මට උදව්වක් ඕනේ

other guy

Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    මේක සිරියස් අහලා තියෙන එකක් කියලා උත්තර දෙන්නේ.ටිකක් යුටියුබ් විඩියොස් බලන්න ක්‍රිකට් ශොට්ස්,බොලින්ග් ඇක්ෂන් ගැන.විකිපෙඩියා එකේ ක්‍රිකට් ගැන ආටිකල් එක කියවලා පරණ මැච් ටිකක් බලන්න නිති ටික තෙරෙයි.කලින් කියලා තියෙනවා අගෙ මේස් එකක්ට බෝලයක් දාලා එකට බැට් එකෙන් ගහන්න. බිත්තියට බෝලේ ගහලා ආපහු එනකොට අල්ලන්න.ට්‍රේනර්ස්ලා ඉන්නේ ලෙදර් බොල් ක්‍රිකට් වලට.ජොලියට ගහන ටෙනිස් බොල් මැච් එකකට ට්‍රෙනර් කෙනෙක් ගාවට යන්න තරම් සිරියස් වෙන්න ඕනේ නෑ. පුලුවන් නම් ටෙනිස් බොල් ක්‍රිකට් සෙල්ලම් කරන පොඩි එවුන් ටිකකට සෙට් වෙලා මැච් දෙක තුනක් ගහන්න බලන්න. මගේ යාලුවෝ ගොඩක් අයටත් හරියට ක්‍රිකට් සෙල්ලම් කරන්න බෑ. මැච් එකට කලින් යාලුවන්ට කියපන් උඹ එච්චර ක්‍රිකට් ගහලා නෑ කියලා. ඕක ඔච්චර සිරියස් ගන්න එපා එදා දවසේ ආතල් එක ගන්න.
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    මේක සිරියස් අහලා තියෙන එකක් කියලා උත්තර දෙන්නේ.ටිකක් යුටියුබ් විඩියොස් බලන්න .
    මචං මට පොඩි උදව්වක් ඕනේ. මං පොඩි කාලෙ ඉදන් හැදුනෙ වැඩුනෙ අපේ ගෙදරමයි. අපේ ගෙදර කට්ටිය සල්ලි අතින් ඉහල තැනක හිටිය නිසා හරිම මාන්නක්කාරකමින් හිටියේ. වැඩිය ගමේ අනික් මිනිස්සු එක්ක ආශ්ර යක් නෑ. මිනිස්සුත් කැමත්තක් නෑ අපේ පවුලේ අයට. මාවත් ඒ විදිහටම හැදුවේ. පොඩිකාලෙ ඉදන් කියලා දුන්නේ මිනිස්සුන්ගෙන් වැඩක් නෑ, ඔයා ගමේ අනික් ළමයි ආශ්ර ය කරන්න එපා, ගෙදරට වෙලා ඉන්න...ඔන්න ඔහොමයි. ඉතින් මම හැදුනෙත් ඒ විදිහට තමයි. අන්තිමට මට සමාජයට යන්න බැරි තත්වයක් ඇතිවුනේ.
    කිසිම ශෝෂල් සයිට් එකකට යන්න, වීඩියෝස් බලන්න , කෙල්ලෙක් එක්ක යාලුවෙන්න, කොල්ලොත් එක්ක ට්රි ප් යන්න, අරව මේව කරන්න මං ගියෙ නෑ. ගෙදරට වෙලා ඉන්න චාටර් චරිතයක් උනා. අනික් කොල්ලො විහිලු කරනවා මං ගෑනියෙක් වගේ, මොකෝ බං පොන්නයෙක් වගේ ගෙදරට වෙලා ඉන්නේ ඔහොම දේවල් කිව්වා.
    අන්තිමට ලොකු චාටර් කාලයක් ගෙවිලා ගියා. මං දැනට සාමාන්යඔ විදිහට ඉන්නවා වෙනම තැනක. 50% විතර සාමාන්ය් විදිහට ඉන්නවා. දැන් යාලුවොත් ඉන්නවා. දැන් ඒ කාලෙ ගෙවිලා වෙනස් වෙලා හැමදෙයක්ම.
    මට එක අවුලක් තියනවා. මගෙ යාලුවො යූ ටියුබ් වීඩියෝස් බලනවා, ඒවගෙන් ඉගෙන ගන්නවා කියනවා. වැඩේ කියන්නෙ මං
    යූ ටියුබ් ගැන මොකුත් දන්නෙ නැති එක. යාලුවො ඉස්සරහ චාටර් වෙන්න බෑනෙ යූ ටියුබ් දන්නෑ කියල. කොල්ලො පුදුම වෙයි යූ ටියුබ් දන්නැති එකෙක් දැක්කම. දැන් ඉන්න පොඩි එවුන් පවා දන්නවනෙ යූ ටියුබ්. මට බෑ කීවම පුදුම වෙයි. මේකට හේතුව ඉස්සර අදුරු ජීවිතේ. ගෙදරටම වෙලා හිටියා මිසක් කිසිම සර්ෆ් එකක් නෙට් එකේ කලේ නෑ. ඉතින් මට කියල දෙන්නකෝ කොහොමද යූ ටියුබ් කරන්නේ? මං දිනපතා ඉන්ග්‍රීසි පත්තරෙත් බැලුවා මට ඒවා තේරෙන්නෙ නෑ සිංහලෙන් නැති නිසා. මට විස්තර කරලා කියලා දෙනවකො කොහොමද මේ ගේම් එක කරන්නේ කියලා.
    අනික් දේ තමයි මට මේක ප්රාකයෝගිකව පුහුණු වෙන්න ප්රැදක්ටිස් යන්න තැනක් තියේද නුවර? මට ඉස්සෙල්ලාම හොයාගන්න ඕනේ හොද ට්රේවනර් කෙනෙක් මං වාගෙ අය තේරුම් ගන්න පුලුවන් කෙනෙක්. තව ගොඩක් දේවල් තියනවා මගෙ හැකියාවන් දියුණු කරගන්න. දැනට මේකට මට උදව්වක් දෙනවකො...මට බයයි යාලුවො ඉස්සරහ මාව ආයෙත් චාටර් වෙලා පීචං වෙයි කියලා.
     

