෙ කුමාරිහාමි" කෙනෙක් කියන එකවත් නෙවෙ.

    මිනිහගේ රෙද්දක් හොදන්නෙ නැති තරමට ම ඉන්නවා නං මොකටද බං උඹ්ට සහකාරියක්?

    මං එහෙමනං @#ට පයින් දෙකක් දිලා එලවලා මගේ වැඩ මං තනියෙන් කර ගන්නවා! :lol:

    තමන්ගෙ වැඩ තමන් කරගන්න ඕනි බං.. උඹගෙ වයිෆ් උන පළියට ඒකි උඹගෙ පර වැඩ කරන්න ඕන නෑ.. අනික අම්මගෙන් ලබපු සැලකිලි, ආදරය බිරිඳකගෙන් බලාපොරොත්තු වෙන්න එපා..

    උගේ වැඩ ඌ අනිවර්යෙන් තනියෙන් කරගන්න ඕනෙ නං මොකටද බං ඌ බඳින්නෙ? :D
    මොකටද නිකං ඉල්ලං පරිප්පු කන්නෙ? :D ;)
     
    p990i

    Well-known member
  • Jul 10, 2010
    1,627
    60
    48
    Colombo
    උගේ වැඩ ඌ අනිවර්යෙන් තනියෙන් කරගන්න ඕනෙ නං මොකටද බං ඌ බඳින්නෙ? :D
    මොකටද නිකං ඉල්ලං පරිප්පු කන්නෙ? :D ;)

    ඉතින් උබ බදින්නෙ නැතුව හිටියනම් උබමනෙ උබෙ ඇදුම් හොද ගන්නෙ, ඉතින් බැන්දම ඇයි ගැනිගෙනෙක බලාපොරොත්තු වෙන්නෙ උබම හොදගනින්කො බන් වැඩෙ ඉවෙරනෙ.

    පාන් කැල්ලක් කන්න ඔනෙ උනහම අපෙ උන් බෙකරියක්ම සල්ලි ඩිලා ගන්නවනෙ. පස්සෙ අඩනවා. හි හි.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    උඹ මචන් මම ගෙදර කරන වැඩ දැක්ක නම් ඔහොම කියන්නේ නෑ බං.. මම අඩුම තරමෙ කාල පිගානවත් හෝදන්න ඒකිට තියන්නේ නෑ.. මම වලං හෝදපු වෙලාවල් තියෙනවා.. වෙන එවුන් වගේ ගෙදර ගිය වේලාවේ ඉදන් කකුල් දෙක උඩ තියාගෙන ටීවී බලන්නේ නැ.. සමහර දවසට උදේ පාන්දර වැඩට යන්න ඕන වුනහම මම තනියම නැගිටලා තේ හදාගෙන බීල යනවා. අන්න අ වගේ වෙලාවකවත් දාල යන සරමක් එහෙම හෝදන එක පර වැඩක් ද ..? ආසාවට හවසට ආවහම තේ එකක් හදල දෙන එක පර වැඩක් ද ..? :frown:
    තේ හදල නොදෙන කතාවක් තෝ මට කිව්වෙ නෑනේ සිංහලයො..:growl: රෙද්දක් ගැනනේ කිව්වෙ..:frown: ඒවා නම් කුප්පයි තමා.. මහන්සිවෙලා ගෙදරට එන එකාට තේ එකක් හදල දෙන්න බැරි ගෑනු නම් වැඩක් නෑ..:no: මොකටද හු#තො ඔය වගේ එකියක් කරේ එල්ලගත්තෙ.. :sorry:

    උගේ වැඩ ඌ අනිවර්යෙන් තනියෙන් කරගන්න ඕනෙ නං මොකටද බං ඌ බඳින්නෙ? :D
    මොකටද නිකං ඉල්ලං පරිප්පු කන්නෙ? :D ;)
    යකෝ තමන්ගෙ රෙදි ගෑනිද හෝදලා දෙන්න ඕනි..:shocked: කසාඳ බඳින්නෙ ගෑනිට කියලා තමන්ගෙ වැඩ ටික කරගන්නද..:dull:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ඉතින් උබ බදින්නෙ නැතුව හිටියනම් උබමනෙ උබෙ ඇදුම් හොද ගන්නෙ, ඉතින් බැන්දම ඇයි ගැනිගෙනෙක බලාපොරොත්තු වෙන්නෙ උබම හොදගනින්කො බන් වැඩෙ ඉවෙරනෙ.

    පාන් කැල්ලක් කන්න ඔනෙ උනහම අපෙ උන් බෙකරියක්ම සල්ලි ඩිලා ගන්නවනෙ. පස්සෙ අඩනවා. හි හි.

    ඉතින් ඒවාට උදවු වෙන්න, විශ්වාසය මත ජිවිතේ දෙවල් බෙදාගන්න තමයි ගැනියෙක් ගන්නෙ!
    වැඩ කටයුතු බෙදාගෙන කරන එක දෙන්නගෙම වගකිමක්.
    නැත්තං මොකටද ගෑනියෙක්? :D
    නැත්තං අහවල් වැඩේට විතරක් ගෑනියෙක් කරේ ගහං පරිප්පු කන්නෙ මොකටද?
    තනියෙන් ඔක්කොම කර ගන්නවා නෙ අර වලතරයා වගේ! :lol:
    උඹ හිතං ඉන්නෙ ලෝකේ පිරිමි ඉන්නෙ ගෑනුන්ගේ පවු අදින්න කියලද? ලොල් බන්! :lol:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    යකෝ තමන්ගෙ රෙදි ගෑනිද හෝදලා දෙන්න ඕනි..:shocked: කසාඳ බඳින්නෙ ගෑනිට කියලා තමන්ගෙ වැඩ ටික කරගන්නද..:dull:

    නෑ! ඒක නෙවේ මම කිවුවෙ.
    සහකාරියක් ගන්නෙ, සහකරුවෙක් ගන්නෙ ඒ ඒ දෙන්නගෙ ජිවිතවල දෙවල් බෙදාගෙන සහයොගයක් ගන්න.
    නැතිව එකෙක් අනිකගෙ වහලෙක් වෙන්න නෙවෙ.
    ඒ ඒ දෙන්නගෙම වගකිම් වගෙම යුතුකමුත් තියනවා.
    ඒ යුතුකම් වගකිම් හරියට කෙරෙන්නෙ නැත්තම් අදාල සහකරුවා/සහකාරිය ගෙන් ඇති පලේ මොකද්ද?

    උඹ මෙතන අල්ල ගත්තෙ රෙද්ද. අනිත් වුන් අල්ලගත්තෙත් වැරදි තැන. මෙතන තියෙන්නෙ රෙද්දෙ හොදන ප්‍රහ්ස්නයක් නෙවෙ.

    සමන්යෙන් ආදරනිය බිරිඳක් තමන්ගේ කැමැත්තෙන් සැමියගෙ කටයුතු කරන්නෙ. ඒකෙ තර්කයක් නෑ.

    ඉතින් ඒ වගේ සුලු දෙයක් පැහැර හරින ගැනියෙක් ගෙන් සහකාඅරියක් විදිහට වෙන බලාපොරොත්තු වෙන්න පුලුවන් මොකද්ද? :D