මට නම් අවුලක් වෙන්නේ නෑ ... මොකද මගේ ගෑනි මලාට මගේ රෙදි හෝදන්නේ නෑ ..නැන්දම්මා හෝදලා ඇති අපේ ගෑනිට වඩා..
හොඳ ගෑනියෙක් ලැබෙන්න පිං කරලා තියෙන්න ඕනේ බං ..![]()

මොනාද බං උඹේ ගෑනි දවස පුරාම කරන්නෙ?![]()

ගෑනි මේ දවස් වල නම් ගෙදර.. බබා හම්බු වුනා.. දැන් නම් කමක් නෑ කියමුකෝ.. බැදලා අවුරුදු 5 ක් වෙනවා.. රෙදි හෝදපු ගාන ඇගිලි වලින් ගණන් කරලා කියන්න පුළුවන්.. ගෑනිත් රස්සාවකට යනවා.. ඒ ගියත් තමන්ගේ මිනිහගේ රෙදි හෝදන ගෑනු ඉන්නවා බං. එහෙම ගැනියෙක් ලබන්න පින් කරන්න ඕනේ බං.. ඒකයි මම කියන්නේ..![]()
තමන්ගෙ වැඩ තමන් කරගන්න ඕනි බං.. උඹගෙ වයිෆ් උන පළියට ඒකි උඹගෙ පර වැඩ කරන්න ඕන නෑ.. අනික අම්මගෙන් ලබපු සැලකිලි, ආදරය බිරිඳකගෙන් බලාපොරොත්තු වෙන්න එපා..

උඹ මචන් මම ගෙදර කරන වැඩ දැක්ක නම් ඔහොම කියන්නේ නෑ බං.. මම අඩුම තරමෙ කාල පිගානවත් හෝදන්න ඒකිට තියන්නේ නෑ.. මම වලං හෝදපු වෙලාවල් තියෙනවා.. වෙන එවුන් වගේ ගෙදර ගිය වේලාවේ ඉදන් කකුල් දෙක උඩ තියාගෙන ටීවී බලන්නේ නැ.. සමහර දවසට උදේ පාන්දර වැඩට යන්න ඕන වුනහම මම තනියම නැගිටලා තේ හදාගෙන බීල යනවා. අන්න අ වගේ වෙලාවකවත් දාල යන සරමක් එහෙම හෝදන එක පර වැඩක් ද ..? ආසාවට හවසට ආවහම තේ එකක් හදල දෙන එක පර වැඩක් ද ..?![]()

උගේ වැඩ ඌ අනිවර්යෙන් තනියෙන් කරගන්න ඕනෙ නං මොකටද බං ඌ බඳින්නෙ?
මොකටද නිකං ඉල්ලං පරිප්පු කන්නෙ?![]()
![]()

රෙද්දක් ගැනනේ කිව්වෙ..
ඒවා නම් කුප්පයි තමා.. මහන්සිවෙලා ගෙදරට එන එකාට තේ එකක් හදල දෙන්න බැරි ගෑනු නම් වැඩක් නෑ..
මොකටද හු#තො ඔය වගේ එකියක් කරේ එල්ලගත්තෙ.. 
උගේ වැඩ ඌ අනිවර්යෙන් තනියෙන් කරගන්න ඕනෙ නං මොකටද බං ඌ බඳින්නෙ?
මොකටද නිකං ඉල්ලං පරිප්පු කන්නෙ?![]()
![]()
කසාඳ බඳින්නෙ ගෑනිට කියලා තමන්ගෙ වැඩ ටික කරගන්නද..
ඉතින් උබ බදින්නෙ නැතුව හිටියනම් උබමනෙ උබෙ ඇදුම් හොද ගන්නෙ, ඉතින් බැන්දම ඇයි ගැනිගෙනෙක බලාපොරොත්තු වෙන්නෙ උබම හොදගනින්කො බන් වැඩෙ ඉවෙරනෙ.
පාන් කැල්ලක් කන්න ඔනෙ උනහම අපෙ උන් බෙකරියක්ම සල්ලි ඩිලා ගන්නවනෙ. පස්සෙ අඩනවා. හි හි.

යකෝ තමන්ගෙ රෙදි ගෑනිද හෝදලා දෙන්න ඕනි..කසාඳ බඳින්නෙ ගෑනිට කියලා තමන්ගෙ වැඩ ටික කරගන්නද..