*** Sri Lanka Police ***

Redhotchilie

Member
Jun 1, 2014
855
393
0
42
Nawalapitiya
Repost kiyala baninna epa. FB eke thibila damme kattiyata balanna..

11705093_780574288727909_1142673388811975639_n.jpg

11695776_780574298727908_7614304250237375166_n.jpg

11752473_780574318727906_1523409295281693836_n.jpg

11751447_780574345394570_588701624694961033_n.jpg

11709663_780574362061235_3222218386791427185_n.jpg

11214097_780574378727900_8098245287630629391_n.jpg

11221950_780574388727899_1293170062317753720_n.jpg

11188353_780574412061230_7010781819606602078_n.jpg

11742795_780574425394562_1032644907471907252_n.jpg

11745435_780574445394560_7462998449221620189_n.jpg

11745798_780574468727891_4742460174681753628_n.jpg

11737839_780574488727889_6972616758866345810_n.jpg

11695816_780574515394553_5904129781345725623_n.jpg

11745832_780574532061218_3003827122649886827_n.jpg

11168558_780574578727880_4633548867961074345_n.jpg

11745697_780574615394543_1135495844838876724_n.jpg

11737839_780574632061208_6030127190791536427_n.jpg

11702720_780574668727871_7243491330508592977_n.jpg

11168558_780574678727870_930961509033571342_n.jpg

11210418_780574702061201_5955216934470131584_n.jpg

11709591_780574732061198_4014036048028271968_n.jpg

10411842_780574745394530_4110762199495571977_n.jpg
 
  • Like
Reactions: robaiya

freak88

Member
Nov 15, 2008
12,945
1,172
0
Verified ✔
මගෙ ඇමරිකන් යාලුවෙක් දැන් ඉගෙන ගනන්වා ඇමරිකාවේ ටැෆික් පොලිස් යන්න මත් ටිකක් එයලාගේ රුල්ස් කියෙව්වා එ දෙවල් එක්ක බලද්දි මේ ඉරි කපන එක සමන්‍යන් ඔත්තුවක් අවම ඉක්මනින් යන්න ඉඩ අරගෙන යන්න ප්ලුවන් මෙහෙ මෙහෙ සයිරන් ෆැල්ශ් ලයිට් දාගෙන යද්දි හැම වහනයක් ම ඉඩ දෙන්න ඔන දකුනු පැත්තට කරලා නවත්තලා, එකයි නීතිය අනික අර මැද්දේ එකෙක් දාගෙන යන්නේ හොරෙක් අල්ලගෙන උව පොලිසියට ගෙනියනවා වෙන්න ප්ලුවන්, බයික් එකක් තල්ලු කරන් යන්නේ අතඩන්ගුවට ගත්ත බයික් එකක් පොලිසියෙන් ගෙනියන්වා වෙන්න ප්ලුවන් අර එක තැනක ඉරි කපන්නේ පැත්තෙන් ත්‍රිවිල් එකක් තියෙන නිසා ත්‍රිවිල් කාරයා වැරදි
 
Umba kiyana kathawath hari machan eth ithin umba dannawane lankawe police kohomada kiyala..
 
robaiya

Member
Feb 10, 2015
1,869
501
0
අද පොලිස් කාරයෙක් කියුව ඊසරහින් නවත්තලා ලියකියවිලි අරන් එන්න කියල. ඒවා අරන් ඌ ලගට ගියාම ඇහුවනේ මොකටද ආවේ මන් එන්න කිඋවද කියලා :lol::lol:
 
Redhotchilie

Member
Jun 1, 2014
855
393
0
42
Nawalapitiya
අද පොලිස් කාරයෙක් කියුව ඊසරහින් නවත්තලා ලියකියවිලි අරන් එන්න කියල. ඒවා අරන් ඌ ලගට ගියාම ඇහුවනේ මොකටද ආවේ මන් එන්න කිඋවද කියලා :lol::lol:

:lol::lol::lol::lol:

Thanks machan
 
mAjIc hAt

Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    මාළඹේ සීන් එකෙන් පස්සේ කස්ටිය
    කුපිත වෙලා එහෙනම් ;)
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    Umba kiyana kathawath hari machan eth ithin umba dannawane lankawe police kohomada kiyala..

    ow machan eka aththa hoda aya innawa naraka aya innawa math bila dada kawa mage adurana yaluwo hitiya mawa beraganna mata godak wadi e dawas wala mama gf wa gedara drop karala ena gaman lankawe alcohol testing eka expired neh mun mata eka parak pibinna kiwwa eka wada karee naha color change wune naha mata wadi wunata mata mitter mun 2 parak karanna kiwwa ahema nithiyak nathi hinda mama baha kiwwa passe mun mata gahuwa mama thaniyen nisa mawa baya karala gedara yanan denne naha car ekai okkoma suspend karanwa kiwwa mawa udeta gedara yawanwa kiwwa mama gedarata nondi wela nathi hinda mama 6 parak pibala color change kare mage yaluwoth police innawa un kiyanneth police chaa kiyala ithin mama gedarta nondi wenna bari nisa ahema karee un unge traffic lokkata radio msg ekak yawala ekkenk alla gaththa kiyala unge target ekak thiyenawa 22 denek allanan ona lu nadu 22 k ona lu traffic mama apu pata kawadwath allanna baha eth karumeta un pissu ballo wage check karanna patan gaththa wahana nawaththa nawaththa ekai wunee, mama edain hitha gaththa machoo aya nam police ye ekek pare watila hitiyath kawadawath balanne naha kiyala :(:(:( mata thiyenne tharahakata wada kala kirimak
     
    grand1

    Well-known member
  • Jul 23, 2014
    2,102
    312
    83
    හැමතැනම
    Jay-walkersCartoon-2-300x287.jpg

    පව් බන් පොලිස් මාමලා....එයාලට ලොකු පඩියකුත් නැ බන් ඔය අව්වේ වේලුනාට
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    මාළඹේ සීන් එකෙන් පස්සේ කස්ටිය
    කුපිත වෙලා එහෙනම් ;)

    දැන් මචන් අලුත් පරපුරේ තරුණයෝ තමයි රටේ අනාගතේ ගෙනියන්නේ.......

    උන් technology අතින් ගොඩක් දියුණු ඒ කලේ හිටිය එවුන්ට වඩා.

    දැන් කරන වැරදි වැඩ හැමෝම video කරනවා.මොකද cam phone එකක් දැන් හැමෝම ලග තියෙනවා.

    ඉතින් police කාරයොත් එක දන්නවා.......කොහෙන් video වෙනවද කියල උන් වත් දන්නේ නැති නිසා....වෙනදට වැඩ දැන් පරිස්සමින් උන් වැඩ කරන්නේ...

    ------------------------------------------------------------------------------------------------------------------

    වැරදි කරන්න ඉන්න එවුන් බය වෙනවා තවත් .............

    තව ටික කාලයක් යනකොට ඔය දාන ගොන් පාර්ට් ටිකත් අඩු වෙයි ......
     
    Redhotchilie

    Member
    Jun 1, 2014
    855
    393
    0
    42
    Nawalapitiya
    මාළඹේ සීන් එකෙන් පස්සේ කස්ටිය
    කුපිත වෙලා එහෙනම් ;)

    :oo::oo::oo::oo:

    ow machan eka aththa hoda aya innawa naraka aya innawa math bila dada kawa mage adurana yaluwo hitiya mawa beraganna mata godak wadi e dawas wala mama gf wa gedara drop karala ena gaman lankawe alcohol testing eka expired neh mun mata eka parak pibinna kiwwa eka wada karee naha color change wune naha mata wadi wunata mata mitter mun 2 parak karanna kiwwa ahema nithiyak nathi hinda mama baha kiwwa passe mun mata gahuwa mama thaniyen nisa mawa baya karala gedara yanan denne naha car ekai okkoma suspend karanwa kiwwa mawa udeta gedara yawanwa kiwwa mama gedarata nondi wela nathi hinda mama 6 parak pibala color change kare mage yaluwoth police innawa un kiyanneth police chaa kiyala ithin mama gedarta nondi wenna bari nisa ahema karee un unge traffic lokkata radio msg ekak yawala ekkenk alla gaththa kiyala unge target ekak thiyenawa 22 denek allanan ona lu nadu 22 k ona lu traffic mama apu pata kawadwath allanna baha eth karumeta un pissu ballo wage check karanna patan gaththa wahana nawaththa nawaththa ekai wunee, mama edain hitha gaththa machoo aya nam police ye ekek pare watila hitiyath kawadawath balanne naha kiyala :(:(:( mata thiyenne tharahakata wada kala kirimak

    :(:(:(:(

    Jay-walkersCartoon-2-300x287.jpg

    පව් බන් පොලිස් මාමලා....එයාලට ලොකු පඩියකුත් නැ බන් ඔය අව්වේ වේලුනාට

    :lol::lol::lol::lol:

    දැන් මචන් අලුත් පරපුරේ තරුණයෝ තමයි රටේ අනාගතේ ගෙනියන්නේ.......

    උන් technology අතින් ගොඩක් දියුණු ඒ කලේ හිටිය එවුන්ට වඩා.

    දැන් කරන වැරදි වැඩ හැමෝම video කරනවා.මොකද cam phone එකක් දැන් හැමෝම ලග තියෙනවා.

    ඉතින් police කාරයොත් එක දන්නවා.......කොහෙන් video වෙනවද කියල උන් වත් දන්නේ නැති නිසා....වෙනදට වැඩ දැන් පරිස්සමින් උන් වැඩ කරන්නේ...

    ------------------------------------------------------------------------------------------------------------------

    වැරදි කරන්න ඉන්න එවුන් බය වෙනවා තවත් .............

    තව ටික කාලයක් යනකොට ඔය දාන ගොන් පාර්ට් ටිකත් අඩු වෙයි ......

    :yes::yes::yes::yes:

    මාලබේ-අක්කා-වෙනුවෙන්-අපි

    Thanks machanla
     
    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    Machan traffic Police/Ambulance oya wage ewata marga neethi nothaka yanna puluwan. Boru nan umba poddak hoyala balapan.