මචන්ලා මට පොඩි ප්‍රස්නයක්..

ACHIK

Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    මචන්ලා මට පොඩි ප්‍රස්නයක්..

    යාලුවනේ මට පොඩි ප්‍රස්නයක් තියෙනවා..
    මගෙ වයිෆ් මාත් එක්ක හොදින් ඉන්න කාලය ගොඩක්ම අඩුයි..
    ඒකියන්නේ එයා දවස් දෙකක් හොදින් හිටියොත් දවස් තුනක් තරහා වෙලා..
    එයාට හරියට කේන්ති යනවා..අනවශය දේවල් වලට තමයි ගොඩක් කේන්ති යන්නේ..
    මම ගොඩක් ඉවසන් ඉන්නවා..එත් දැන් මට ජිවිතේත් එපා වෙලා..
    අපි බැන්දේ අවුරුදු 15ක් Love කරලා...බැදලා අවුරුදු 4යි.. මාස 8 දුවෙක් ඉන්නවා..එත් මට හිතාගන්න බෑ එයාට හැමතිස්සෙම කේන්ති යන්නේ ඇයි කියලා..
    එයාට මානසික රොගයක්ද ?
    මම එයාට කිසි වැරෙද්දක් කරල නෑ..එත් එයාට මාව මාර විදියට සැකයි..
    මම මේකට මොකක්ද බන් කරන්න ඔනේ..:(
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    යාලුවනේ මට පොඩි ප්‍රස්නයක් තියෙනවා..
    මගෙ වයිෆ් මාත් එක්ක හොදින් ඉන්න කාලය ගොඩක්ම අඩුයි..
    ඒකියන්නේ එයා දවස් දෙකක් හොදින් හිටියොත් දවස් තුනක් තරහා වෙලා..
    එයාට හරියට කේන්ති යනවා..අනවශය දේවල් වලට තමයි ගොඩක් කේන්ති යන්නේ..
    මම ගොඩක් ඉවසන් ඉන්නවා..එත් දැන් මට ජිවිතේත් එපා වෙලා..
    අපි බැන්දේ අවුරුදු 15ක් Love කරලා...බැදලා අවුරුදු 4යි.. මාස 8 දුවෙක් ඉන්නවා..එත් මට හිතාගන්න බෑ එයාට හැමතිස්සෙම කේන්ති යන්නේ ඇයි කියලා..
    එයාට මානසික රොගයක්ද ?
    මම එයාට කිසි වැරෙද්දක් කරල නෑ..එත් එයාට මාව මාර විදියට සැකයි..
    මම මේකට මොකක්ද බන් කරන්න ඔනේ..:(
    dennagema wayas keeyada ?
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    බම්ප් බං.. ඔය ගැන නම් දන්නෑ.. මානසික ආතතිය, මානසික අවිවේකී බව, පිත වගේ දේවල් තියෙනකොට තරහ යනවා ගොඩ දෙනෙක්ට..
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    what are the things you do to her or do not do to her on those two days on which she's happy?

    what are the things you do to her or do not do to her on rest of her unhappy days?
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ඩිවෝස් කරපං.. :dull: :dull:
    මරපං.. :dull: :dull:
    වොල්ඩ ෆ්‍රේ වගේ හිතපං.. :dull: :dull:
    දැක්කනෙ කැටලින් ස්ටාක් රොබ්ට යන්න දෙන්න නැත්තං ෆ්‍රේගෙ ගෑණිව මරණව කිව්වාම උත්තර දීපු හැටි.. :dull: :dull:
    මං වෙන කෙනෙක් හොයාගන්නං.. :baffled: :baffled:
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    ඩිවෝස් කරපං.. :dull: :dull:
    මරපං.. :dull: :dull:
    වොල්ඩ ෆ්‍රේ වගේ හිතපං.. :dull: :dull:
    දැක්කනෙ කැටලින් ස්ටාක් රොබ්ට යන්න දෙන්න නැත්තං ෆ්‍රේගෙ ගෑණිව මරණව කිව්වාම උත්තර දීපු හැටි.. :dull: :dull:
    මං වෙන කෙනෙක් හොයාගන්නං.. :baffled: :baffled:
    :eek: තමුසෙට පිස්සු බන්..
     

    j-lisa

    Well-known member
  • May 12, 2012
    883
    371
    63
    මේ උත්තරේ හරිද මන්දා...ඒත් මටනං හරිගියා.....

    "ගැහැණුන් හා පිරිමින් වෙනස් වන්නේ කෙසේද.."

    ඔය පොත අරන් දීපන්..උඹත් කියවපන්....

    වැදගත් වෙයි...
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    :eek: තමුසෙට පිස්සු බන්..

    Walder Frey: [taunting] The King in the North arises...
    [Robb cradles his dead wife. Catelyn grabs a knife and then drags Lord Walder's wife Joyeuse out from under the table and holds the knife at her throat]
    Catelyn Stark: Lord Walder! Lord Walder, enough! Let it end!
    [pause]
    Catelyn Stark: Please. He is my son, my first son. Let him go and I swear we will forget this. I swear it, by the old gods and new, we will take no vengeance.
    Walder Frey: You already swore me one oath right here in my castle. You swore by all the gods your son would marry my daughter!
    Catelyn Stark: Take me for a hostage, but let Robb go!
    [Catelyn pleads to Robb]
    Catelyn Stark: Robb, get up, get up and walk out. Please, PLEASE!
    [Robb looks at his dead wife]
    Walder Frey: And why would I let him do that?
    Catelyn Stark: On my honour as a Tully; on my honour as a Stark, let him go or I will CUT your wife's throat!
    [Robb slowly stands up]
    Walder Frey: [smiles nastily] I'll find another.

    http://www.imdb.com/character/ch0305328/quotes

    :dull: :dull: :dull: