BMW ළඳ අත්අඩංගුවට

DonnieBrasco

Member
May 7, 2012
480
135
0
Austria
tumblr_inline_mqquzn0cdg1qz4rgp.gif
 
grand1

Well-known member
  • Jul 23, 2014
    2,102
    312
    83
    හැමතැනම
    1436956304_8974492_hirunews_BMW-lady.jpg

    "පොලීසියේ පීඩිතයිනි, උඹලාගෙ ඔය ශරීර කූඩුවට පාහරයා, තුට්‍ටු දෙකේ ඒකා යැයි හංවඩු ගසන්නේ උඹලගෙන් පාරෙ තොටේ ගුටි කන බැටන් පොලු පාරවල් කන ශිෂ්‍යා නොවේ... අහුමුලු වල ලව් කර මාට්‍ටු වී උඹලගෙන් රෙදි ගැලවෙන බැනුම් අහන් කෙල්ලා කොල්ලා නෙමේ... උඹලම ආරක්ශා කරන ධනේශ්වරයාය.. සිතපන් සහෝදරයිනි..!! "

    AFFNA+UNIVERSITY+STUDENTS+PROTEST+sri+lanka.jpg
     
    • Like
    Reactions: චගු

    SinhaRuba

    Well-known member
  • May 4, 2012
    1,093
    463
    113
    Matara
    1436956304_8974492_hirunews_BMW-lady.jpg

    "පොලීසියේ පීඩිතයිනි, උඹලාගෙ ඔය ශරීර කූඩුවට පාහරයා, තුට්‍ටු දෙකේ ඒකා යැයි හංවඩු ගසන්නේ උඹලගෙන් පාරෙ තොටේ ගුටි කන බැටන් පොලු පාරවල් කන ශිෂ්‍යා නොවේ... අහුමුලු වල ලව් කර මාට්‍ටු වී උඹලගෙන් රෙදි ගැලවෙන බැනුම් අහන් කෙල්ලා කොල්ලා නෙමේ... උඹලම ආරක්ශා කරන ධනේශ්වරයාය.. සිතපන් සහෝදරයිනි..!! "

    AFFNA+UNIVERSITY+STUDENTS+PROTEST+sri+lanka.jpg

    True
     
    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    :yes::yes::yes::yes:
    නීතිය කටත් එකයි..BMW එකක් තිබ්බ කියල නිතිය වෙනස් කරන්න බැනේ ඒකිට ඕන විදියට ළමයෙක් සීට් එකේ තියාගෙන එලවන්න බෑනේ.දැන් රෙවිල ඉන්නේ.. ලොල්
     
    slrohan

    Active member
  • Dec 19, 2008
    366
    84
    28
    මේ ගෑනිගේ අහිංසක මිනිහ නං පවු මචන්ලා...... ගෙදර කොහොම කනක් ඇහිලා ඉන්නවද දන්නේ නැ ...........