මට උදව්වක් ඕනේ

no_username

Member
Jul 17, 2015
3
0
0
මට උදව්වක් ඕනේ

මචං මට පොඩි උදව්වක් ඕනේ. මං පොඩි කාලෙ ඉදන් හැදුනෙ වැඩුනෙ අපේ ගෙදරමයි. අපේ ගෙදර කට්ටිය සල්ලි අතින් ඉහල තැනක හිටිය නිසා හරිම මාන්නක්කාරකමින් හිටියේ. වැඩිය ගමේ අනික් මිනිස්සු එක්ක ආශ්ර යක් නෑ. මිනිස්සුත් කැමත්තක් නෑ අපේ පවුලේ අයට. මාවත් ඒ විදිහටම හැදුවේ. පොඩිකාලෙ ඉදන් කියලා දුන්නේ මිනිස්සුන්ගෙන් වැඩක් නෑ, ඔයා ගමේ අනික් ළමයි ආශ්ර ය කරන්න එපා, ගෙදරට වෙලා ඉන්න...ඔන්න ඔහොමයි. ඉතින් මම හැදුනෙත් ඒ විදිහට තමයි. අන්තිමට මට සමාජයට යන්න බැරි තත්වයක් ඇතිවුනේ.
කිසිම ක්රීටඩාවක් කරන්න, කෙල්ලෙක් එක්ක යාලුවෙන්න, කොල්ලොත් එක්ක ට්රි ප් යන්න, අරව මේව කරන්න මං ගියෙ නෑ. ගෙදරට වෙලා ඉන්න චාටර් චරිතයක් උනා. අනික් කොල්ලො විහිලු කරනවා මං ගෑනියෙක් වගේ, මොකෝ බං පොන්නයෙක් වගේ ගෙදරට වෙලා ඉන්නේ ඔහොම දේවල් කිව්වා.
අන්තිමට ලොකු චාටර් කාලයක් ගෙවිලා ගියා. මං දැනට සාමාන්යඔ විදිහට ඉන්නවා වෙනම තැනක. 50% විතර සාමාන්ය් විදිහට ඉන්නවා. දැන් යාලුවොත් ඉන්නවා. දැන් ඒ කාලෙ ගෙවිලා වෙනස් වෙලා හැමදෙයක්ම.
මට එක අවුලක් තියනවා. මගෙ යාලුවො සෙට් එක ක්රි කට් ගහන්න එන්න කියනවා ගම්පොල. වැඩේ කියන්නෙ මං ක්රියකට් දන්නෙ නැති එක. යාලුවො ඉස්සරහ චාටර් වෙන්න බෑනෙ ක්රිපකට් දන්නෑ කියල. කොල්ලො පුදුම වෙයි ක්රිකකට් දන්නැති එකෙක් දැක්කම. දැන් ඉන්න පොඩි එවුන් පවා දන්නවනෙ ක්රිලකට්. මට බෑ කීවම පුදුම වෙයි. මේකට හේතුව ඉස්සර අදුරු ජීවිතේ. ගෙදරටම වෙලා හිටියා මිසක් කිසිම ක්රීුඩාවක් කලේ නෑනේ. ඉතින් මට කියල දෙන්නකෝ කොහොමද ක්රිඅකට් සෙල්ලම් කරන්නේ? මං නෙට් එකෙත් බැලුවා මට ඒවා තේරෙන්නෙ නෑ සිංහලෙන් නැති නිසා. මට විස්තර කරලා කියලා දෙනවකො කොහොමද මේ ගේම් එක කරන්නේ කියලා.
අනික් දේ තමයි මට මේක ප්රාකයෝගිකව පුහුණු වෙන්න ප්රැදක්ටිස් යන්න තැනක් තියේද නුවර? මට ඉස්සෙල්ලාම හොයාගන්න ඕනේ හොද ට්රේවනර් කෙනෙක් මං වාගෙ අය තේරුම් ගන්න පුලුවන් කෙනෙක්. තව ගොඩක් දේවල් තියනවා මගෙ හැකියාවන් දියුණු කරගන්න. දැනට මේකට මට උදව්වක් දෙනවකො...මට බයයි යාලුවො ඉස්සරහ මාව ආයෙත් චාටර් වෙලා පීචං වෙයි කියලා.
 
