windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

BadBlueGenius

Well-known member
  • Jun 11, 2014
    5,528
    6,503
    113
    කැම් එකේ පික්සල් වැඩි උනාට ලුමියා වල ඔප්සන්ස් අඩුයි

    මේ බලපන් ඔප්සන්ස්

    dsc01229-602x400.jpg

    naha bn anith lumia wala thiyenawa 640xl eke naha, nokia smart cam app eka me 4n ekata enne naha
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,405
    113
    pala gono yanna lumia camera apps tika wena wenama download karana onna, tho dana bambuwa mulinma phone eka use karala idahan.

    down karanna ni kiyala dannawa buruwo okkoma dammath ochchara options naha:):):)
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,584
    40,135
    113
    tv balanna hoda app ekak deepanko ara mobitv.lk kiyana eka godak welaawata wada naha.
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,405
    113
    tv balanna hoda app ekak deepanko ara mobitv.lk kiyana eka godak welaawata wada naha.

    mobiv windows app eka wada naha thamai
    android eka supiriyata wada
    mun windows version eka update karala naha.
    windows version eka 2 mb, android eka 4 mb

    windows apps hari lamakai
     
    • Like
    Reactions: ruchira55

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,584
    40,135
    113
    mobiv windows app eka wada naha thamai
    android eka supiriyata wada
    mun windows version eka update karala naha.
    windows version eka 2 mb, android eka 4 mb

    windows apps hari lamakai

    ow ban. hadissiyakata mukuth kara ganna ba.
    wp ekata app ekak hadanna developer kenek nadda ban mey thread eke?
     
    මචන්ලා මම ඔරිජිනල් කේබල් එකෙන් චාජ් කලත් මෙන්න මෙහෙම නොටිෆිකේෂන් එකක් එනවනේ. චාජරෙත් ටිකක් රත්වෙනවා මචන්ලා.
    මේ ගැන දන්න අය ඉන්නවද?
    640XL එකක්.

    X.jpg
     

    Aih herath

    Member
    May 8, 2015
    78
    3
    0
    මචන්ලා මම ඔරිජිනල් කේබල් එකෙන් චාජ් කලත් මෙන්න මෙහෙම නොටිෆිකේෂන් එකක් එනවනේ. චාජරෙත් ටිකක් රත්වෙනවා මචන්ලා.
    මේ ගැන දන්න අය ඉන්නවද?
    640XL එකක්.

    View attachment 60098

    Umba charge ekata gahana plug point eka wenas krla baluwada
    ? Mn me pc ekata gahaena iddi watuna ohoma... Baladdi cable ea burul wela.. Machan poddak wena point ekakata gahala balahan...
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    what is difference between store and store beta
    i am using win 10 and which store is best with win 10 ???

    ස්ටෝර් බීටා එකේ තියෙන්නේ වින්ඩෝස් ඕ එස් දුවන මැශින් එකටයි,ටැබ්ස් වලටයි,ෆෝන්ස් වලටයි පොදුවේ දුවන ඇප්ස් මම දන්න විදියට.
    ස්ටෝර් බීටා එකේ ඇප්ස් තාම නෑ වැඩිය.
    ස්ටෝර් එක හොදයි දැනට යුස් කරන්න.

    http://venturebeat.com/2015/05/14/m...ated-windows-store-and-universal-office-apps/

     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    කෑප්ටන් Jack Sparrow;18668683 said:
    මචන්ලා මම ඔරිජිනල් කේබල් එකෙන් චාජ් කලත් මෙන්න මෙහෙම නොටිෆිකේෂන් එකක් එනවනේ. චාජරෙත් ටිකක් රත්වෙනවා මචන්ලා.
    මේ ගැන දන්න අය ඉන්නවද?
    640XL එකක්.

    View attachment 60098

    උබ චාර්ජ් කරන්න හදපු ප්ලග් පොයින්ට් එකට නැතුව වෙන ප්ලග් පොයින්ට් එකකට ගහලා බලපන්.
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    කෑප්ටන් Jack Sparrow;18669297 said:
    ow macn, samanyen oyala charge karanne battery 20% wage unama neh?

    15% වගේ උනාම චාර්ජ් කරපන් මචන්.
    ඉදලා හිටලා ෆෝන් එක ඩෙඩ් යන්න දීලා ඕෆ් උනාට පස්සේ චාර්ජ් කරපන්.

     
    Status
    Not open for further replies.