    kaotic

    Member
    Aug 6, 2014
    1,616
    482
    0
    Sri Lanka
    පිස්සන්කොටුවේවත් නැතුව ඇති මේ වගේ මොංගල් ඩයල්..(ashmi highlight කරලා තියෙන එක බලපන්)
    ක්රි කට්
    ක්රියකට්
    ක්රිපකට්
    ක්රිකකට්
    ක්රිලකට්
    ක්රිඅකට්

    මූ මේ මනෝ ආතල් ගන්න ඩයල් එකක්ද කොහෙද. මූට ලකාරෙන් ගහන්න ඕන මොලේ විකාරේ බහින්න.:growl:
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,131
    12,669
    113
    38
    උබ වගේම තමයි මමත් මට ගෙදරින් සැලකුවේ ඔහොම තමයි. හැබැයි මම කිසිම දෙකට සැලුනේ නැහැ දන්නේ නැත්තම් දන්නේ නැහැ කියලා කියපන් නොදන්නා මගුල් කරන්න ගිහිල්ලා නිකන් නොන්ඩි වෙන්න එපා.
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඕකට වෙනම ප්‍රැක්ටිස් යන්න ඕන නෑ.. උන් එක්ක සෙල්ලම් කරනකොට නිකම්ම ප්‍රැක්ටිස් වෙයි..
    බෝලයක් අල්ලගන්න, බෝලෙට බැට් එකෙන් ගහන්න බැරි එකෙක් ඉන්නවද යකෝ..
    ටෙක්නික් ඕන නෑ.. ඔහේ පොල් අඩි ගහපං.. පස්සෙ අල්ලගනිං ශේප් එකේ ශොට් ටිකක්..:dull:

    කවුරුවත් ඉපදුන ගමන් ඇවිද්දෙ නැහැනේ බං.. පොඩ්ඩෙන් පොඩ්ඩ තමා හැමදේම පුරුදු වෙන්නෙ..
    මිනිහෙක්ට වැරදුනාම හිනාවෙන උන්ව ආශ්‍රය කරන්න එපා..
    උන්ව අයින් කරල දාපන්..
    උන්ගෙන් උඹට ලැබෙන ප්‍රයෝජනයක් නැහැ..:no:


    මිනිස්සුන්ගෙන් වැඩක් නෑ, ඔයා ගමේ අනික් ළමයි ආශ්ර ය කරන්න එපා, ගෙදරට වෙලා ඉන්න...

    උඹලගෙ දෙමාපියො වැරදියි කියන්නත් බෑ.. හරියි කියන්නත් බෑ.. වටපිටාවෙ ඉන්න උන්ගෙ හැදියාව අනුව ඒක වෙනස් වෙනවා.. :dull: ගම් වල විවිධාකාර උන් ඉන්නවනේ.. ආශ්‍රය කරන්න සුදුසු, සුදුසු නැති.. තෝරලා බේරලා ආශ්‍රය කරපං.. ගාණකට මිම්මකට.. වැඩිය දීගෙන ගියොත් වහක් වෙනවා..:growl:

    හැබැයි ඉතිං ඔය පුහු මාන්නෙ හිතින් අයින් කරගනිං.. ලැබෙන දෙයක් නෑ ඕවයෙන්.. අහිමිවීම හැර..:lol:

    කොල්ලෙක් උනාම සමාජ ඇසුරක් තියෙන්න ඕනි බං.. නැත්තං වැඩක් නෑ.. වලක් බැහැලා ආතල් එකක් ගන්න ඕනි.. සමාජය ආශ්‍රය කලා කියලා වැරැදි දේවල්ම ජීවිතයට එකතු වෙන්නෙ නෑ.. හොඳ දේවලුත් තියෙනවා.. ඒක තීරණය වෙන්නෙ උඹ ආශ්‍රය කරන උන් අනුව සහ උඹගෙ තීරණ අනුව.. :cool:

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පිස්සන්කොටුවේවත් නැතුව ඇති මේ වගේ මොංගල් ඩයල්..(ashmi highlight කරලා තියෙන එක බලපන්)
    ක්රි කට්
    ක්රියකට්
    ක්රිපකට්
    ක්රිකකට්
    ක්රිලකට්
    ක්රිඅකට්

    මූ මේ මනෝ ආතල් ගන්න ඩයල් එකක්ද කොහෙද. මූට ලකාරෙන් ගහන්න ඕන මොලේ විකාරේ බහින්න.:growl:
    සිංහල හරියට ටයිප් කරන්න බැරිව ඇති බං..
     

    DarkFace

    Banned
    Apr 2, 2012
    391
    45
    0
    පිස්සන්කොටුවේවත් නැතුව ඇති මේ වගේ මොංගල් ඩයල්..(ashmi highlight කරලා තියෙන එක බලපන්)
    ක්රි කට්
    ක්රියකට්
    ක්රිපකට්
    ක්රිකකට්
    ක්රිලකට්
    ක්රිඅකට්

    මූ මේ මනෝ ආතල් ගන්න ඩයල් එකක්ද කොහෙද. මූට ලකාරෙන් ගහන්න ඕන මොලේ විකාරේ බහින්න.:growl:

    ගෑනියෙක් හයිලයිට් කලාම උඹට ලොකු උනාට අනිත් උන්ට එහෙම නැහැ බන්. ඇයි සිංහල ටයිපින් බැරි උන් නැද්ද? :lol:
     

    kaotic

    Member
    Aug 6, 2014
    1,616
    482
    0
    Sri Lanka
    ගෑනියෙක් හයිලයිට් කලාම උඹට ලොකු උනාට අනිත් උන්ට එහෙම නැහැ බන්. ඇයි සිංහල ටයිපින් බැරි උන් නැද්ද? :lol:

    අපෝ නෑ බං මට ගෑණු පිරිමි භේදයක් නෑ..සිංහල ටයිපිං බැරි උන් ඉන්නවා බං ඒත් මේ බලහංකෝ මූ මේ ගහලා තියෙන වචන ටික..:lol:
     

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    ඕයි තමුසේ මෙච්චර දවස් කොහෙද හිටියේ.. තමුසෙත් එක්ක බොඩිමේ හිටපු එකෙක් මේ ගැන ත්‍රෙඩ් එකකුත් දැම්මා..:rolleyes:

    සිරාවටම උඔ ගැනද දන්නෑ බං කියල තියෙන්නේ.... :dull:

    මං කියන්නේ උඔ ක්‍රිකට් ගහන්න පලයන්... එතනට ගිහින් උන්ගහනව ටිකක් වෙලා බලන් ඉඳහන් එතකොට සිංහලෙන් නෙමේ සුද්ද සිංහල වලිනුත් සමහරක් විට තේරෙයි.
    මොකක් හරි ලෙඩක් දාලා මඟ හැරල ටිකක් වලො බලන් ඉන්න...