2015 Jul 17 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

nrjayasinghe

Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    Onna mamath Set una
    Mariyasel ge godak parana Song ekak
    Mage Yaluwekuth hitiya Wathsala kiyala
    Me sinduwa ahanakota api 4, 5 clazz wala wage mathaka
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    පුංචි පුතා මා උකුලේ තියා නලවනවා.........
    මේක සුප්පා සින්දුව බන්

    කවුලුව අතරින් සඳ රැස් එනවා
    පොල් අතු වහලින් පිණි බේරෙනවා
    සොඳුරිය මාගේ පුංචි පුතා
    මා උකුලෙ තියා නලවනවා

    අඳුරුය පාලුය නිසලය මේ රැය
    සීතල සුලඟද ඒය හමා
    වවුලන් ඉගිලෙයි දොරකඩ අරඹේ
    බකමූණෙකු හිඳ නද දෙනවා

    සොඳුරිය මුමුනන නැලවිලි ගීතය
    සුරඟන ගීතය පරදනවා

    අඟහිඟ කම් මැද ආදරෙ පොදි බැඳ
    අප එක්වුන හැටි සිහි වෙනවා
    දින දින ගිලිහෙන දහසක් පැතුමන් අතරේ
    සෙනෙහස ලියලනවා

    අප අතරට වන් පොඩි පුත බැඳි දම්
    දිවි සටනට දිරි ගෙන එනවා

    සොඳුරිය ගේ දොයි දොයි හඬ නෑ දැන්
    නිදිමත වී හිස බරවෙනවා
    ගේ දොර වැඩපල හිරිහැර කරදර
    මා හින්දා ඈ ඉවසනවා

    නිදියනු සොඳුරිය නිදියනු මා පුත
    දෙවියෝ මට ඔබ රැක දෙනවා


    ..