ashmi

Member
Dec 21, 2011
19,209
742

:rolleyes: bump
 
Last edited:

vdilshan

Well-known member
  • Apr 21, 2011
    1,653
    155
    63
    Colombo, LK
    Machan Try karanna Mess(socks) ekakata bolayak dala eka kohe hari ellanna (elluwama oyage danahisa ganawata wage usata), ita passe bat eken e boleta hemin hemin gahala purudu wenna, match tikak balanna bat eka hasuruwanne kohomada kiyala. tika dawask yanakota samanya thatwekata enna puluwan wei
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    menna mehemay gahanne,

    9528445_orig.jpg
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,524
    1
    16,931
    113
    Black Pearl
    bolayak gata gahapan shoe sock ekaka... passe lanuwakin gata gahala uda ellapan...
    bat ekak aran wanapan bolayata wadinna....
    kana muttiya gahanawa wage nemei cricketors la gahanawa wage gahapan ;)
     
    මචං මට පොඩි උදව්වක් ඕනේ. මං පොඩි කාලෙ ඉදන් හැදුනෙ වැඩුනෙ අපේ ගෙදරමයි. අපේ ගෙදර කට්ටිය සල්ලි අතින් ඉහල තැනක හිටිය නිසා හරිම මාන්නක්කාරකමින් හිටියේ. වැඩිය ගමේ අනික් මිනිස්සු එක්ක ආශ්ර යක් නෑ. මිනිස්සුත් කැමත්තක් නෑ අපේ පවුලේ අයට. මාවත් ඒ විදිහටම හැදුවේ. පොඩිකාලෙ ඉදන් කියලා දුන්නේ මිනිස්සුන්ගෙන් වැඩක් නෑ, ඔයා ගමේ අනික් ළමයි ආශ්ර ය කරන්න එපා, ගෙදරට වෙලා ඉන්න...ඔන්න ඔහොමයි. ඉතින් මම හැදුනෙත් ඒ විදිහට තමයි. අන්තිමට මට සමාජයට යන්න බැරි තත්වයක් ඇතිවුනේ.
    කිසිම ක්රීටඩාවක් කරන්න, කෙල්ලෙක් එක්ක යාලුවෙන්න, කොල්ලොත් එක්ක ට්රි ප් යන්න, අරව මේව කරන්න මං ගියෙ නෑ. ගෙදරට වෙලා ඉන්න චාටර් චරිතයක් උනා. අනික් කොල්ලො විහිලු කරනවා මං ගෑනියෙක් වගේ, මොකෝ බං පොන්නයෙක් වගේ ගෙදරට වෙලා ඉන්නේ ඔහොම දේවල් කිව්වා.
    අන්තිමට ලොකු චාටර් කාලයක් ගෙවිලා ගියා. මං දැනට සාමාන්යඔ විදිහට ඉන්නවා වෙනම තැනක. 50% විතර සාමාන්ය් විදිහට ඉන්නවා. දැන් යාලුවොත් ඉන්නවා. දැන් ඒ කාලෙ ගෙවිලා වෙනස් වෙලා හැමදෙයක්ම.
    මට එක අවුලක් තියනවා. මගෙ යාලුවො සෙට් එක ක්රි කට් ගහන්න එන්න කියනවා ගම්පොල. වැඩේ කියන්නෙ මං ක්රියකට් දන්නෙ නැති එක. යාලුවො ඉස්සරහ චාටර් වෙන්න බෑනෙ ක්රිපකට් දන්නෑ කියල. කොල්ලො පුදුම වෙයි ක්රිකකට් දන්නැති එකෙක් දැක්කම. දැන් ඉන්න පොඩි එවුන් පවා දන්නවනෙ ක්රිලකට්. මට බෑ කීවම පුදුම වෙයි. මේකට හේතුව ඉස්සර අදුරු ජීවිතේ. ගෙදරටම වෙලා හිටියා මිසක් කිසිම ක්රීුඩාවක් කලේ නෑනේ. ඉතින් මට කියල දෙන්නකෝ කොහොමද ක්රිඅකට් සෙල්ලම් කරන්නේ? මං නෙට් එකෙත් බැලුවා මට ඒවා තේරෙන්නෙ නෑ සිංහලෙන් නැති නිසා. මට විස්තර කරලා කියලා දෙනවකො කොහොමද මේ ගේම් එක කරන්නේ කියලා.
    අනික් දේ තමයි මට මේක ප්රාකයෝගිකව පුහුණු වෙන්න ප්රැදක්ටිස් යන්න තැනක් තියේද නුවර? මට ඉස්සෙල්ලාම හොයාගන්න ඕනේ හොද ට්රේවනර් කෙනෙක් මං වාගෙ අය තේරුම් ගන්න පුලුවන් කෙනෙක්. තව ගොඩක් දේවල් තියනවා මගෙ හැකියාවන් දියුණු කරගන්න. දැනට මේකට මට උදව්වක් දෙනවකො...මට බයයි යාලුවො ඉස්සරහ මාව ආයෙත් චාටර් වෙලා පීචං වෙයි කියලා.

