windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    naha bn anith lumia wala thiyenawa 640xl eke naha, nokia smart cam app eka me 4n ekata enne naha

    ලුමියා ස්මාර්ට් කැම් කියලා එකක් නෑ දැන්.
    ස්මාර්ට් කැම් එකේ ෆීචර්ස් ඩිෆෝල්ට් කැමරා ඇප් එකට දාලා දැන් එන්නේ.

     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,584
    40,135
    113
    hodata wada ne ban

    ow dan nam wada. eth oya app eka welawakata open karama 5 secs wage load wela nikamma off wenawa. mata den keepawathawak ma athyawashya welawal waladi app eka wada nokara giya.

    උබේ මොබි ටිවි එක අයින් කරලා අලුතෙන් දාලා බලපන්.
    https://www.microsoft.com/en-us/store/apps/mobitvlk/9nblggh2t0lq


    uninstall karanna issella mama chexk kara. awlak na wada.
    uba kiyapu nisa reinstall kara. kalin wagema wada karanawa.
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,443
    1,395
    113
    දැන් නම් හදේ
    asphalt 8 535 ekata demma weda nane ban... :(

    mehema enawa

    2.JPG

    ''yes'' kalama mehema ekak enawa down wen ne mukuth ohe thiyanawa

    ''no'' dunnama close wenawa

    1.JPG

    ane udaaaaaaaaw :(:(


     
    Last edited:

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,405
    113
    wifi connect karala down kalama thama ohoma awe ban open karaddi

    oya game eka 1gb wage wenawa
    mulin down wenne podi file ekak
    ita passe game data down wenne
    dan wifi commect karala game data down karaganin
    make sure you have enough space in your phone or set app storage as microsd
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    asphalt 8 535 ekata demma weda nane ban... :(

    mehema enawa

    View attachment 60109

    ''yes'' kalama mehema ekak enawa down wen ne mukuth ohe thiyanawa

    ''no'' dunnama close wenawa

    View attachment 60110

    ane udaaaaaaaaw :(:(



    wifi connect karala down kalama thama ohoma awe ban open karaddi


    ගේම් එකේ අප්ඩේට් වගයක් එක්ක එන්නේ.
    ඒවත් ඩවුන් කරන්න ඕන මචන්.
    වෙන වයිෆයි නෙට්වර්ක් එකකින් ඕක කරලා බලපන්.
    නිකමට ෆෝන් එක ඕෆ් කරලා ආපහු ඔන් කරලා කරලා බලපන්.
    උබ ඩවුන්ලෝඩ් කරන්න හදන වයිෆයි එක හොදට තියෙන්න ඕන.
    නැත්තම් හෙන වෙලා යනවා.
    535 එකේ ගේම් එක නියමෙට වැඩ කරනවා ස්ලෝ නැතුව.

     

    SKYLINER007

    Junior member
  • Nov 13, 2009
    259
    16
    18
    ස්ටෝර් බීටා එකේ තියෙන්නේ වින්ඩෝස් ඕ එස් දුවන මැශින් එකටයි,ටැබ්ස් වලටයි,ෆෝන්ස් වලටයි පොදුවේ දුවන ඇප්ස් මම දන්න විදියට.
    ස්ටෝර් බීටා එකේ ඇප්ස් තාම නෑ වැඩිය.
    ස්ටෝර් එක හොදයි දැනට යුස් කරන්න.

    http://venturebeat.com/2015/05/14/m...ated-windows-store-and-universal-office-apps/



    thank you very much
     

    W33R3

    Well-known member
  • Jul 6, 2014
    1,778
    242
    63
    පෘතුවියේ
    මචන්ලා windowsphone.com නෙමෙයි නේද දැන් තියෙන්නේ? microsoft store එකෙන් manually apps ,games බාන්න බැරිද ??? සැහෙන්න ප්‍රශ්නයක්
     

    senanayake39

    Well-known member
  • Sep 22, 2007
    3,053
    59
    48
    @ Hade
    Machangla, mage Lumia 1020 eka wikunanawa. Me mase 22 wenakan insurance eka valid. Giya awurudde july 22 gatthe 70kata.

    Dan 35kata denawa. :(
     
    Status
    Not open for further replies.