SLT Internet jokes (SLT net packages ගැන)

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    පැටියා;18668240 said:
    මගෙ SNR 6ට බැහැලා :shocked:
    වැස්ස නිසා මොකක් හරි කචල් එකක වෙලා වගේ :(

    ඔය අ.හු.වේ.පු ලට කිව්වට වැඩක් නෑ බං.......වැස්ස කාලෙට SNR අඩු වෙලා එක විකාරයක් වෙනවා :dull::dull::dull:

    උන්ගේ එකෙක් හදන්න ගෙදර ආවමකිව්වම ඌ එහෙම වෙන්නේ නෑම කියනවා :dull:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,044
    31,808
    113
    මේ උඹලගෙ slt connection වැඩ කලාද දැන් ටිකකට කලින් 10.00 pm withara? ඊටපස්සේ 1212 ගත්ත මුන් කියපි ලංකාවේම common issue එකක් කියල. ඊටපස්සේ උන්ට ජාතිය අමතලා. මෙන්න තියනකොටම 11.00 pm විතර වෙනකොට ආයෙත් වැඩ. මේක උඹලට උනාද කොල්ලනේ?:shocked:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan

    වැස්ස කාලෙට Analog Phone line වල කනට ඇහෙන noise එන්නෙ. මම හිතන්නෙ උංගෙ පාරෙ තියන පෙට්ටි වලට වතුර ගිහිං මොනවා හරි වෙනවා ඇති. අපෙ ගෙදර ෆෝන් එකෙන් කාලෙකට කෝල් ගන්න බෑ නම්බර් ඩයල් වෙන්නෙ නෑ. Complain කලාම උං ඇවිත් බලනවා ඊට පස්සෙ හරි යනවා ආයෙත් ටික දවසකින් එහෙම වෙනවා. දැං ගෙදර ෆෝන් එකෙන් කෝල් ගන්නෙම නැති තරම් :dull:
     
    :yes: වැඩ නැතුව තිබ්බෙ. දැං වැඩ. දැන් නං SNR වැඩි වෙලා. :cool:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,044
    31,808
    113
    ඔය අ.හු.වේ.පු ලට කිව්වට වැඩක් නෑ බං.......වැස්ස කාලෙට SNR අඩු වෙලා එක විකාරයක් වෙනවා :dull::dull::dull:

    උන්ගේ එකෙක් හදන්න ගෙදර ආවමකිව්වම ඌ එහෙම වෙන්නේ නෑම කියනවා :dull:

    මගෙත් ඔය සීන් එකම වෙනවා හිටපු ගමන්. මට හිතෙන්නේ මුන්ගේ ජිල්මර්ට් එකක් තියනවා කොහෙ හරි. නැත්තං බං connection එකේ වයරුත් අලුතෙන් ඇද්දුව බැනල බැනල. එහෙම කරලත් line condition අවුලක් යන්නෙ කොහොමද? ගත්තු මුල් කාලේ අපරාදෙ කියන්න බැහැ SNR එක 45 වගේ තිබ්බ. එකට දැන් SNR 12 ඉඳන් SNR 6 ට යනව හිටපු ගමන්.:frown:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,044
    31,808
    113
    පැටියා;18669527 said:
    :yes: වැඩ නැතුව තිබ්බෙ. දැං වැඩ. දැන් නං SNR වැඩි වෙලා. :cool:

    මචං මේ මගුලම උනා ගිය 4 වෙනිදා රෑ මේ වෙලාවටම. මුන්ගේ servers වල ඉන්න admin හු*#ලා මොකක් හරි ජිමික් එකක් කරනවා. මාසෙකට කීප සැරයක්. මොකා ඕකුන්ව වැඩට ගන්නවද මන්ද? :frown:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මගෙත් ඔය සීන් එකම වෙනවා හිටපු ගමන්. මට හිතෙන්නේ මුන්ගේ ජිල්මර්ට් එකක් තියනවා කොහෙ හරි. නැත්තං බං connection එකේ වයරුත් අලුතෙන් ඇද්දුව බැනල බැනල. එහෙම කරලත් line condition අවුලක් යන්නෙ කොහොමද? ගත්තු මුල් කාලේ අපරාදෙ කියන්න බැහැ SNR එක 45 වගේ තිබ්බ. එකට දැන් SNR 12 ඉඳන් SNR 6 ට යනව හිටපු ගමන්.:frown:

    උඹෙ data rate එක කීයද? Speed වැඩි වෙද්දි SNR අඩු වෙනවා. 16mbps එනවනං 16db SNR තියනවා කියන්නෙ සතුටුදායකයි :)
     
    අනේ මන්දා බං ඔය ගානට ඔය වගේ කනෙක්ෂන් එකක් නෑනෙ වෙන. Dialog 4G ගන්න බලන්න ඕනෙ මෙහෙ කවර් කරපු ගමං :dull:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,044
    31,808
    113
    පැටියා;18669544 said:
    උඹෙ data rate එක කීයද? Speed වැඩි වෙද්දි SNR අඩු වෙනවා. 16mbps එනවනං 16db SNR තියනවා කියන්නෙ සතුටුදායකයි :)

    මම 2 MB cap එකේ ඉන්නේ බං. වැඩි කරගන්න පුළුවන් ඒත් එතකොට තවත් db එක අඩුවෙනවා. කියල දන්න නිසා කට වහගෙන ඉන්නේ.:dull:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මම 2 MB cap එකේ ඉන්නේ බං. වැඩි කරගන්න පුළුවන් ඒත් එතකොට තවත් db එක අඩුවෙනවා. කියල දන්න නිසා කට වහගෙන ඉන්නේ.:dull:

    ලයින් එක stable නම් speed අඩු වුනත් කමක් නෑ බං ;)
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,044
    31,808
    113
    පැටියා;18669552 said:
    අනේ මන්දා බං ඔය ගානට ඔය වගේ කනෙක්ෂන් එකක් නෑනෙ වෙන. Dialog 4G ගන්න බලන්න ඕනෙ මෙහෙ කවර් කරපු ගමං :dull:

    ඒක තමා තවම ඉවසන්නේ. හොඳම දේ custom hot line ඉන්න වේ#යන්ගේ ගණන් බලපන්කො. අද එකියකට බැන්න. නම නදීශ ද කොහෙද? කිවුව call එක දාපන් supervisor ට කියල. දැම්ම ඒකිත් ගෑනියෙක්. කිවුව මේකෙ එවුන්ට customer එක්ක කොහොමද කතා කරන්නෙ කියල තවම ඉගැන්නුවේ නැද්ද කියල. මේ මතක්කරන 100 වෙනි වතාව වෙන්න ඇති කීවා. මුන්ට කොච්චර බැන්නත් දුක පමණි උරුමේ අපට බං. :oo:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඒක තමා තවම ඉවසන්නේ. හොඳම දේ custom hot line ඉන්න වේ#යන්ගේ ගණන් බලපන්කො. අද එකියකට බැන්න. නම නදීශ ද කොහෙද? කිවුව call එක දාපන් supervisor ට කියල. දැම්ම ඒකිත් ගෑනියෙක්. කිවුව මේකෙ එවුන්ට customer එක්ක කොහොමද කතා කරන්නෙ කියල තවම ඉගැන්නුවේ නැද්ද කියල. මේ මතක්කරන 100 වෙනි වතාව වෙන්න ඇති කීවා. මුන්ට කොච්චර බැන්නත් දුක පමණි උරුමේ අපට බං. :oo:

    උංගෙ කස්ටමර් කෙයා නම් වැඩක් නෑ. මට ගොඩක් සෙට් වෙලා තියෙන්නෙ නාකි ගෑනු. පවු කියලා හිතෙනවා උං සබ්ජෙක්ට් එක නොදැන ගහන කෙප්ප වලට :lol:
     
    LAkmalRusira

    Active member
  • Jun 12, 2015
    858
    103
    43
    පැටියා;18669601 said:
    මෙගාබයිට් 1ක් මෙගාබිට් 8යි
    මෙගාබිට් 16ක් මෙගාබයිට් 2යි

    ow mcn.................:):):):):):)
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,044
    31,808
    113
    පැටියා;18669597 said:
    උංගෙ කස්ටමර් කෙයා නම් වැඩක් නෑ. මට ගොඩක් සෙට් වෙලා තියෙන්නෙ නාකි ගෑනු. පවු කියලා හිතෙනවා උං සබ්ජෙක්ට් එක නොදැන ගහන කෙප්ප වලට :lol:

    ඕක වෙලා තියෙන්නේ 2008 ලු බං. මුන්ගේ hot line එකට කෙල්ලො ගන්නේ නැතුව. office වල හිටපු එවුන් custom service එකට දාල ඉතිං ඕකෙ ඉන්නේ පට්ට නාකි ගෑණු තමා. :lol: වයස අවුලක් නැහැ කියමුකෝ subject එක දන්න එකියක් වෙන්න එපැයි. මුන්ට දෙයක් කිවුවම ඉතිං යන්නෙ කොහෙද? මල්ලෙ පොල් තමා. :lol:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    පැටියා;18669509 said:
    වැස්ස කාලෙට Analog Phone line වල කනට ඇහෙන noise එන්නෙ. මම හිතන්නෙ උංගෙ පාරෙ තියන පෙට්ටි වලට වතුර ගිහිං මොනවා හරි වෙනවා ඇති. අපෙ ගෙදර ෆෝන් එකෙන් කාලෙකට කෝල් ගන්න බෑ නම්බර් ඩයල් වෙන්නෙ නෑ. Complain කලාම උං ඇවිත් බලනවා ඊට පස්සෙ හරි යනවා ආයෙත් ටික දවසකින් එහෙම වෙනවා. දැං ගෙදර ෆෝන් එකෙන් කෝල් ගන්නෙම නැති තරම් :dull:

    ඒක තමයි වෙන්නේ බං :dull:

    කලිනුත් වැස්සට ඉන්ටනෙට් කෙල වේවි තිබ්බ complaint කරාට සත පහකට ගණන් ගත්තේ නෑ :dull: අන්තිමට ළඟ ගෙදරක කෝල් අපිටත් එන්න පටන් ගත්ත :eek: ඒ ගෙදරට කෝල් එකක් එද්දී ලාවට රින්ග් වෙනවා ෆෝන් එක ඉස්සුවම උන්ගේ මුළු කතාවම ඇහෙනවා :baffled:

    පස්සේ SLT ලබ්බෝ දෙන්නෙක් ඇවිත් උන්ගේ අර පාර අයිනේ තියන බොක්ස් එකට වතුර ගිහින් කියල හැදුව........උන් හෙනම පණ්ඩිතයි බං අපි කිව්වට අහන්නේ නෑ කෙලම උනාම ඇවිත් කරනවා

    පැටියා;18669597 said:
    උංගෙ කස්ටමර් කෙයා නම් වැඩක් නෑ. මට ගොඩක් සෙට් වෙලා තියෙන්නෙ නාකි ගෑනු. පවු කියලා හිතෙනවා උං සබ්ජෙක්ට් එක නොදැන ගහන කෙප්ප වලට :lol:

    ඒක නම් ඇත්ත බන් මේ ලඟදි ලංකාවටම ඉන්ටනෙට් නැති උනා රෑ 1ට විතර (උන්ගේ මොකක්දෝ අප්ග්‍රේඩ් එකක්ලු)........දෙන්නම් ජම්බු කියල ගත්තම වයසක ගෑනු කෙනෙක් :sorry:ඉතින් ඒ මිනිස්සුන්ට බැනල වැඩක් නෑනේ කියල මම නිකන් හිටිය :dull:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඒක තමයි වෙන්නේ බං :dull:

    කලිනුත් වැස්සට ඉන්ටනෙට් කෙල වේවි තිබ්බ complaint කරාට සත පහකට ගණන් ගත්තේ නෑ :dull: අන්තිමට ළඟ ගෙදරක කෝල් අපිටත් එන්න පටන් ගත්ත :eek: ඒ ගෙදරට කෝල් එකක් එද්දී ලාවට රින්ග් වෙනවා ෆෝන් එක ඉස්සුවම උන්ගේ මුළු කතාවම ඇහෙනවා :baffled:

    පස්සේ SLT ලබ්බෝ දෙන්නෙක් ඇවිත් උන්ගේ අර පාර අයිනේ තියන බොක්ස් එකට වතුර ගිහින් කියල හැදුව........උන් හෙනම පණ්ඩිතයි බං අපි කිව්වට අහන්නේ නෑ කෙලම උනාම ඇවිත් කරනවා

    ඒක නම් ඇත්ත බන් මේ ලඟදි ලංකාවටම ඉන්ටනෙට් නැති උනා රෑ 1ට විතර (උන්ගේ මොකක්දෝ අප්ග්‍රේඩ් එකක්ලු)........දෙන්නම් ජම්බු කියල ගත්තම වයසක ගෑනු කෙනෙක් :sorry:ඉතින් ඒ මිනිස්සුන්ට බනල වැඩක් නෑනේ කියල මම නිකන් හිටිය :dull:

    :yes::(:dull:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මගෙත් ඔය සීන් එකම වෙනවා හිටපු ගමන්. මට හිතෙන්නේ මුන්ගේ ජිල්මර්ට් එකක් තියනවා කොහෙ හරි. නැත්තං බං connection එකේ වයරුත් අලුතෙන් ඇද්දුව බැනල බැනල. එහෙම කරලත් line condition අවුලක් යන්නෙ කොහොමද? ගත්තු මුල් කාලේ අපරාදෙ කියන්න බැහැ SNR එක 45 වගේ තිබ්බ. එකට දැන් SNR 12 ඉඳන් SNR 6 ට යනව හිටපු ගමන්.:frown:

    හද්ද පරණ කොපර් නෙට්වර්ක් එකක්නේ බන් තියෙන්නේ........අනික උන්ගේ කිසිම පිළිවෙලක් නෑ වයර් එහෙඅ ඔහේ මූට්ටු කරනවා :dull: ඒවා පෙන්නුවම කියනවා නෑ නෑ ඒක ප්‍රශ්නයක් වෙන්නේ නෑ කියල :growl:
     
    :lol::yes: