good idea
ආයෙත් ඇන්ටන් ජෝන්ස් පරපුරක් හදමු..
හැබැයි ගායකයා සින්දු කියලයි මැරෙන්නේ දැං කාලේ එකපිට එක වෙන දේවල් ඇහුවම..
![]()

මම මේ කියන්නෙ මේ වීඩියෝ බලල මට හැගුණ දේ. මේ ගෑණු කෙනා දිහා බැලුවම ඒ වගේම කියන දේවල් වලින් පේනව සෑහෙන්න බලපුලුවම්කාර කමක් ඇති කෙනෙක් කියල. ඒ වගේම මොන රස්සාවක් කරන මනුස්සයෙක්ටවත් මේ විදියට කතා කරන එක වැරදියි. මොකෝ මේකිගෙන් කාල ඇදල ඉන්නව නෙමේනෙ. ඕනම මනුස්සයෙක්ට ආත්ම ගෞවරයක් කියල දෙයක් තියෙනවනෙ.
ඒ වගේම ඔය මහත්තුරු දෙන්න පගාව ඉල්ලුව කියන කතාව බොරුවක් වෙන්නත් බැහැ. මම ඔය කට්ටිය (ඔය මහත්තුරු) ගැන අවුරුදු 4 ක 5 විතර ප්‍රත්‍යක්‍ෂ අවබෝධයෙන් කියන්නෙ. මුල අමතක කරන ලෙඩේ ඔය රස්සාව කරන මහත්තුරු වගේම නෝනලටත් තියෙනව. පණ දෙන්න වගේ හිටියත් අමාරුව වැටුන වෙලාවෙදි, මගකදි දැක්කම අහක බලනව. ඔය කට්ටිය යුනිෆෝම් දාගත්තට පස්සේ
රාළහාමි මහත්තුරු ඒ.එස්.පී මහත්තුරු විදියටත්, නෝනල අයි.පී සහ ඊට ඉහල රෑන්ක් වල මහත්තුරුන්ගේ පවර්ස් අරන් තමයි හිතන්නෙ ඒ වගේම වැඩ කරන්නෙත්.
මොන දේ කිව්වත් රටේ නීතිය කියන දේට අපි හැමෝම ගරු කරන්න ඕනා. නැත්නම් ඒ නීතියම තමා කවදම හරි දවසක අපිට කෙලවුන වෙලාවටත් භූමරංගයක් වගේ කැරකිල එන්නෙ. ඒ නිසා මම නම් කියන්නෙ මේ සිද්ධියේදි මේ ගෑනුකෙනාට විරුද්ධව නීතිය උපරිමයෙන් ක්‍රියාත්මක කරන්න ඕනා කියල. ඒ වගේම අර මහත්තුරු දෙන්න පගාව ඉල්ලුව කියන කතාවනම් අර ගෑනුකෙනාට ඔප්පු කරගන්න ලැබෙන එකක් නැහැ. ඒවුනත් ඒ මහත්තුරු දෙන්න මේ වගේ චෝදනාවලට මීට කලින් අහුවෙලා තියෙනවද කියල හොයල බලල සාධාරණයක් කරන්න ඕනා. මොකෝ ඔය මහත්තුරුත් හා පැටව් නෙමේනෙ.

මචන්, ඔය යන එන ගමන් මට තව REP 3ක් දීපල්ලකෝ. තව 3යි ඕනේ REP Power එක 8 වෙන්න.
![]()
anyway here u go...wat u asked.....

මාළඹේ ටෙක් ස්මාට් ලංකා ඉදිරිපිටදී මෙය සිදුවී ඇති බව විශේෂ ආරන්චි මාර්ග පවසයි![]()
![]()

චන්ඩි ශ්‍යාමා , පොලිස් නීතිය සහ පුරුෂාධිපත්‍යය...
මාලඹේදී පොලිස්කාරයන්ට සහ උන්ගේ අවනීතියට එරෙහිව තම හඬ අවදිකළ සොයුරිය මානසික රෝගී තැනැත්තියක්ද?
ඇය එතැන ඉල්ලා සිටියේ රටවැසි අයිතිය නොවේද?
ආයුධ හෝ බෝම්බ හොයන්නට කියා කැලෑවට ගෙනගියවුන් , ගංගාවල් මැදට ගෙනගියවුන් මරා දැමුවෙත් මේ දීන පොලීසියම බවත්,
හම්බන්තොට එරාජ් ප්‍රනාන්දුගේ සෙල්ලම් පිස්තෝලය තවමත් හොයාගන්නට මේ දීන පොලීසියට බැරි වුනු බවත් ඇය දන්නා බව ඔබට අමතක වුණාද?
ඇය එතැන ඒ ආකාරයෙන් කතා කළේ නින්දෙන් අවදි වී නොව මේ සියලු පොලිස් බලහත්කාරකම්වලට එරෙහිව කුරුවල් වූ සාධාරනය වෙනුවෙන් වූ හිතුවිල්ලක් පෙරටුව,
එසේම මේ රටේ සියලු ගෞරවනීය රටවැසියන් වෙනුවෙන් බව ඔබ විශ්වාස කරන්නේ නැද්ද?
එසේ නම්,ඔබ නිහඬව ඉන්නේ ඇයි?
'ස්ත්‍රියක්' එසේ හඬ නඟා ගැලවුයේ පිරිමි යටඇඳුම් නිසාද?
එවැනි අදීන ස්ත්‍රියක් වෙනුවෙන් හඬ නොනගන ඔබ 'පිරිමියෙක්' වන්නේ කෙස්දැයි හිතාබලන්න.
මෙම සිදුවීමේදී පොලීසිය සාධාරණීකරණය වනවා යනු තවදුරටත් මේ සමාජය නිර්වින්දනය වීමක් හැර වෙන කුමක්ද?
දැන් පොලීසියේ උත්සාහය ඇය මානසික රෝගී තැනැත්තියක් බව ඔප්පු කිරීමයි.
එයින් මේ දීන පොලීසිය බලාපොරොත්තු වන්නේ,සිහිකල්පනාව ඇතිවුන් මෙවැනි දේ නොකරන බව සමාජය ඉදිරියේ ඔප්පු කර තම පොලිස් කලිසම බේරාගන්නටයි.
ඔබ සිහිකල්පනාව ඇති අයෙක්ද ? මානසික රෝගියෙක්ද ?
පසුව ලියමි
ඇයගේ මේ ප්‍රතිචාරය මේ සිදුවීමටම අදාළව තේරුම් ගැනීම අදේශපාලනිකයි.
ඇය මෙසේ ප්‍රතිචාර දක්වන්නේ සමස්ත ක්‍රියාවලියකටයි.
රෝසා පාර්ක්ස් එදා (on December 1, 1955, in Montgomery, Alabama) මොන්ටිගොමරියෙ බස් රථයේදී සුදු අයෙකුට තම ආසනය නොදීමේ වරදට උසාවියෙන් දඩුවම් ලැබුවා.
එදා නීතිය අනුව ඇය වැරදි තමයි.
එත් ඇය කළේ ඒ පැවති පක්ෂපාතී නීතියට අභියෝග කිරීමයි.
එය සමස්ත ක්‍රියාවලියකට අභියෝග කිරීමක්.
නීතිය කියන්නේ හුදකලා සිදුවීමකට උත්තරයක් නොවෙයි.
මෙය තේරුම් ගන්නට පුළුල් දේශපාලනික මනසක් අවශ්‍යයි.
ඒනිසා මේ සිදුවීමත් මේ සොයුරිය සහ ඒ පොලිස්කාරයන් අතර ප්‍රශ්නයක් නොවෙයි.

ane palayan yanna.. mokektawath rate police ta ohoma karana ba. un karane rajakariya. man othana police karaya unanama oya ganita kana palenna akak dila policiyata aran yanne..
lankawe minissunta nithiyata wada karana bari kamata rate policiya pali na..
thani erak thiyene eke overtake nokara yanna ahema nathuwa overtake karala policiyen allapuwama unta banina aka nemei
)
කවුරු හරි සාක්ශි විනාස කරයි කියලා බයේ මන් මේ වීඩියො එක සේව් කරගත්තා බන්...![]()

උබ ඉතින් කොහොමත් කකුස්සි ගැනිනේ පින්කි නංගියේ..අනුන්ගේ ගු ගොඩක් නැත්තම් ජීවත් වෙන්නම බැ![]()
![]()
උබේ බොඩිමේ යාලුවා උබ ගැන ත්‍රෙඩ් එකක් දාලා...