EK Office Talk

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Good Morning ඔෆිස් කුකුලනේ....
    වට් ඊස් හැපනිං...
    මොනාද විස්ථර?
    පහුගිය දොහේ පස්ට බිසී වෙලා හිටියේ සිංහලු...
    කලකිරිලා ඉන්නේ රස්සා කෙරුවාව එක්ක. තැඹිලි කරත්තයක් තල්ලුකරනවා හොඳා ඊට වඩා...
     

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    හායි ගායිස්... වට්ස් අප්


    යූ නෝ .. ලාස්ට් ෆිව් ඩෙස් .අයි වොස් අවුට් ඔෆ් කලම්බො... කමින් ෆිව් ඩේස් අයි මස්ට් ට්‍රැවල් ටු කැන්ඩි ෆෝ සම් අර්ජන්ට් වර්ක්...

    :baffled::baffled::baffled:
     
    • Like
    Reactions: Nu1Dnk

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    උඹලගෙ ඔෆිස් වල ISO ස්ටෑන්ඩස් එහෙම තියෙනවද
    IT එකටත් අපේ 27001 එක තියෙනවා මහම මහ කරදරයක් යකෝ