මගෙ ඇමරිකන් යාලුවෙක් දැන් ඉගෙන ගනන්වා ඇමරිකාවේ ටැෆික් පොලිස් යන්න මත් ටිකක් එයලාගේ රුල්ස් කියෙව්වා එ දෙවල් එක්ක බලද්දි මේ ඉරි කපන එක සමන්යන් ඔත්තුවක් අවම ඉක්මනින් යන්න ඉඩ අරගෙන යන්න ප්ලුවන් මෙහෙ මෙහෙ සයිරන් ෆැල්ශ් ලයිට් දාගෙන යද්දි හැම වහනයක් ම ඉඩ දෙන්න ඔන දකුනු පැත්තට කරලා නවත්තලා, එකයි නීතිය අනික අර මැද්දේ එකෙක් දාගෙන යන්නේ හොරෙක් අල්ලගෙන උව පොලිසියට ගෙනියනවා වෙන්න ප්ලුවන්, බයික් එකක් තල්ලු කරන් යන්නේ අතඩන්ගුවට ගත්ත බයික් එකක් පොලිසියෙන් ගෙනියන්වා වෙන්න ප්ලුවන් අර එක තැනක ඉරි කපන්නේ පැත්තෙන් ත්රිවිල් එකක් තියෙන නිසා ත්රිවිල් කාරයා වැරදි
අද පොලිස් කාරයෙක් කියුව ඊසරහින් නවත්තලා ලියකියවිලි අරන් එන්න කියල. ඒවා අරන් ඌ ලගට ගියාම ඇහුවනේ මොකටද ආවේ මන් එන්න කිඋවද කියලා![]()




Umba kiyana kathawath hari machan eth ithin umba dannawane lankawe police kohomada kiyala..


mata thiyenne tharahakata wada kala kirimakමාළඹේ සීන් එකෙන් පස්සේ කස්ටිය
කුපිත වෙලා එහෙනම්
මාළඹේ සීන් එකෙන් පස්සේ කස්ටිය
කුපිත වෙලා එහෙනම්




ow machan eka aththa hoda aya innawa naraka aya innawa math bila dada kawa mage adurana yaluwo hitiya mawa beraganna mata godak wadi e dawas wala mama gf wa gedara drop karala ena gaman lankawe alcohol testing eka expired neh mun mata eka parak pibinna kiwwa eka wada karee naha color change wune naha mata wadi wunata mata mitter mun 2 parak karanna kiwwa ahema nithiyak nathi hinda mama baha kiwwa passe mun mata gahuwa mama thaniyen nisa mawa baya karala gedara yanan denne naha car ekai okkoma suspend karanwa kiwwa mawa udeta gedara yawanwa kiwwa mama gedarata nondi wela nathi hinda mama 6 parak pibala color change kare mage yaluwoth police innawa un kiyanneth police chaa kiyala ithin mama gedarta nondi wenna bari nisa ahema karee un unge traffic lokkata radio msg ekak yawala ekkenk alla gaththa kiyala unge target ekak thiyenawa 22 denek allanan ona lu nadu 22 k ona lu traffic mama apu pata kawadwath allanna baha eth karumeta un pissu ballo wage check karanna patan gaththa wahana nawaththa nawaththa ekai wunee, mama edain hitha gaththa machoo aya nam police ye ekek pare watila hitiyath kawadawath balanne naha kiyalamata thiyenne tharahakata wada kala kirimak




![]()
පව් බන් පොලිස් මාමලා....එයාලට ලොකු පඩියකුත් නැ බන් ඔය අව්වේ වේලුනාට




දැන් මචන් අලුත් පරපුරේ තරුණයෝ තමයි රටේ අනාගතේ ගෙනියන්නේ.......
උන් technology අතින් ගොඩක් දියුණු ඒ කලේ හිටිය එවුන්ට වඩා.
දැන් කරන වැරදි වැඩ හැමෝම video කරනවා.මොකද cam phone එකක් දැන් හැමෝම ලග තියෙනවා.
ඉතින් police කාරයොත් එක දන්නවා.......කොහෙන් video වෙනවද කියල උන් වත් දන්නේ නැති නිසා....වෙනදට වැඩ දැන් පරිස්සමින් උන් වැඩ කරන්නේ...
------------------------------------------------------------------------------------------------------------------
වැරදි කරන්න ඉන්න එවුන් බය වෙනවා තවත් .............
තව ටික කාලයක් යනකොට ඔය දාන ගොන් පාර්ට් ටිකත් අඩු වෙයි ......




bump
මාලබේ-අක්කා-වෙනුවෙන්-අපි
bump