    mcn eha waththta gyoth awut bn :( :(
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,775
    113
    Sherwood වගේ තැනක
    මචං උබේ රතු කොටුවක් තියෙන හින්ද මම දන්නේ නෑ උබ මේ කියන්නේ ඇත්තද බොරුද කියල ! :)

    මුලින්ම කියන්න තියෙන්නේ මේකයි .. අර උබ අඳුරුයි කියල හිතෙන අතීතේ අමතක කරලා දාපන් .. ඊට පස්සේ ඔය ප්‍රශ්නෙට දෙන්න තියෙන උත්තරේ තමයි .. උබ ක්‍රිකට් දන්නේ නැත්තන් ඒක යාලුවන්ට කියපන් .. උබ නොදන්න දෙයක් යාළුවො අතර දන්නවා වගේ පෙන්නන්න ගියොත් වෙන්නේ තව තවත් උබේ හිතින්ම උබව නොන්ඩි වෙන තැනට ඇදල දාන එක .. බොරුව කරනකොට අපේ හිත දන්නවා අපි බොරුවක් කරන්නේ කියල .. එතකොට එක අපේ චරිත ලක්ෂණ වලින් අපිටත් නොදනිම අනික් මිනිස්සුන්ටත් දැනෙන්න ගන්නවා .. එකයි මම කිව්වේ උබ නොදන්න දේ අවංකව දන්නේ නෑ කියල උබේ යාලුවන්ගෙන් ඉගෙන ගනින් .. :yes: උබට සෙල්ෆ් කන්ෆිඩන්ස් ගන්න ඕනේ නං නෙට් එකෙන් පොඩ්ඩක් ක්‍රිකට් ඉගෙන යන එක හොඳයි .. හැබැයි සියල්ල දත් වගේ රඟපාන්න හදන්න එපා .. සරලව උබේ යාලුවන්ට කියපන් " ක්‍රිකට් මම වැඩිය දන්නේ නෑ මචං, කොහොමද සෙල්ලම් කරන්නේ ? " කියල ! :) සමහරවිට උන් උබට ක්‍රිකට් කියල දුන්නට පස්සේ උබ උන්ටත් වඩා හොඳ player කෙනෙක් වෙන්න බැරි නෑ .. ඕක ජීවිතේ ඕනෙම දේකට පොදුයි ! :yes: