ඉතින් ඒවාට උදවු වෙන්න, විශ්වාසය මත ජිවිතේ දෙවල් බෙදාගන්න තමයි ගැනියෙක් ගන්නෙ!
වැඩ කටයුතු බෙදාගෙන කරන එක දෙන්නගෙම වගකිමක්.
නැත්තං මොකටද ගෑනියෙක්?![]()
කතාව ඇත්ත.. වැඩකටයුතු බෙදාගෙන කරන එක නම් හරි.. ප්රශ්න තියෙනවා නම් සාකච්ඡා කරලා විසඳගන්න ඕනි බං.. මූ මං හිතන්නෙ වයිෆ්ට බයයි.. නැත්තං මූ කලකිරිලා ඉන්නෙ වයිෆ් ගැන.. 
දැන් කාලෙ ගොඩක් ගෑනු වැඩ කරන්න කැමති නැහැ.. ස්කින් කචල් වෙනවා කියලා..
උන්ට ඕන සැපසේ ගෙදරට වෙලා ඉන්න මේකප් අනං මනං කරකර..
සමහර උන් ළමයින්ට කිරි දෙන්නෙත් නෑ බං..
කිරිපිටි දෙන්නෙ.. ඉතිං ලොකුවෙනකොට ඌට මොලයක් කියල නාමයක් නෑ..
ගොබ්බයෙක් වෙනවා..